බල්ලට~බෙහෙත්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    යාළුවා ,
    පණුවන් හලනවා කියන්නේ මොකද්ද?
    මගේ ලග මාස තුනක ඇල්ශේෂන් බලු පැටියෙක් ඉන්නවා.
    රට ගියපු ෆැමිලි එකකින් ලැබුනේ ...
    හැබැයි ඌ වැඩිය කෑම කන්නේ නෑ ....
    මගේ වෙන බල්ලෝ ගැන දන්නා යාලුවෙක් කිව්වා පනුවෝ හලලා නැතුව ඇති කියල....
    ඒක කරන්නේ කොහොමද?
    වියදම් වැඩක්ද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    පණුවෝ හලලා නෑ කියන එකෙන් කිව්වේ සතාට පණු බෙහෙත් දීලා නෑ කියන එකට වෙන්න ඕන මචන්.
    පණු බෙහෙත් දුන්නාම සමහර වෙලාවට ජරා කරද්දි බඩ ඇතුලේ ඉන්න පණුවෝ යනවා ජරාවත් එක්ක.
    ඒක ගැන වෙන්න ඕන උබේ යාලුවා කිව්වේ.
    පණු බෙහෙත් දෙන එක ලොකු සීන් එකක් නෙවෙයි.
    ගොඩක් වියදම් යන්නෙත් නෑ මචන්.
    වෙට් ගාවට සතාව එක්කන් ගිහින් සීන් එක කියපන්.
    කෑම කන්නේ නැත්තේ සමහර වෙලාවට බඩේ අමාරුවක් නිසා උනත් වෙන්න පුලුවන්,කනේ අමාරුවක් නිසාත් වෙන්න පුලුවන්.
    මට ඒක හරියටම කියන්න බෑ මචන් .
    ඒ නිසා වෙට් ගාවට එක්කන් පලයන් මචන්.
    ලොකු සීන් එකක් නෑ.

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    යාළුවා ,
    පණුවන් හලනවා කියන්නේ මොකද්ද?
    මගේ ලග මාස තුනක ඇල්ශේෂන් බලු පැටියෙක් ඉන්නවා.
    රට ගියපු ෆැමිලි එකකින් ලැබුනේ ...
    හැබැයි ඌ වැඩිය කෑම කන්නේ නෑ ....
    මගේ වෙන බල්ලෝ ගැන දන්නා යාලුවෙක් කිව්වා පනුවෝ හලලා නැතුව ඇති කියල....
    ඒක කරන්නේ කොහොමද?
    වියදම් වැඩක්ද?

    මහා දෙයක් නෙමෙයි. ඔය දොස්තරය පණු බෙහෙත් දෙන එක.
    බඩේ පනුවෝ ඉන්නවනම්, පණු බෙහෙත් දුන්නම සමහර පනුවෝ මැරිල පස්සෙන් එලියට එනවා. සමහර වෙලාවට පනපිටිනුත් එලියට රිංගල එනවා.
    දැක්කොත් සසර කළකිරෙනවා.
    මම දැකල තියනව එහා ගෙදර හිටපු බල්ල ගම පුරා දුවනව පස්සෙන් පණුවෙක් එල්ලගෙන. පණුව දඟලනව.:eek:
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මහා දෙයක් නෙමෙයි. ඔය දොස්තරය පණු බෙහෙත් දෙන එක.
    බඩේ පනුවෝ ඉන්නවනම්, පණු බෙහෙත් දුන්නම සමහර පනුවෝ මැරිල පස්සෙන් එලියට එනවා. සමහර වෙලාවට පනපිටිනුත් එලියට රිංගල එනවා.
    දැක්කොත් සසර කළකිරෙනවා.
    මම දැකල තියනව එහා ගෙදර හිටපු බල්ල ගම පුරා දුවනව පස්සෙන් පණුවෙක් එල්ලගෙන. පණුව දඟලනව.:eek:

    නූඩ්ල්ස්,ඉදිආප්ප එහෙම කද්දි ඔය සීන් එක මතක් උනාම කොහොමද ආතල් එක??

    :lol::lol::lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ උබ ගෙනිච්ච වෙට් හරි නැති නිසා ඔච්චර වැඩ ගොඩක් වෙලා තියෙන්නේ.
    ගේමක් නෑ බන්.
    හිතට එන දේ කිව්වේ.
    මම මේ දැන් නිකමට GSK එකට කතා කරලා ඇහුවා පැනඩෝල් සීන් එක.

    011 4 790490

    ප්‍රෙස් 1 ෆෝ ඉන්ග්ලිශ්,ප්‍රේස් 2 ෆෝ සින්හල ඇන්ඩ් ටැමිල්.
    2 දාලා කතා කරාම දෙමල එකෙක් කතා කරේ.
    ලයින් එක තියලා ආපහු අරන් ඉන්ග්ලිශ් දාලා කඩ්ඩෙන් ඇහුවා ප්‍රශ්නේ.
    පැනඩෝල් සත්තුන්ට ටෙස්ට් කරලා නෑලු උන්,සත්තුන්ට දෙන්නත් එපා කිව්වා.
    බොරු නම් කතා කරලා අහපන් උබ.

    පැනඩෝල් දෙන්න බැරිම නෑ සහෝදරය. පරිස්සමෙන් දෙන්න ඕනෙ.

