බල්ලට~බෙහෙත්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹලට තුවාලයක් උනාම කරන ප්‍රථමාධාර ටික කරපන්. බල්ල උනා කියල ඌ alien නෙමෙයිනෙ. මේ වගේ අමුතු දේවල් කරන්න ඕන නෑ.

    pharmacy වල සත්තුන්ට කියල වෙනම තියන ඒව හෙන ගණන්, ඒත් තියෙන්නෙ සමාන්‍ය බෙහෙත් වල තියන දේවල්ම තමයි.

    තුවාලෙට surgical spirit දැම්මම බල්ල තමන්ව හපනවානම්, තව බල්ලෙක් හදන්න කලින් හරියට ආදරේ ඇතුව බල්ලො හදන්න ඉගෙනගන්න.:P

    උබයි මායි බල්ලෝ හදන එක ගැන කතා නොකර ඉමු.
    උබ දන්නේ නැති උනාට සර්ජිකල් ස්ප්‍රීට් දැම්මාම සමහර බල්ලන්ට ඒක ඇලජික් වෙනවා.
    සමහර බල්ලන්ගේ හම පිච්චෙනවා සර්ජිකල් ස්ප්‍රීට් වලට.
    පොමනේරියන්ලට එහෙම සර්ජිකල් ස්ප්‍රීට් ඇලජික් වෙන්න පුලුවන්.
    පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ.
    අනිත් එක සර්ජිකල් ස්ප්‍රීට් දැම්මාම බල්ලා හපන්න පනින්නේ නෑ,බල්ලා පණ එපා කියලා දුවන්න හදනවා දැවිල්ල නිසා.
    බල්ලා ඒලියන් කෙනෙක් නෙවෙයි ඒ උනාට අපිට දෙන හැම බෙහෙතක්ම හරියන්නේ නෑ,සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුලුවන්.
    මේවගේ කිසි අමුතු දෙයක් නෑ.
    මිනිස්සුන්ගේ උනත් තුවාලේ පිරිසිදු කරන්න තියන හොදම විදියක් තමා සේලයින් වතුර එකෙන් හෝදන එක.
    ජෙන්සන් වයලට් එක මිනිස්සුන්ට උනත් දානවා තුවාල උනාම.
    තුවාලයට බැක්ටිරියා ගිහින් තුවාලේ තව තව ඉන්ෆෙක්ශන් වෙන එක නවත්තන්නයි නෙගසන්ට් එක දාන්නේ තුවාලේට ආරක්ශාවක් විදියට.
    සත්තුන්ට කියලා වෙනම බෙහෙත් ෆාමසි වල තියනවා ඇන්ඩ් සමහර ඒවා ගොඩක් ගනන් මොකද අනිත් බෙහෙත් වලට වඩා ඒවා සතා වෙනුවෙන්ම ඔප්ටිමයිස් කරලා තියන නිසා.
    එහෙම නැතුව වෙන ලාභ බෙහෙත් වලම දේවල් ගණන් බෙහෙත් වල තියනවා නෙවෙයි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්, බල්ලා තුවාලේ ලෙවකන එකට මොකද කරන්නේ ? තුවාලේ රෙදි පටියකින් වගේ බඳින්නද ? නැත්නම් මේ බෙහෙත් බල්ලා ලෙවකෑවට, බල්ලට විස නැද්ද ? :confused::confused:

    මේ බෙහෙත් ලෙවකෑවට අව්ලක් නෑ මචන්.
    සතාගේ දිව දම්පාට වෙයි ජෙන්සන් වයලට් නිසා.
    එච්චරයි.
    පුලුවන්නම් බෙහෙත් දාලා ඉවර වෙලා විනාඩි 10 විතර සතාගේ ඔලුව අත ගාපන් ලෙවකන්න නොදි.
    එහෙම නැත්තම් සතාට කන්න මොනාහරි දීපන් බෙහෙත් දාපු ගමන්.
    යෝගට් එකක් වගේ දෙයක් , ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් වගේ දෙයක් දෙන්න පුලුවන් කන්න දෙන්න කෑම මුකුත් නැත්තම් ඒ වෙලාවට.
     
