Fiverr help

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,588
    1,116
    113
    technoext.blogspot.com
    අද මට වැරදිල පේපැල් විත්ඩ්‍රෝ එක එබුන :dull: මගේ තිබ්බ සල්ලි ටික පේපැල් එකට ගියා කියල fiverr එකෙන් මැසේජ් එකක් ආව ඒ උනාට පේපැල් එකේ ඒක වැටිල නෑ :dull: සල්ලි ටිකට දෙයියන්ගේ පිහිටයි වගේ $220 ක් :baffled:

    පලි. මගේ පේපැල් එක ලංකාවෙ එකක්
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,588
    1,116
    113
    technoext.blogspot.com
    fiverr reply karanne ne ban- $5 walata weda dena ten wala mona customer serviceda? :rofl::rofl::rofl:

    එ් ඉස්සර පුටේ:P දැන් අපිට ඕන ගානක් දානන පුල්වන්. මගේ අඩුම $10 (JPG) + $10 (AI/PSD) + 5 (1 Day delivery)
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    paypal ekata direct yanne nae ban , mail ekak enawa uba deela thiyana mail ekata mail ekata gihin awa email eka click karapan ita passe thamai paypal ekata wetenne :P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අද මට වැරදිල පේපැල් විත්ඩ්‍රෝ එක එබුන :dull: මගේ තිබ්බ සල්ලි ටික පේපැල් එකට ගියා කියල fiverr එකෙන් මැසේජ් එකක් ආව ඒ උනාට පේපැල් එකේ ඒක වැටිල නෑ :dull: සල්ලි ටිකට දෙයියන්ගේ පිහිටයි වගේ $220 ක් :baffled:

    පලි. මගේ පේපැල් එක ලංකාවෙ එකක්

    PayPal account එක ලංකාවේ එකක් නම් බයවෙන්න එපා මචන්..මටත් ඕක වුනා මම ෆයිවර්ර් පටන්ගත්ත කාලෙදිම..

    IYcSvDF.png

    ඔය තියෙන්නේ මම 2013 දී මුලින්ම ලංකාවේ පේපැල් එකවුන්ට් එකකට දන්නේ නැතුව withdraw කරන්න ගිහින් වුන දෙයක්..

    Withdrawal එක initiate වුනාට පස්සේ Withdrawal එක ආපහු fail වෙලා සල්ලි ටික ෆයිවර් එකටම එනවා ආපහු..

    හැබැයි මේක වුනේ 2013 දී..දැන් උනත් procedure එක වෙනසක් නැතුව ඇති..මට ඒ කාලේ අමතක වුනා මගේ එකවුන්ට් එක ශ්‍රී ලන්කන් කියලා :lol: පස්සේ මම CS එකට මැසේජ් එකකුත් දැම්ම..උන් කිව්වා මගේ PayPal එක සල්ලි accept කරන්නේ නැහැ කියල..වැඩේ ශේප්..කොහොමත් ඔහොම ආපහු withdrawal එක එකවුන්ට් එකට රිටන් වෙන්න නම් CS එකට කියන්න ඕනේ නැහැ..නිකන්ම වෙනවද කොහෙද..
     
    Last edited:

    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48

    Thanks for the minus reputation given :yes: The remaining rep points were saved by me to get myself the dinner for tonight. :(

    Never mind..but hereafter, please don't forget to mention your name when offering minus reps :)

    thaama mata rep denna baa yako :D
    thats why I said you are uneducated and foolish guys!
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,588
    1,116
    113
    technoext.blogspot.com
    paypal ekata direct yanne nae ban , mail ekak enawa uba deela thiyana mail ekata mail ekata gihin awa email eka click karapan ita passe thamai paypal ekata wetenne :P

    ehema ekak awe na ban paypal eken message ekak awith thibba
    29fl06.jpg

    me thiyenne fiverr cutomer care eken kiwuwa de
    2qaimv8.jpg

    mage paypal eka verified ban. creditcard ekath add karala thiyenne:angry::angry: mama hitha hadagatta ban :dull::dull:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ehema ekak awe na ban paypal eken message ekak awith thibba
    29fl06.jpg

    me thiyenne fiverr cutomer care eken kiwuwa de
    2qaimv8.jpg

    mage paypal eka verified ban. creditcard ekath add karala thiyenne:angry::angry: mama hitha hadagatta ban :dull::dull:

    උඹට හොඳටම sure ද ඔය PayPal account එක Non-Sri Lankan කියල? :oo: PayPal Dashboard එකේ මොකක්ද පෙන්නන්නේ?

    Fiverr එකෙන් එවපු මැසේජ් එකේ උඹේ නම තියෙනවා..එක අයින් කරගන්න එක උඹට හොඳ වෙයි මම හිතන්නේ..
     
    Last edited:

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,588
    1,116
    113
    technoext.blogspot.com

    උඹට හොඳටම sure ද ඔය PayPal account එක Non-Sri Lankan කියල? :oo: PayPal Dashboard එකේ මොකක්ද පෙන්නන්නේ?

    Fiverr එකෙන් එවපු මැසේජ් එකේ උඹේ නම තියෙනවා..එක අයින් කරගන්න එක උඹට හොඳ වෙයි මම හිතන්නේ..

    lankawe ekak ban mama godak kalin hadapu ekak:dull: 100% sure. business account ekak thiyenne. awulak na ban mage real name eken gig hadala na
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    lankawe ekak ban mama godak kalin hadapu ekak:dull: 100% sure. business account ekak thiyenne. awulak na ban mage real name eken gig hadala na

    ලංකාවේ විදියට හදපු එකක් නම් සල්ලි එන්න විදියක් නෑ :no::no:
    ලංකාවේ PP වලින් සල්ලි දෙන්න විතරයි පුලුවන්. ගන්න බෑ
    අනික බං confirmation mail එක උඹ ක්ලික් කරනකන් විත්ඩ්‍රෝ කරපු එක ප්‍රොසෙස් වෙන්නෙ නෑ :no:
     
    • Like
    Reactions: lkzombie

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,588
    1,116
    113
    technoext.blogspot.com
    ලංකාවේ විදියට හදපු එකක් නම් සල්ලි එන්න විදියක් නෑ :no::no:
    ලංකාවේ PP වලින් සල්ලි දෙන්න විතරයි පුලුවන්. ගන්න බෑ
    අනික බං confirmation mail එක උඹ ක්ලික් කරනකන් විත්ඩ්‍රෝ කරපු එක ප්‍රොසෙස් වෙන්නෙ නෑ :no:
    ehema mail ekak awe na ban:no: mama withdraw kale mobile app eken eke awulak da danne na. app eka fiverr site eken download kale