machan phone eka uba digatama charge ekata connect karalada tiyanne. ethakota batery ekata case ekak wenne nadda. anika meken record wenne nadda, stream karala balanna witharada puluwan
ඕව හයි කරනවානම් ගෙදර උන්ට කියල තියපන්, නැත්තම් අර නේෂන් අක්කට උනා වගේ වෙයි. කොහේ අප්ලෝඩ් වෙනවද දන්නෑ.

Data use wenne api balana welawata witharada? nathnam 24/7 data yanawada?
TFS!!!