    • Like
    Reactions: awjas2621

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ බල්ලගෙ ඔලුවට ලෑල්ලක් වැටුනා. ඊට පස්සෙ පොඩි උන් වැටුනම ඔලුවෙ ගාන්න තිබුන තැලුම් තෙල් ගාල හොඳට අතගෑව. කීප වතාවක් කලා. අවුලක් උනේ නෑ.

    පොඩි තුවාල වලට බෙටඩීන් ක්‍රීම් ගානවා. වෙන ලෙඩ වලට පැනඩෝල්, පිරිටන්, ලොරටඩීන්, ඩ්‍රොන්ටල් ප්ලස්, ඇන්ටිබයොටික් වර්ග දෙනවා.

    වෙට් ගාවට අවුරුදු 5කින් ගෙනිච්චෙ නෑ

    බුදු සරණයි,දෙවි පිහිටයි උබේ බල්ලට තව අවුරුදු 2 විතර යනකොට.
    පැනඩෝල් බල්ලන්ට දෙන්න එපා පකෝ.
    හොද නෑ.
    මරන්නද හදන්නේ සතාව?
    කවුද කිව්වේ පැනඩෝල් දෙන්න කියලා?
    පූසන්ට,බල්ලන්ට පැනඩෝල් විසයි බන්.
    ගොඩ බෙහෙත් කරන්න යන්න එපා ඒවා ගැන හරියටම දන්නේ නැත්තම්.

    http://canigivemydog.com/panadol

    http://alpinevet.com.au/dangers-of-panadol-for-dogs/

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    බර අනුව දෙනව නම් පූසන්ටත් පැනඩෝල් දෙන්න පුලුවන් බන්. ඔය බෙහෙත් ඔක්කොම animal testing වලින් පස්සෙ තමයි මිනිස්සුන්ට දෙන්නෙ.;)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ බල්ලගෙ ඔලුවට ලෑල්ලක් වැටුනා. ඊට පස්සෙ පොඩි උන් වැටුනම ඔලුවෙ ගාන්න තිබුන තැලුම් තෙල් ගාල හොඳට අතගෑව. කීප වතාවක් කලා. අවුලක් උනේ නෑ.

    පොඩි තුවාල වලට බෙටඩීන් ක්‍රීම් ගානවා. වෙන ලෙඩ වලට පැනඩෝල්, පිරිටන්, ලොරටඩීන්, ඩ්‍රොන්ටල් ප්ලස්, ඇන්ටිබයොටික් වර්ග දෙනවා.

    වෙට් ගාවට අවුරුදු 5කින් ගෙනිච්චෙ නෑ

    :lol::lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ බල්ලගෙ ඔලුවට ලෑල්ලක් වැටුනා. ඊට පස්සෙ පොඩි උන් වැටුනම ඔලුවෙ ගාන්න තිබුන තැලුම් තෙල් ගාල හොඳට අතගෑව. කීප වතාවක් කලා. අවුලක් උනේ නෑ.

    පොඩි තුවාල වලට බෙටඩීන් ක්‍රීම් ගානවා. වෙන ලෙඩ වලට පැනඩෝල් පිරිටන්, ලොරටඩීන්, ඩ්‍රොන්ටල් ප්ලස්, ඇන්ටිබයොටික් වර්ග දෙනවා.

    වෙට් ගාවට අවුරුදු 5කින් ගෙනිච්චෙ නෑ

    :lol::lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ බල්ලගෙ ඔලුවට ලෑල්ලක් වැටුනා. ඊට පස්සෙ පොඩි උන් වැටුනම ඔලුවෙ ගාන්න තිබුන තැලුම් තෙල් ගාල හොඳට අතගෑව. කීප වතාවක් කලා. අවුලක් උනේ නෑ.

