බල්ලට~බෙහෙත්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    breed-info-dogs-hero


    අපි ගොඩක් දෙනෙක් බල්ලන්ට ගොඩක් ආදරේ කරනවා,ගෙවල් වල ඇති කරනවා.
    සමහර ගෙවල් වල කොල්ලට වඩා බල්ලට සලකනවා.
    සමහර කොල්ලෝ කෙල්ලට වඩා බල්ලට සලකනවා.
    සමහර කෙල්ලෝ කොල්ලව බල්ලා ගානට දාලා බල්ලව කොල්ලා කරගන්නවා.
    :lol::lol::lol::lol::lol::lol:

    ඔය මොකකින් මොකක් උනත් අපේ බල්ලට තුවාලයක් උනොත් අපි මොකද කරන්න ඕන හරියටම වෙට් ලගට යනකම්?
    ගොඩක් අය ඕකට උත්තරයක් දන්නේ නෑ.
    සමහර අය බල්ලාට තුවාලයක් වෙලා ලේ එනකොට අරක්කු දානවා,කහ දානවා,සර්ජිකල් ස්ප්‍රීට් දානවා.
    ඔය අරවා මේවා නැතුව පිලිවෙලකට බල්ලාගේ තුවාලේකට බෙහෙත් දාන විදිය ගැන මම කියලා දෙන්නම්.

    ඉස්සෙල්ලාම කරන්න ඕන තමන් ඇතුලු අනිත් අය සන්සුන් වෙන එක.
    තමුන් හෝ වෙන කෙනෙක් කලබල උනොත් බෙහෙත් දාන වැඩේ ටිකක් අමාරු වෙනවා මොකද බල්ලා බය වෙන නිසා.


    13000535.jpg


    මුලින්ම තුවාලේ පිරිසිදු කරන්න ඕන.
    පිරිසිදු කරන්න නම් පොඩි සේලයින් සොලුශන් එකක් ගන්න ෆාමසි එකකින්.
    රු.500 වඩා අඩුයි පොඩි සේලයින් එකක්.
    ඒකක් අරන් බල්ලාගේ තුවාලේ හෝදන්න ඒකෙන්.
    හෝදන්න කිව්වේ සේලයින් එක තුවාලේ උඩට හොදට දාන්න මුලු තුවාලේම හේදිලා යන්න.

    gentian_violet_30ml.jpg


    තුවාලේ සේලයින් එකෙන් පිරිසිදු කරාට පස්සේ ජෙන්සන් වයලට් කියන බෙහෙත් එක ගන්න ෆාමසි එකෙන්.
    ඒකත් පොඩි ගානක් වෙන්නේ.
    මේ බෙහෙත් එක දම්පාටයි.
    ඒක අරන් පුලුන් කෑල්ලකට පොගවලා ඒ පුලුන් කෑල්ලෙන් තුවාලේ උඩට බෙහෙත් එක තවරන්න හෙමීට සතාට රිදෙන්නේ නැති විදියට අත තද නොකර.
    පුලුන් කෑල්ලකට දාලා තවරන්න බැරි නම් තුවාලේ තියන තැනට පරිස්සමෙන් ජෙන්සන් වයලට් එක වක්කරන්න.


    JjRfJ3K.jpg


    ඊට පස්සේ නෙගසන්ට් ඩස්ටින් පවුඩර් එකක් ගන්න ෆාමසි එකෙන්.
    රු.400 වඩා අඩුයි මේක.
    නෙගසන්ට් එක අරන් සේලයින් වලින් හොදලා,ජෙන්සන් වයලට් දාපු තුවාලේ උඩින් පවුඩර් එක ඉහින්න හොදට තුවාලේ වැහෙනකම්.

    ඒ කරලා වෙට් ලගට අරන් යන්න අනිවාර්යෙන්ම මොකද සමහර වෙලාවට තුවාල නිසා බල්ලන්ට ටැටිනස් කියන රෝග තත්වෙට එන්න පුලුවන්.
    ටැටිනස් වලට ආවම සතාව බේරගන්න බෑ ගොඩක් වෙලාවට.
    දුක් විදලා මැරෙන්නේ සතා.
    ඒ නිසා අනිවා තුවාලයක් උනාම වෙට් ලගට ගෙනියන්න.
    වෙට් ලගට ගෙනියනකම් කරන්න ඕන ප්‍රථමාධාර විතරයි මම මේ කිව්වේ මොකද ගොඩක් අයට ඒ දැනුම නැති නිසා.
    ඒ නිසා ගෙදර ඇති කරන සතා වෙනුවෙන් අදම ප්‍රථමාධාර ගෙනත් තියාගෙන තුවාලයක් උනාම නියමිත විදියට කරන්න ඒ දේවල්.
    හැමවෙලාවේම කල් ඉකුත්වීමේ දින ගැන අවදානමෙන් ඉන්න.
    රු.1300.00 වඩා අඩුවෙන් සේලයින් පොඩි එකයි,ජෙන්සන් වයලට් එකයි,නෙගසන්ට් පවුඩර් එකයි ගන්න පුලුවන්.
    නෙගසන්ට් පවුඩර් එක දාන්න ඕන දවසට එකපාරයි.
    තුවාලේ ගද ගහනවා වගේ නම් පැය හයකට පාරක් සේලයින් වලින් හෝදලා ජෙන්සන් වයලට් දාන්න.
    බෙහෙත් දාන්න කලින් සතාගේ තුවාලේ පින්තූරයක් ගන්න ෆෝන් එකෙන්.
    වෙට් ලගට ගියාම ඒ පින්තුරේ පෙන්නන්න.

