Fiverr help

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
හදා ගන්න බැරි උනාද බන්...සල්ලි වැටිලා නැත්නම් උන්ට අවුලක් නැනේ
 

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,588
    1,116
    113
    technoext.blogspot.com
    හදා ගන්න බැරි උනාද බන්...සල්ලි වැටිලා නැත්නම් උන්ට අවුලක් නැනේ

    සල්ලි නෑ මචං. පේපැල් එකෙත් නෑ ෆයිවර් එකෙත් නෑ :sorry: බහිරවය ගිලල
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    ehema ekak awe na ban paypal eken message ekak awith thibba
    29fl06.jpg

    IF THIS HAS HAPPENED, CONTACT PAYPAL. THEY WILL HELP YOU FOR SURE! :yes:
     
    • Like
    Reactions: lkzombie

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    me thiyenne fiverr cutomer care eken kiwuwa de
    2qaimv8.jpg


    mage paypal eka verified ban. creditcard ekath add karala thiyenne:angry::angry: mama hitha hadagatta ban :dull::dull:

    wede hari giye naththam ithin oya yatin daala thiyena widiyata 30 days walin passe fiverr cs contact karala kiyahan aayeth. ethakota un monawa hari karai. :yes:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,588
    1,116
    113
    technoext.blogspot.com
    වැඩේ හරිගියා බං. දවස් 30කට පස්සෙ උන් රිෆන්ඩ් කරල තිබ්බ.
    උදවු කරපු හැමෝටම ස්තූතියි