    පොඩි තුවාල වලට බෙටඩීන් ක්‍රීම් ගානවා. වෙන ලෙඩ වලට පැනඩෝල් පිරිටන්, ලොරටඩීන්, ඩ්‍රොන්ටල් ප්ලස්, ඇන්ටිබයොටික් වර්ග දෙනවා.

    වෙට් ගාවට අවුරුදු 5කින් ගෙනිච්චෙ නෑ

    :lol::lol:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ බල්ලගෙ ඔලුවට ලෑල්ලක් වැටුනා. ඊට පස්සෙ පොඩි උන් වැටුනම ඔලුවෙ ගාන්න තිබුන තැලුම් තෙල් ගාල හොඳට අතගෑව. කීප වතාවක් කලා. අවුලක් උනේ නෑ.

    පොඩි තුවාල වලට බෙටඩීන් ක්‍රීම් ගානවා. වෙන ලෙඩ වලට පැනඩෝල් පිරිටන්, ලොරටඩීන්, ඩ්‍රොන්ටල් ප්ලස්, ඇන්ටිබයොටික් වර්ග දෙනවා.

    වෙට් ගාවට අවුරුදු 5කින් ගෙනිච්චෙ නෑ

    :lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බර අනුව දෙනව නම් පූසන්ටත් පැනඩෝල් දෙන්න පුලුවන් බන්. ඔය බෙහෙත් ඔක්කොම animal testing වලින් පස්සෙ තමයි මිනිස්සුන්ට දෙන්නෙ.;)

    අනේ කවුද බන් කියන්නේ ඕවා?
    හැම බෙහෙතක්ම ඇනිමල් ටෙස්ටින් එකකින් පස්සේ දෙනවා නම් මොනා කරන්න බැරිද?
    ඇනිමල් ටෙස්ට් වලට දාලා දෙනවා නම් අනිවා ඒ බෙහෙතේ ගහලා තියනවා ටෙස්ටඩ් ඔන් ඇනිමල්ස් කියලා.
    ඒක එතික් එකක්.
    අවුරුදු 5 ගියේ නෑ නේ වෙට් ගාවට.
    චැලේන්ජ් එකක් දෙන්නේ මම.
    වෙට් කෙනෙක් ගාවට ගිහින් අහපන් පැනඩෝල් බල්ලන්ට , පූසන්ට හොදයිද කියලා?
    ඒ වෙට් කිව්වොත් බල්ලන්ට,පූසන්ට පැනඩෝල් කිසි අව්ලක් නෑ කියලා මම උබ කියන ඕනම දෙයක් කරනවා.
    පූසන්ට පැනඩෝල් කියන්නේ අන්තිම විස බෙහෙතක්.
    දුන්නු ගමන් වමනේ කරලා මැරෙන්න පුලුවන් ස්ට්‍රෝන්ග් බෙහෙතක් පූසන්ට.
    බර අනුව හුකන කතා නෑ පැනඩෝල් එක්ක බල්ලන්ට,පූසන්ට.

    https://www.vets-now.com/pet-owners/cat-care-advice/dangers-of-paracetamol-to-cats/

    http://adelaidevet.com.au/about/patients/cats-and-paracetamol-do-not-mix

    https://answers.yahoo.com/question/index?qid=20080925040411AAJBsXR

    ඕවා කියවපන්.
    නොදන්න දේ ඉගෙන ගනින්.
    වැරදි බෙහෙත් දීලා සතාට අමාරු වෙද්දි කතා කරලා කියාගන්න බෑ නේ උන්ට.
    ඒ නිසා හරියට හරි බෙහෙත් දීපන් දන්නවානම් විතරක්.

