Laptop to Laptop WiFi File Sharing- Shareit

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    මේක ටිකක් පරණ කේස් එකක්. ඒත් මම දැක්කේ නෑ එළකිරියේ තියනවා :confused: අද ඩේටා දාගන්න ගිහින් කට්ටියක් කට්ට කන හැටි දැකලා හිතුනා දාන්න කාට හරි වැදගත් වෙයි කියලා :eek:

    ඇප් ඒකතමයි SHAREit 9 -10 mb වගේ තමයි යන්නේ :shocked:
    මම පාවිච්චි කරන්නේ
    SHAREit 2.5.1
    අලුත් එකනම් මට මෙලෝ දෙයක් තේරෙන්නෑ :confused:. එපාම උනා අලුත් ඒක දාලා පරණ ඒක දාන්න දෙන්නෙත් නෑ ඉබේ අප්ඩේට් වෙනවා :growl:. පට්ට ගේමක් දීල හදාගත්තේ.:nerd:
    ඕක ලැප් 2කේම ඉන්ස්ටෝල් කරගන්න මහා ලොකු සෙටින් එකක් නෑ
    සෙන්ඩ් දෙන්න යවන්න ඕනි ෆයිල් නෙක්ස්ට් කලාම
    ඔටෝ වයි ෆයි නෙට්වර්ක් එකක් හදලා අනිත් ලැප් එකේ රිසිවී ගියාම පෙන්නනවා ක්ලික් කරාම එනවා එච්චරයි
    ප්‍රශ්න තියනවානම් අහන්න. ෂොට් ඇන්ඩ් ස්වීට්:lol: කම්මැලි නැතුව අත පත ගාල ඉගෙනගනිලා ඉතුරු ටික:lol::lol::lol:


    Edit- ඔය නිල් පාටට තියන සේරම ලින්ක් ළමයි ඒවගෙන් ඩවුන්ලෝඩ් කරගන්න
    :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    Machan Lap to Mobile (Samsung and Wondows) wi-fi network ekak hadaganne kohomada ???? :confused::confused:

    ඔකෙන්ම පුලුවන් බං. යාලුවෙක් යුස්‌ කළා පරණ APK එකක් දාගනින් අලුත් එකනම් අවුල්. නැත්තම් Connectify දාගනින් :)
    ෆෝන් එකට මොනවත් දාගන්න ඕන නෑ ඉන්ටෝල් කරලා Start Wifi Hotspot දුන්නම උබේ ෆෝන් එකේ නෙට්වොර්ක් ඒක පෙන්නයි කනෙට් කරපන් ඊට පස්සේ ලැප් එකේ පෙන්නයි උබ කනෙට් වෙලා කියලා ඕනි ෆයිල් ටික ඇදලා දාපන් ඊට පස්සේ ෆෝන් එකේ ඔරිගීනල් බ්‍රුසර් එකෙන් පෙන්නන ඇඩ්රස් එකට පලයන් https:\\192.168.00.1:2987 වගේ එකක් ඒවි ගියාම බ්‍රවුසර් එකේ පෙන්නයි ෆයිල් නොර්මල් ෆයිල් එකෙක් වගේ බාගනින් ඕක අරකට වඩා ස්ප්යිඩ්