සිංහලු මේකයි වැඩේ . මගේ FB13 යේ එන්ජිම මිස් කරනවා. ගොඩක්ම තියෙන්නේ 1 , 2 ගියර් වලදී. බාසෙක්ට පෙන්නුවා පොර ස්පාර්ක් බලලා කිව්වා ඒවා අවුලක් නැහැ කියලා . මොකක් වෙන්න ඇද්ද ලෙඩේ. හැබැයි වෙලාවකට දැනෙනවා 1 ගියර් එකෙන් 2 ට මාරු කරලා ඇක්සලේට් කරද්දී තෙල් එන්ජිමට එන්නේ නැති ගතියක්. ආපහු පාගන්න ඕන. එතකොට වාහනේ ගැස්සෙනවා. මේක විතරයි බං ලෙඩකට තියෙන්නේ රට වටේම දුවලා තියෙනවා කවදාවත් මග අතරමං කරලා නැහැ
නිකමට වගේ පෙට්‍රල් ෆිල්ටර් එක මාරු කරලා බලපන් මචෝ.... 
මමත් ඔය ප්‍රශ්නෙටම මූන දුන්න ගිය සුමානේ. තර්ඩ් පාටි දාන්නමතමා හැදුවේ අවු 2 ක් නිකන් සල්ලි ගෙවුව නිසා, යුරාජ් මාව බයකලා ඕක දාපු ගමන් ඇනගන්නවා කියල.
ආයෙත් ෆුල් දැම්මා......![]()

මම බය කරා නෙවේ බොල..... අපි කොතරම් වාසනාවන්තද කියලා අපි දන්නවනේ බං..... ඕක ෆුල් දාලා තියෙනකම් අවුලක් නොවුනත්.... අපි ඕක තර්ඩ් පාටි දැම්මොත් අනිවා බඩු හරි යනවා.....!! 
උඹේ පල්සරේ ජපන්ද එතකොට.....![]()

හුටා..... හරි හරි පල්සර් සහ ලේලන්ඩ් ලෙස වෙනස් විය යුතුයි....!! 
මම බය කරා නෙවේ බොල..... අපි කොතරම් වාසනාවන්තද කියලා අපි දන්නවනේ බං..... ඕක ෆුල් දාලා තියෙනකම් අවුලක් නොවුනත්.... අපි ඕක තර්ඩ් පාටි දැම්මොත් අනිවා බඩු හරි යනවා.....!!
![]()

රත්තරං;20384785 said:Sirama kathawa ban. E tharam luck ekak matath thiyenne

අපි වලක් කැපුවොත් ඒකේ ගෙම්බෝ..... !! 
රත්තරං;20384786 said:Adooo ehenam ube wall eke ai TATA bus wala photo dan inne?????

තෝව කොටියම කාපිය මාමේ......!! 

රත්තරං;20387048 said:
ඔෆිස් එකේ ඉන්නේ බංවරෙංකෝ බං රේඩියෝ අහන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1750438&page=8

රත්තරං;20387214 said:ඔෆිස් එකේ ඉන්නේ බං![]()