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උබයි මායි බල්ලෝ හදන එක ගැන කතා නොකර ඉමු.
    උබ දන්නේ නැති උනාට සර්ජිකල් ස්ප්‍රීට් දැම්මාම සමහර බල්ලන්ට ඒක ඇලජික් වෙනවා.
    සමහර බල්ලන්ගේ හම පිච්චෙනවා සර්ජිකල් ස්ප්‍රීට් වලට.
    පොමනේරියන්ලට එහෙම සර්ජිකල් ස්ප්‍රීට් ඇලජික් වෙන්න පුලුවන්.
    පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කියන්නේ.
    අනිත් එක සර්ජිකල් ස්ප්‍රීට් දැම්මාම බල්ලා හපන්න පනින්නේ නෑ,බල්ලා පණ එපා කියලා දුවන්න හදනවා දැවිල්ල නිසා.
    බල්ලා ඒලියන් කෙනෙක් නෙවෙයි ඒ උනාට අපිට දෙන හැම බෙහෙතක්ම හරියන්නේ නෑ,සයිඩ් ඉෆෙක්ට්ස් එන්න පුලුවන්.
    මේවගේ කිසි අමුතු දෙයක් නෑ.
    මිනිස්සුන්ගේ උනත් තුවාලේ පිරිසිදු කරන්න තියන හොදම විදියක් තමා සේලයින් වතුර එකෙන් හෝදන එක.
    ජෙන්සන් වයලට් එක මිනිස්සුන්ට උනත් දානවා තුවාල උනාම.
    තුවාලයට බැක්ටිරියා ගිහින් තුවාලේ තව තව ඉන්ෆෙක්ශන් වෙන එක නවත්තන්නයි නෙගසන්ට් එක දාන්නේ තුවාලේට ආරක්ශාවක් විදියට.
    සත්තුන්ට කියලා වෙනම බෙහෙත් ෆාමසි වල තියනවා ඇන්ඩ් සමහර ඒවා ගොඩක් ගනන් මොකද අනිත් බෙහෙත් වලට වඩා ඒවා සතා වෙනුවෙන්ම ඔප්ටිමයිස් කරලා තියන නිසා.
    එහෙම නැතුව වෙන ලාභ බෙහෙත් වලම දේවල් ගණන් බෙහෙත් වල තියනවා නෙවෙයි.

    කොහෙද ඉතින් උඹ මේ නැට්ට පාගන් කෑගහනවනේ.:angry:
    මම කොහෙවත් කිව්වද උඹ කිව්ව දේවල් වැරදියි කියල. උඹ කියල තිබ්බෙත් මිනිහෙක්ට තුවාල උනත් කරන ටිකක්නෙ.
    සමහර බල්ලන්ට විතරක් නෙමෙයි alcohol allergic වෙන්නේ, මිනිස්සුන්ටත් වෙනව. බල්ලට තුවාල උනාම හදිසියට සේලයින් හොයන්න දුවනවා වෙනුවට හැම ගෙදරම වගේ තියන spirit ඒකෙන් පොඩ්ඩක් දාන එක වැරදිද?
    පාරේ ඉන්න බල්ලෙක් අල්ලලා තුවාලෙකට spirit දාල බලන්න ඌ හපන්නේ නැතුව අනිවාර්යයෙන්ම දුවයිද කියල.:rofl:
    හැම බල්ලටම එක ජාතියේ මනසවල් නෑ.

    මම අර කියල තිබ්බේ බල්ලොන්ගේ තුවාල වලට මිරිස් අනංමනං දාන එවුන්ට. බල්ලො උනාට උනුත් සත්තු. උන්ට කියල මහා අමුතු බෙහෙත් නෑ.මිනිහෙක්ට තියන කරුනාවෙන්ම උන්ටත් හරියට බෙහෙත් ටිකක් දෙන්න කියන අදහසින්.

    අද pharmacy එකට ගිහින් බලන්න මිනිස්සුන්ට තියන පණු බෙහෙත් එකෙයි බල්ලොන්ට තියන පණු බෙහෙත් එකෙයි ගණන්. දෙකේම තියෙන්නෙ එකම දේ.