    ඔන්න ඔහොමයි කතන්දරේ.

    කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
    ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
    දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
    මම කියන දේවල් වලට මම 100% වගකීම ගන්නවා.

    මොනාහරි තියනවානම් අහපන් ඕන දෙයක්.
    දන්නවා නම් අනිවා උදව් කරනවා උපරිමෙන්ම.
    සතාට ආදරේ කරපන්,බලාගනින් බල්ලෙක් විදියට නැතුව යාලුවෙක් විදියට.
    කවදාවත් වරදින්නේ නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan, poosan ta me beheth aulak nadda ?


    Cat-and-dog-play1.jpg

    සේලයින් වලින් තුවාලේ හෝදලා ජෙන්සන් වයලට් එක දාපන් මචන්.
    නෙගසන්ට් එක මම දන්නේ නෑ පූසන්ට දානවද කියලා මොකද බෝතලේ උනත් ගහලා නෑ පූසන්ට දාන්න පුලුවන් කියලා.
    සේලයින් වලින් තුවාලේ හෝදලා ජෙන්සන් වයලට් එක නම් දානවා පූසන්ට.
    ඒකේ කිසි අව්ලක් නෑ.

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    සේලයින් වලින් තුවාලේ හෝදලා ජෙන්සන් වයලට් එක දාපන් මචන්.
    නෙගසන්ට් එක මම දන්නේ නෑ පූසන්ට දානවද කියලා මොකද බෝතලේ උනත් ගහලා නෑ පූසන්ට දාන්න පුලුවන් කියලා.
    සේලයින් වලින් තුවාලේ හෝදලා ජෙන්සන් වයලට් එක නම් දානවා පූසන්ට.
    ඒකේ කිසි අව්ලක් නෑ.


    :):) kokatath genath thiyaganna eka hodai, thanks for sharing :yes:

    You must spread some Reputation around before giving it to akilar25 again.:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :):) kokatath genath thiyaganna eka hodai, thanks for sharing :yes:

    You must spread some Reputation around before giving it to akilar25 again.:D

    මම නෙට් එකේ නම් දැක්කා නෙගසන්ට් එක පූසන්ට දානවා කියලා ඒත් මට ශුවර් කරලා නම් කියන්න බෑ මචන්.
    සේලයින් ඇන්ඩ් ජෙන්සන් වයලට් නම් අනිවා පූසන්ට කිසිම අව්ලක් නෑ දැම්මට.

     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹලට තුවාලයක් උනාම කරන ප්‍රථමාධාර ටික කරපන්. බල්ල උනා කියල ඌ alien නෙමෙයිනෙ. මේ වගේ අමුතු දේවල් කරන්න ඕන නෑ.



    pharmacy වල සත්තුන්ට කියල වෙනම තියන ඒව හෙන ගණන්, ඒත් තියෙන්නෙ සමාන්‍ය බෙහෙත් වල තියන දේවල්ම තමයි.

    තුවාලෙට surgical spirit දැම්මම බල්ල තමන්ව හපනවානම්, තව බල්ලෙක් හදන්න කලින් හරියට ආදරේ ඇතුව බල්ලො හදන්න ඉගෙනගන්න.:P
     
    Last edited:

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    මවං බල්ලගේ කැස්සක් නියෙනවා ඒකට බේතක් කියනවද? ජෝක් නෙමේ. බල්ලා ඒරියා ඒකේ රවුමක් දාන්න යනවා. කවුරු හරි වැලි ගහලද දන්නේ නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මවං බල්ලගේ කැස්සක් නියෙනවා ඒකට බේතක් කියනවද? ජෝක් නෙමේ. බල්ලා ඒරියා ඒකේ රවුමක් දාන්න යනවා. කවුරු හරි වැලි ගහලද දන්නේ නෑ.

    gihin vet kenekuta pennapan :baffled:
     
    • Like
    Reactions: akilar25

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ බල්ලගෙ ඔලුවට ලෑල්ලක් වැටුනා. ඊට පස්සෙ පොඩි උන් වැටුනම ඔලුවෙ ගාන්න තිබුන තැලුම් තෙල් ගාල හොඳට අතගෑව. කීප වතාවක් කලා. අවුලක් උනේ නෑ.

    පොඩි තුවාල වලට බෙටඩීන් ක්‍රීම් ගානවා. වෙන ලෙඩ වලට පැනඩෝල්, පිරිටන්, ලොරටඩීන්, ඩ්‍රොන්ටල් ප්ලස්, ඇන්ටිබයොටික් වර්ග දෙනවා.

    වෙට් ගාවට අවුරුදු 5කින් ගෙනිච්චෙ නෑ
     

    blue_in_rio

    Well-known member
  • මචන්, බල්ලා තුවාලේ ලෙවකන එකට මොකද කරන්නේ ? තුවාලේ රෙදි පටියකින් වගේ බඳින්නද ? නැත්නම් මේ බෙහෙත් බල්ලා ලෙවකෑවට, බල්ලට විස නැද්ද ? :confused::confused: