fiverr reply karanne ne ban- $5 walata weda dena ten wala mona customer serviceda?දැම්ම බං රිප්ලයි නෑ



fiverr reply karanne ne ban- $5 walata weda dena ten wala mona customer serviceda?![]()
දැන් අපිට ඕන ගානක් දානන පුල්වන්. මගේ අඩුම $10 (JPG) + $10 (AI/PSD) + 5 (1 Day delivery)
අද මට වැරදිල පේපැල් විත්ඩ්‍රෝ එක එබුනමගේ තිබ්බ සල්ලි ටික පේපැල් එකට ගියා කියල fiverr එකෙන් මැසේජ් එකක් ආව ඒ උනාට පේපැල් එකේ ඒක වැටිල නෑ
සල්ලි ටිකට දෙයියන්ගේ පිහිටයි වගේ $220 ක්
පලි. මගේ පේපැල් එක ලංකාවෙ එකක්
පස්සේ මම CS එකට මැසේජ් එකකුත් දැම්ම..උන් කිව්වා මගේ PayPal එක සල්ලි accept කරන්නේ නැහැ කියල..වැඩේ ශේප්..කොහොමත් ඔහොම ආපහු withdrawal එක එකවුන්ට් එකට රිටන් වෙන්න නම් CS එකට කියන්න ඕනේ නැහැ..නිකන්ම වෙනවද කොහෙද..fiverr kiyanne lankaawe ekek hadapu fake site ekak okata ahu wenn epa

So, that so called Sri Lankan is either Shai Wininger or Micha Kaufman right?![]()
![]()
Thanks for making me laugh!![]()
![]()



This is a scam site managed by Manjula Pieris and all uneducated and foolish Sri Lankans like you get cheated!![]()
The remaining rep points were saved by me to get myself the dinner for tonight. 

Thanks for the minus reputation givenThe remaining rep points were saved by me to get myself the dinner for tonight.
Never mind..but hereafter, please don't forget to mention your name when offering minus reps![]()

maath kiynda giye mekamai. email eketa ena confirmation link eka click karan nathuwa withdraw wen na bn ehemapaypal ekata direct yanne nae ban , mail ekak enawa uba deela thiyana mail ekata mail ekata gihin awa email eka click karapan ita passe thamai paypal ekata wetenne
paypal ekata direct yanne nae ban , mail ekak enawa uba deela thiyana mail ekata mail ekata gihin awa email eka click karapan ita passe thamai paypal ekata wetenne

mama hitha hadagatta ban 

ehema ekak awe na ban paypal eken message ekak awith thibba
![]()
me thiyenne fiverr cutomer care eken kiwuwa de
![]()
mage paypal eka verified ban. creditcard ekath add karala thiyennemama hitha hadagatta ban
![]()
PayPal Dashboard එකේ මොකක්ද පෙන්නන්නේ?
උඹට හොඳටම sure ද ඔය PayPal account එක Non-Sri Lankan කියල?PayPal Dashboard එකේ මොකක්ද පෙන්නන්නේ?
Fiverr එකෙන් එවපු මැසේජ් එකේ උඹේ නම තියෙනවා..එක අයින් කරගන්න එක උඹට හොඳ වෙයි මම හිතන්නේ..
100% sure. business account ekak thiyenne. awulak na ban mage real name eken gig hadala nalankawe ekak ban mama godak kalin hadapu ekak100% sure. business account ekak thiyenne. awulak na ban mage real name eken gig hadala na

ehema mail ekak awe na banලංකාවේ විදියට හදපු එකක් නම් සල්ලි එන්න විදියක් නෑ![]()
ලංකාවේ PP වලින් සල්ලි දෙන්න විතරයි පුලුවන්. ගන්න බෑ
අනික බං confirmation mail එක උඹ ක්ලික් කරනකන් විත්ඩ්‍රෝ කරපු එක ප්‍රොසෙස් වෙන්නෙ නෑ![]()
mama withdraw kale mobile app eken eke awulak da danne na. app eka fiverr site eken download kale