    අද පාඩම -

    1.කවුරු හරි දෙයක් කිව්වොත් ඒක ඔයාව පීචං කරන්නම නෙමෙයි කියන්නෙ.
    2. have a sense of humor and be cool dude.:rofl:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අනේ කවුද බන් කියන්නේ ඕවා?
    හැම බෙහෙතක්ම ඇනිමල් ටෙස්ටින් එකකින් පස්සේ දෙනවා නම් මොනා කරන්න බැරිද?
    ඇනිමල් ටෙස්ට් වලට දාලා දෙනවා නම් අනිවා ඒ බෙහෙතේ ගහලා තියනවා ටෙස්ටඩ් ඔන් ඇනිමල්ස් කියලා.
    ඒක එතික් එකක්.
    අවුරුදු 5 ගියේ නෑ නේ වෙට් ගාවට.
    චැලේන්ජ් එකක් දෙන්නේ මම.
    වෙට් කෙනෙක් ගාවට ගිහින් අහපන් පැනඩෝල් බල්ලන්ට , පූසන්ට හොදයිද කියලා?
    ඒ වෙට් කිව්වොත් බල්ලන්ට,පූසන්ට පැනඩෝල් කිසි අව්ලක් නෑ කියලා මම උබ කියන ඕනම දෙයක් කරනවා.
    පූසන්ට පැනඩෝල් කියන්නේ අන්තිම විස බෙහෙතක්.
    දුන්නු ගමන් වමනේ කරලා මැරෙන්න පුලුවන් ස්ට්‍රෝන්ග් බෙහෙතක් පූසන්ට.
    බර අනුව හුකන කතා නෑ පැනඩෝල් එක්ක බල්ලන්ට,පූසන්ට.

    https://www.vets-now.com/pet-owners/cat-care-advice/dangers-of-paracetamol-to-cats/

    http://adelaidevet.com.au/about/patients/cats-and-paracetamol-do-not-mix

    https://answers.yahoo.com/question/index?qid=20080925040411AAJBsXR

    ඕවා කියවපන්.
    නොදන්න දේ ඉගෙන ගනින්.
    වැරදි බෙහෙත් දීලා සතාට අමාරු වෙද්දි කතා කරලා කියාගන්න බෑ නේ උන්ට.
    ඒ නිසා හරියට හරි බෙහෙත් දීපන් දන්නවානම් විතරක්.

    ඇයි බන් උඹ මොකෙක් හරි අදහසක් කිව්වම ඌත් එක්ක ඇරගන්න හදන්නෙ?:lol:
    ඔය විස්තර ටික ඔයිට වැඩිය හොඳට කියන්න බැරිද?
    ඌ උඹෙන් ගේම ඉල්ලුවෙ නෑනෙ?:confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහෙද ඉතින් උඹ මේ නැට්ට පාගන් කෑගහනවනේ.:angry:
    මම කොහෙවත් කිව්වද උඹ කිව්ව දේවල් වැරදියි කියල. උඹ කියල තිබ්බෙත් මිනිහෙක්ට තුවාල උනත් කරන ටිකක්නෙ.
    සමහර බල්ලන්ට විතරක් නෙමෙයි alcohol allergic වෙන්නේ, මිනිස්සුන්ටත් වෙනව. බල්ලට තුවාල උනාම හදිසියට සේලයින් හොයන්න දුවනවා වෙනුවට හැම ගෙදරම වගේ තියන spirit ඒකෙන් පොඩ්ඩක් දාන එක වැරදිද?
    පාරේ ඉන්න බල්ලෙක් අල්ලලා තුවාලෙකට spirit දාල බලන්න ඌ හපන්නේ නැතුව අනිවාර්යයෙන්ම දුවයිද කියල.:rofl:
    හැම බල්ලටම එක ජාතියේ මනසවල් නෑ.

