Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පරිඝනකයේ සවුන්ඩ්වල කොලිටි එක, ශබ්දය තියෙනවාට වඩා ගොඩක් වැඩි කරගන්න අවශ්‍යනම් මෙන්න මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න.. :cool::shocked: කොලිටි එක ගොඩක් වැඩි වෙනවා මේකෙන්.. :yes::yes:

    http://softwarecrackworks.com/dfx-audio-enhancer-11-112-full-keygen-crack/
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    විජය බණ්ඩාර වැලිතුඩුව - ඩවුන්ලෝඩ් 51
    මේරියන්ස් අන්ප්ලග් - ඩවුන්ලෝඩ් 32 :yes::yes:

    ඒත් ඩවුන්ලෝඩ් කරගන්න අයගෙන් කොමන්ට් එකක්වත් නෑ :shocked::(:frown::growl:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඇට්ටරයා;20395206 said:
    සෙල්ටන් මුතුගමගේ

    මමත් වෙබ්සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරපු එකක් තියෙන්නේ.. හෙට මම අප්ලෝඩ් කරලා දෙන්නම්.. හවස 6වෙනකම් විතරයි මගේ ඩේටා තියෙන්නේ :(
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ක්ලෑරන්ස්ගේ නන්ස්ටොප් 2,3ක්ම තියෙනවා.. ගෝල්ඩන් චයිම්ස් නන්ස්ටොප් එකකුත් තියෙනවා.. ජෝති,බෙග්,නාමල්,ඩෙස්මනනැන්ටන් ජෝන්,ප්‍රියා,ලක්ෂ්මන් හිල්මි,ජින්ජර්, එම්. එස් ලගෙත් නන්ස්ටොප් තියෙනවා :)

    හෙන්රි කල්දේරා සමග සන්ෆ්ලවර් ගී 16 හොදම කොලිටියට :D:yes::cool:

    https://www.mediafire.com/?8o82i503io2sn36

    Ela macho...Thanx! M.S Fernando ge nonstop ekath oni :)
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අඩෝ සකුරා රේන්ජ් පලවෙනි නන්ස්ටොප් එක තියෙනවාද? අර අනූ ගනන් වල නෑගලා ගිය එක? පාටි ටයිම් නන්ස්ටොප් ද කොහෙද මට මතක හෑටියට.
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    මචන් ක්ලැරන්ස්ගේ එකේ පොඩි අවුලක් තියනවා. පොඩ්ඩක් බලහන්

    RYIeChc.png
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    පරිඝනකයේ සවුන්ඩ්වල කොලිටි එක, ශබ්දය තියෙනවාට වඩා ගොඩක් වැඩි කරගන්න අවශ්‍යනම් මෙන්න මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න.. :cool::shocked: කොලිටි එක ගොඩක් වැඩි වෙනවා මේකෙන්.. :yes::yes:

    http://softwarecrackworks.com/dfx-audio-enhancer-11-112-full-keygen-crack/

    ඔව් DFX එකනම් පට්ට. උඹේ ලින්ක් එකේ තියෙන්නේ පරණ Versio එකක්. අලුත් එක ඕණනම් මෙතනින් ගනින්..

    http://www.mediafire.com/download/qqd6hm9dc0ii3kr/D_A_E_V12.017.rar

    http://podipodidhewal.blogspot.com/2016/06/sound-dfx-audio-enhancer-V12.017.html
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අඩෝ සකුරා රේන්ජ් පලවෙනි නන්ස්ටොප් එක තියෙනවාද? අර අනූ ගනන් වල නෑගලා ගිය එක? පාටි ටයිම් නන්ස්ටොප් ද කොහෙද මට මතක හෑටියට.

    Untitled.jpg

    මෙතනින් මොකක්ද?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔව් DFX එකනම් පට්ට. උඹේ ලින්ක් එකේ තියෙන්නේ පරණ Versio එකක්. අලුත් එක ඕණනම් මෙතනින් ගනින්..

    http://www.mediafire.com/download/qqd6hm9dc0ii3kr/D_A_E_V12.017.rar

    http://podipodidhewal.blogspot.com/2016/06/sound-dfx-audio-enhancer-V12.017.html

    එල එල.. මම අළුත් එක තමයි ඉන්ස්ටෝල් කරන් ඉන්නේ.. මම ඕක නිකන් නෙට් එක සර්ච් කරලා දැම්මේ :)