    For Panadol (paracetamol)- the dose FOR DOGS is 10 mg/kg given once daily each TWO days for no more than TWO doses. After that, you REALLY need your vet.

    http://bellambivet.blogspot.com/2013/06/astonishing-secrets-emergency-pain.html

    Paracetamol
    Paracetamol is also known as acetaminophen, and is marketed as Tylenol and other brand names. The use of paracetamol is recommended in canines for:
    Respiratory infections
    Fever
    Pain management (especially bones and muscles)
    Inflammation

    https://www.vetinfo.com/how-safe-is-paracetamol-for-dogs.html
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    නූඩ්ල්ස්,ඉදිආප්ප එහෙම කද්දි ඔය සීන් එක මතක් උනාම කොහොමද ආතල් එක??

    :lol::lol::lol::lol::lol::lol:

    :baffled:
    :angry::angry:
    තොට හෙන හත ගහනව.
    අද රැට කෑවේ නුඩ්ල්ස්.
    :sorry::sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මවං බල්ලගේ කැස්සක් නියෙනවා ඒකට බේතක් කියනවද? ජෝක් නෙමේ. බල්ලා ඒරියා ඒකේ රවුමක් දාන්න යනවා. කවුරු හරි වැලි ගහලද දන්නේ නෑ.

    නෝමලි බල්ලන්ට කැස්සක් ආවම දවස් 3 විතර ඒක නිකම්ම හොද වෙනවා මචන් ලොකු සීන් එකක් නැත්තම්.
    දවස් 3 වඩා කැස්ස නම් වෙට් ගාවට පලයන්.
    කාපුවා උගුරේ හිර වෙලා හෝ උගුර ඇතුලෙන් මාලු කට්ටක් හරි වෙන මොනාහරි හිර වෙලාද දන්නෙත් නෑ.
    ඒක අපිට හරියටම කියන්න බෑ නේ මචන්.
    හොදම දේ වෙට් ගාවට පලයන් කැස්ස දවස් 3 වඩා තියනවානම්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පැනඩෝල් දෙන්න බැරිම නෑ සහෝදරය. පරිස්සමෙන් දෙන්න ඕනෙ.

    For Panadol (paracetamol)- the dose FOR DOGS is 10 mg/kg given once daily each TWO days for no more than TWO doses. After that, you REALLY need your vet.

    http://bellambivet.blogspot.com/2013/06/astonishing-secrets-emergency-pain.html

    Paracetamol
    Paracetamol is also known as acetaminophen, and is marketed as Tylenol and other brand names. The use of paracetamol is recommended in canines for:
    Respiratory infections
    Fever
    Pain management (especially bones and muscles)
    Inflammation

    https://www.vetinfo.com/how-safe-is-paracetamol-for-dogs.html

    මම උබ එක්ක ආගියු කරන්න යන්නේ නෑ මචන්.
    උබ දුන්නු පලවෙනි එක බ්ලොග් එකක්.
    ඕන එකෙක්ට බ්ලොග් එකක් හදලා ඕන දෙයක් දාන්න පුලුවන්.

    උබ දුන්නු දෙවෙනි ලින්ක් එකෙ මෙන්න මෙහෙම තිබ්බා.

    C1otour.jpg

    kkjanith

    Active member
  • Jan 27, 2009
    122
    38
    28
    මචන් බල්ලන්ගේ කටුවා කනවට මොනාද දෙන්නේ ?

    ඉන්ජෙක්සන් අකක් ගහනවා නේද ඵකේ නම මොකක්ද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අකිලයෝ.....
    500 ගානෙ දීල සේලයින් ඉර්ගේෂන් ගන්න එපා බං ෆාමසි වල තියනව සේලයින් ලීටරේ ම 100-150 අතර.........
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Rottweiler kenek hadanna hithan innawa.but gedarin case.rott kenekwa train kanna balu.dakina dakina hamowama hapanawalu.hadana kenata witharailu kanna denna wath puluwan.okkoma lu katha.mata advice tikak denna puluwanda me idea 1 gana.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ela thread eka.. ape ballage age eka mile gahak wath na..upathinma lede poddak thibunaa awurudu dekak yanakota hodatama mile haluna..dan saneepen innawa..but kathama kathayii..ea ledeta nam behethak na mama hithannea..

    අපෝ ඕක හොද කරන්න පුලුවන් බන්.
    ඩොක්ටර් කොඩිකාර ගාවට අරන් පලයන් කොහුවල ඉන්න.
    මිනිහා උබේ බල්ලව ගොඩ දාලා දේවි.
    New Animal Clinic +94 11 2 853087
    උදේ 8.15 ඉදන් දවල් 1 විතර වෙනකම් ඉන්නවා ඇන්ඩ් හවස 4 ඉදන් රෑ 9 විතර වෙනකම් ඉන්නවා හැමදාම.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිලයෝ.....
    500 ගානෙ දීල සේලයින් ඉර්ගේෂන් ගන්න එපා බං ෆාමසි වල තියනව සේලයින් ලීටරේ ම 100-150 අතර.........

    ලීටරේ එකක් අරන් පොඩ්ඩ පොඩ්ඩ යුස් කරාට කමක් නැද්ද මචන්?
    එකපාර ඔක්කෝම යුස් කරන්න ඕනද?