    මම අර කියල තිබ්බේ බල්ලොන්ගේ තුවාල වලට මිරිස් අනංමනං දාන එවුන්ට. බල්ලො උනාට උනුත් සත්තු. උන්ට කියල මහා අමුතු බෙහෙත් නෑ.මිනිහෙක්ට තියන කරුනාවෙන්ම උන්ටත් හරියට බෙහෙත් ටිකක් දෙන්න කියන අදහසින්.

    අද pharmacy එකට ගිහින් බලන්න මිනිස්සුන්ට තියන පණු බෙහෙත් එකෙයි බල්ලොන්ට තියන පණු බෙහෙත් එකෙයි ගණන්. දෙකේම තියෙන්නෙ එකම දේ.

    අද පාඩම -

    1.කවුරු හරි දෙයක් කිව්වොත් ඒක ඔයාව පීචං කරන්නම නෙමෙයි කියන්නෙ.
    2. have a sense of humor and be cool dude.:rofl:

    මිනිස්සුන්ට නෙගසන් එක දාන්නේ නෑ පුතේ.
    තමන්ගේ සතා වෙනුවෙන් පොඩි ගානක් වියදම් කරලා ගෙදර ප්‍රථමාධාර ගෙනත් තියාගන්න එක මහාලොකු දෙයක් නෙවෙයි.
    පාරේ ඉන්න උන්ට සර්ජිකල් ස්ප්‍රීට් දාලා තියනවා මම.
    දාපු ගමන් පණ එපා කියලා දුවපු එවුනුත් ඉන්නවා,ජාති ජාති පතාගෙන ආව හතුරෙක්ව හපන්න පනිනවා වගේ හපන්න පැනලත් තියනවා.
    හපාගෙන හරි ඒ සතාව අල්ලන් එම්බාර්ක් කතා කරලා,බෙස්ට් කෙයාර් ගිහින් බෙහෙත් කරවලා තියන දවස් පවා තියනවා.
    සමහර අපිට දෙන බෙහෙත් සත්තුන්ට දෙනවා ඒත් හැම බෙහෙතක්ම නෙවෙයි.
    දැන් කවුද කිව්වේ පැනඩෝල් කතාව?
    උබනේ කිව්වේ?
    හැම බල්ලාටම එකම මනසක් නෑ.
    ඒක ඇත්ත.
    මෙතන සීන් එක මනස නෙවෙයි උබ කිව්ව පැනඩෝල් කතාව.
    මෙන්න මේක වෙට් හොස්පිටල් එකක ඉමජන්සි සර්විස් එකක වෙච්ච දෙයක්.
    අයිතිකාරයා පැනඩෝල් දීලා පූසට.

    අද පාඩම.
    නොදන්න දෙයක් කිව්වාම , ඒක ගැන විස්තර තියන ලින්ක් එකක් දුන්නාම ඒක කියවලා තමා විසින්ම තව දුරටත් පොඩි රිසර්ච් එකක් කරලා නිගමනේකට එලඹෙන එකයි කරන්න ඕන මෙච්චර කල් කරපු දේවල් පැත්තකට දාලා.
    දැන් උබනේ කිව්වේ බර අනුව පැනඩෝල් බල්ලන්ට , පූසන්ට දුන්නට කමක් නෑ කියලා.
    මට පොඩ්ඩක් ඒ ගැන තියන ලින්ක් එකක් දීපන්කෝ නෙට් එකෙන් හොයාගෙන.

