Issara mul kale apita odek eken tibbe PayPal, MoneyBookers(Skrill), WireTransfer (bank)
onna oya tika. A kale Skrill thama wasima une. antimata salli wediyen transfer karanakota un apen 3.3% fee ekak gatta.. antimata mama wire denma ekata $30k denna one. $1500 ewa wage wire denme. $1500ta adu ewa skrill walain denma.
A kale payoneer tibba.. card eka mehe bank ekata dala balance eka balanawatath patta ganak kepuna. payoneer card eka use karanna beri taram.
giya awrudde thama mama payoneer eka aluth karagatte. denata tiyena lesima wasima method eka thama Upwork to payoneer to bank
okkoma fee $5k wage yanne..
mata payoneer aluthen ganna hithune me thread eka nisa.. udaw karapu hemotama ayeth thanks. mage wistrat me thread eke athi![]()









1$ = 142.44792 HNB bank
http://www.cbsl.gov.lk/htm/english/_cei/er/e_1.asp
1$ = 144.9000 පෙන්නවා
HNb site එකේ
Buying Rate (LKR)
1$ = 144.4157
කවුද යකෝ මගේ රුපියල් දෙකකට විද්දේ![]()

උඹ ඩොලර් එකයිද withdraw කරේ?![]()
![]()



එහෙම අදහසක් එනවා නේද
මුන් මගේ 250$ රුපියල් දෙක ගානේ ගහලනේ
VAT මන්දා![]()
ado ara wede mokada une.. mama me tike busy.. enne na wediya.. next year wenakota car ekak bassanna weda.. lolz...


මන් දවස් දෙක 03ක් බැලුවා..ඔන්ලයින් ඇවිල්ලා තිබ්බේ නැහැ 23න් පස්සේ
ඒ වැඩේ හිමිට shape කරා ගත්තා මචන්..මන් එක තව ටිකක් modify කර ගත්තා.. mpdf වලින් Pdf එක genarate වෙන්න හදා ගත්තා..
මචන් ගානක් දාන්න බෑන්ක් එකවුන්ට් එක එවනවද
තැන්ක්ස් මචන් දුන්න සප් එකට..උබ මාව බේරුවා..![]()

a gana uba ube bank eke dapan he he.. help karanawata salli ganne na
oya hambu karana ewa FD wath dapan.. Peoples bank eke 60ta wedi ayata 15% rate eka awruddata.. 1million max.. danna puluwan.. 1i50k poliya enawa OK? mama nam ammage namin denma..

[ (1000000*0.15)/12 ]
Payment Amount: $2124.00[/QUOTE
Transfer Fee: $3.00
Amount Transferred: 302662.03 LKR
$1 = 142.69
oyata kohenda ochchara