වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :sorry:
    මොකද කියන්නේ අපිත් ත්‍රෙඩ් එනන් දාමුද අර තහඩු පෙට්ටියේ ඇත්ත කතාව කියලා?

    මටත් හිතුනා :rolleyes:

    http://www.team-bhp.com/forum/official-new-car-reviews/169223-renault-kwid-official-review.html

    ඔන්න තියෙනවා ෆුල් රිවීව් එකක්. හොඳ නරක දෙකම එක්ක. නියම පින්තූර ටිකක් තියෙනවා
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,535
    2
    54,052
    113
    :sorry:
    මොකද කියන්නේ අපිත් ත්‍රෙඩ් එනන් දාමුද අර තහඩු පෙට්ටියේ ඇත්ත කතාව කියලා?

    :yes::yes::yes::yes::yes:
    daapan
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මටත් හිතුනා :rolleyes:

    http://www.team-bhp.com/forum/official-new-car-reviews/169223-renault-kwid-official-review.html

    ඔන්න තියෙනවා ෆුල් රිවීව් එකක්. හොඳ නරක දෙකම එක්ක. නියම පින්තූර ටිකක් තියෙනවා

    මාත් ඕක දැක්කා. අරූට ඕනි ඌ වැටුන වලට අනිත් උන්වත් දාගන්න. :dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,535
    2
    54,052
    113
    ඕවා කොහෙද බන් සුප්රා එක්ක හැරෙන්නේ... :P:P

    Supra ඉතින් Straightway එකකනම් යයි :yes:
    අනික Rally Racing පුළුවන්ද supra එකේ :cool:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    අරකා හරි හමන් පින්තූරයක් වත් දාන්නෙ නෑ නේ....

    මාත් ඕක දැක්කා. අරූට ඕනි ඌ වැටුන වලට අනිත් උන්වත් දාගන්න. :dull:

    එකක් දාන්න ඕනමයි... නරක පැති පෙන්නලම නෑනේ අරූ :angry:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Supra ඉතින් Straightway එකකනම් යයි :yes:
    අනික Rally Racing පුළුවන්ද supra එකේ :cool:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    toyota-supra-mkiv-rally-front--54ccbaf5cbd48.jpg
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked::shocked: මම බය කරා නෙවේ බොල..... අපි කොතරම් වාසනාවන්තද කියලා අපි දන්නවනේ බං..... ඕක ෆුල් දාලා තියෙනකම් අවුලක් නොවුනත්.... අපි ඕක තර්ඩ් පාටි දැම්මොත් අනිවා බඩු හරි යනවා.....!! :dull:

    ක්ෂණික මෝචනයට දැන් ඉන්ෂුවරන්ස් වලින් ගෙවනවද?:baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුගේ මේ කමෙන්ට්එ එකට හිනා නොවී ඉන්න පුලුවන් එකෙක් ඉන්ව නම් මම දෙනවා ඩෙල්ටා ටොෆියක් :lol::lol::lol:
    මේ... මේ...:growl::growl: මගෙ බිස්නස් කඩන්න එන්න එපා හරිය...:frown::frown:

    ෆුල් රිවස් ලයිට් පැකේජ් එකම දෙනවා සහෝ අපි ඔප්ෂන් එකක් විදියට..:cool:


    රත්තරං;20394674 said:

    අඩෝ මේ මේ... ඌ ලයිට් විතරයි.. ඒ බිස්නස් එක මට දීපන්.. ඌ විතරක් හැදිලා හරියන්නේ නෑ

    මෙන්න කිව්ඩ් හිමිකරුවනි.. මගේ මිල ගනන්. රෙකෝඩින් එක අනුව මිල වෙනස් වෙන්නේ මෙසේයි

    මුලින්ම සේරම එකයි "මෙලෝ ලබ්බක් නෑ ගනින් ගනින් ගනින් ගනින්" වදින්නේ.. පස්සේ මොකක් හරි ලන් වෙනකොට,

    "ටහිකෙයි නවත්තපාන්" - රු. 500
    "හොහෙද උත්තො යන්නේ" රු. 550
    "හැප්පෙයි paකෝ" රු 600
     
    Status
    Not open for further replies.