    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මිනිස්සුන්ට නෙගසන් එක දාන්නේ නෑ පුතේ.
    තමන්ගේ සතා වෙනුවෙන් පොඩි ගානක් වියදම් කරලා ගෙදර ප්‍රථමාධාර ගෙනත් තියාගන්න එක මහාලොකු දෙයක් නෙවෙයි.
    පාරේ ඉන්න උන්ට සර්ජිකල් ස්ප්‍රීට් දාලා තියනවා මම.
    දාපු ගමන පණ එපා කියලා දුවපු එවුනුත් ඉන්නවා,ජාති ජාති පතාගෙන ආව හතුරෙක්ව හපන්න පනිනවා වගේ හපන්න පැනලත් තියනවා.
    හපාගෙන හරි ඒ සතාව අල්ලන් එම්බාර්ක් කතා කරලා,බෙස්ට් කෙයාර් ගිහින් බෙහෙත් කරවලා තියන දවස් පවා තියනවා.
    සමහර අපිට දෙන බෙහෙත් සත්තුන්ට දෙනවා ඒත් හැම බෙහෙතක්ම නෙවෙයි.
    දැන් කවුද කිව්වේ පැනඩෝල් කතාව?
    උබනේ කිව්වේ?
    හැම බල්ලාටම එකම මනසක් නෑ.
    ඒක ඇත්ත.
    මෙතන සීන් එක මනස නෙවෙයි උබ කිව්ව පැනඩෝල් කතාව.
    මෙන්න මේක වෙට් හොස්පිටල් එකක ඉමජන්සි සර්විස් එකක වෙච්ච දෙයක්.
    අයිතිකාරයා පැනඩෝල් දීලා පූසට.

    අද පාඩම.
    නොදන්න දෙයක් කිව්වාම , ඒක ගැන විස්තර තියන ලින්ක් එකක් දුන්නාම ඒක කියවලා තමා විසින්ම තව දුරටත් පොඩි රිසර්ච් එකක් කරලා නිගමනේකට එලඹෙන එකයි කරන්න ඕන මෙච්චර කල් කරපු දේවල් පැත්තකට දාලා.

    තෝ කාලක් ගහලද ඉන්නෙ?:lol:
    මම කොහෙද ඕයි panadol කතාවක් කිව්වෙ?
    සිහිවිකාරෙන් වගේනෙ ඉන්නෙ.
    බල්ලොන්ට බෙහෙත් දාන්න කලින් කොහිල ටිකක් ගෙනත් කාපන්.:lol:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තෝ කාලක් ගහලද ඉන්නෙ?:lol:
    මම කොහෙද ඕයි panadol කතාවක් කිව්වෙ?
    සිහිවිකාරෙන් වගේනෙ ඉන්නෙ.
    බල්ලොන්ට බෙහෙත් දාන්න කලින් කොහිල ටිකක් ගෙනත් කාපන්.:lol:

    වෙරි සොරි මචන්.
    අර පැනඩෝල් එකාවයි උබවයි මාරු උනා.
    සිරාවට සොරි බන්.

    • Like
    Reactions: mmaxx

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනේ කවුද බන් කියන්නේ ඕවා?
    හැම බෙහෙතක්ම ඇනිමල් ටෙස්ටින් එකකින් පස්සේ දෙනවා නම් මොනා කරන්න බැරිද?
    ඇනිමල් ටෙස්ට් වලට දාලා දෙනවා නම් අනිවා ඒ බෙහෙතේ ගහලා තියනවා ටෙස්ටඩ් ඔන් ඇනිමල්ස් කියලා.
    ඒක එතික් එකක්.
    අවුරුදු 5 ගියේ නෑ නේ වෙට් ගාවට.
    චැලේන්ජ් එකක් දෙන්නේ මම.
    වෙට් කෙනෙක් ගාවට ගිහින් අහපන් පැනඩෝල් බල්ලන්ට , පූසන්ට හොදයිද කියලා?
    ඒ වෙට් කිව්වොත් බල්ලන්ට,පූසන්ට පැනඩෝල් කිසි අව්ලක් නෑ කියලා මම උබ කියන ඕනම දෙයක් කරනවා.
    පූසන්ට පැනඩෝල් කියන්නේ අන්තිම විස බෙහෙතක්.
    දුන්නු ගමන් වමනේ කරලා මැරෙන්න පුලුවන් ස්ට්‍රෝන්ග් බෙහෙතක් පූසන්ට.
    බර අනුව හුකන කතා නෑ පැනඩෝල් එක්ක බල්ලන්ට,පූසන්ට.

    https://www.vets-now.com/pet-owners/cat-care-advice/dangers-of-paracetamol-to-cats/

    http://adelaidevet.com.au/about/patients/cats-and-paracetamol-do-not-mix

    https://answers.yahoo.com/question/index?qid=20080925040411AAJBsXR

    ඕවා කියවපන්.
    නොදන්න දේ ඉගෙන ගනින්.
    වැරදි බෙහෙත් දීලා සතාට අමාරු වෙද්දි කතා කරලා කියාගන්න බෑ නේ උන්ට.
    ඒ නිසා හරියට හරි බෙහෙත් දීපන් දන්නවානම් විතරක්.

    මගේ බල්ල ගෙනාවෙ සති 3ක් වයසෙදි. ගෙනල්ල වෙට් ගාවට ගිහින් උපදෙස් අරන් ඉන්ජෙක්ෂන් ගහල විටමින් ජාති ඔක්කොම ගෙනාව. සති දෙකක් විතර යනකොට බල්ල ලෙඩ උනා. උන ගතියක් එක්ක කෑම කන්නෙ නෑ. වමනෙ යනවා.

    වෙට් ගාවට යනවා.. ඉන්ජෙක්ෂන් ගහනවා.. ලේ චෙක් කරන්න සාම්පල් වැලිසර යවනවා... එක කෙලියයි. බෙහෙත් දෙනකොට ලෙඩේ අඩුවෙනවා. සති දෙකකින් විතර ආයෙ ලෙඩේ එනවා.

    අන්තිමට වෙට් කිව්ව බල්ලව ජීවත් කරන්න බෑ... you have to let it go කියල...
    ...
    ඒත් මම බල්ලව කොහොමහරි බේරගත්ත.
     
    • Like
    Reactions: HSW

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ බල්ල ගෙනාවෙ සති 3ක් වයසෙදි. ගෙනල්ල වෙට් ගාවට ගිහින් උපදෙස් අරන් ඉන්ජෙක්ෂන් ගහල විටමින් ජාති ඔක්කොම ගෙනාව. සති දෙකක් විතර යනකොට බල්ල ලෙඩ උනා. උන ගතියක් එක්ක කෑම කන්නෙ නෑ. වමනෙ යනවා.

    වෙට් ගාවට යනවා.. ඉන්ජෙක්ෂන් ගහනවා.. ලේ චෙක් කරන්න සාම්පල් වැලිසර යවනවා... එක කෙලියයි. බෙහෙත් දෙනකොට ලෙඩේ අඩුවෙනවා. සති දෙකකින් විතර ආයෙ ලෙඩේ එනවා.

    අන්තිමට වෙට් කිව්ව බල්ලව ජීවත් කරන්න බෑ... you have to let it go කියල...
    ...
    ඒත් මම බල්ලව කොහොමහරි බේරගත්ත.

    ඒ උබ ගෙනිච්ච වෙට් හරි නැති නිසා ඔච්චර වැඩ ගොඩක් වෙලා තියෙන්නේ.
    ගේමක් නෑ බන්.
    හිතට එන දේ කිව්වේ.
    මම මේ දැන් නිකමට GSK එකට කතා කරලා ඇහුවා පැනඩෝල් සීන් එක.

    011 4 790490

    ප්‍රෙස් 1 ෆෝ ඉන්ග්ලිශ්,ප්‍රේස් 2 ෆෝ සින්හල ඇන්ඩ් ටැමිල්.
    2 දාලා කතා කරාම දෙමල එකෙක් කතා කරේ.
    ලයින් එක තියලා ආපහු අරන් ඉන්ග්ලිශ් දාලා කඩ්ඩෙන් ඇහුවා ප්‍රශ්නේ.
    පැනඩෝල් සත්තුන්ට ටෙස්ට් කරලා නෑලු උන්,සත්තුන්ට දෙන්නත් එපා කිව්වා.
    බොරු නම් කතා කරලා අහපන් උබ.