AMW මිනී_පෙට්ටි

tarangaerosh

Junior member
  • Oct 22, 2014
    285
    9
    18
    හප්පා......ජාතිය මොකක්ද කියල බලන්න බැරි තරම් චප්ප වෙලා.....vezel එකට ලොකු අවුලක් නැහැ

    vezel ekek neme ban meka fit ekak.. itin hita ganioko ube wahana danima :p.. oka highway eke pitipassen awith happala tyenne.. etakota waradda pitipassen happapu eke neda?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,089
    1
    57,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙසල් එකා පිටිපස්සෙන් ඇවිත් හප්පල නේද?

    ඔන්න තවත් ඉන්දියන් ලදරමක් පපඩමක් වෙලා..දැන් ඉතින් අර ශාන් කියන එකා වගේ කියන්න එපා පාරේ හරියට ගියේ නැත්නම් ඇක්සිඩන්ට් වෙනවා කියලා..ඇක්සිඩන්ට් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ ගිය කෙනා මැරුණ එක..මේවා ලංකාවට ගේන උන්ට නඩු දාන්න ඕන මම නම් කියන්නේ.වෙන රටවල නම් සේෆ්ටි එක බලලා තමා වාහන රටට ගේන්නේ.ලංකාව ඒ අතින් හරි වෙනස්.:baffled:

    1_1.jpg


    2_1.jpg


    4_1.jpg


    3_1.jpg


    6.jpg


    5.jpg


    7_1.jpg



    22.png




     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    vezel ekek neme ban meka fit ekak.. itin hita ganioko ube wahana danima :p.. oka highway eke pitipassen awith happala tyenne.. etakota waradda pitipassen happapu eke neda?

    සාමාන්‍යෙන් මෙහෙම අනතුරකදි පිටිපස්සෙන් හප්පපු "වාහනේ" තමා මූණ කුඩු වෙන්නේ. impact එක absorb කරගන්නවා ඒකෙන්. ඉස්සරහ තියෙන "වාහනේට" අවම හානියක් වෙන්නේ. මොකද වාහනේ ඩිසයින් කරල තියෙන්නෙ එහෙමයි. ඕනම කාර් එකක් මෙහෙමයි. වාහන වල තමා ඉතින් එහෙම ආරක්ෂාවර විධිවිධාන යොදල තියෙන්නෙ, මිනී පෙට්ටියට මොන සේෆ්ටිද

    Rear-end-collision-Dan-Pruitt-Attorney-Greenville-SC-300x225.jpg
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    vezel ekek neme ban meka fit ekak.. itin hita ganioko ube wahana danima :p.. oka highway eke pitipassen awith happala tyenne.. etakota waradda pitipassen happapu eke neda?

    හරි බං...ෆුල් පික් එකක් නැතුව ෆොටෝ කෑල්ලකින් හරියට මොඩල් එක කියාගන්න බැරිවුනාට ඕව අරන් පදින්න පුළුවන් වෙලා තියනවනේ බ්‍රෝ....ෆුල් පික් එකක් තිබුනානම් ඕක පැටලෙන්නේ නැහැ....

    පොයින්ට් එක කාගේ වරද්දද කියන එක නෙමෙයි....චප්ප වෙලා පොඩි පට්ටම් වුනේ කොරියන් එකද ඉන්දියන් එකද කියන එකයි...
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඉන්දියන් වාහන ගන්න උන් නිසා තමයි ජපන් වාහන වල secondhand මාකට් control වෙන්නෙ. සතුටු වෙයල්ල.

    ඒ කියන්නේ අපෙය් ජපන් වාහන වලට හොඳ සෙකන්ඩ් හෑන්ඩ් මිලක් ගන්න බැරි ඔය ඉන්දියන් ladi හින්ද කියන එකම නේද??
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ඒ කියන්නේ අපෙය් ජපන් වාහන වලට හොඳ සෙකන්ඩ් හෑන්ඩ් මිලක් ගන්න බැරි ඔය ඉන්දියන් ladi හින්ද කියන එකම නේද??


    හොඳ සෙකන්ඩ් හෑන්ඩ් මිලක් :baffled: යකොව් දැනුත් ජපන් සෙකන්ඩ් හෑන්ඩ් වාහන වලට බලු වටින්නේ නැති ගණන් නේ තියෙන්නේ, මොනවද බන් උඹ කතා කෙරන්නේ,
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Car wala safety kese wethath, minissu drive karana widiha thamay godak accidents walata hethuwa, Benz eke giyath 100 ta gihilla thel bowser ekaka wage heppunoth merenawa.
    Vineethawa, anith ayata respect karala drive karanawanam, accidents aduy.
    indian vehicles walata benala wedak ne, minissuy hedenna oni.

    කතාව ඇත්ත. මිනිස්සු ලොවෙත් හැදෙන්න ඕනේ. නමුත් OP මේක දැම්මේ වෙන දෙයක් පෙන්නන්න. කොච්චර හැදුනත් වැරදිලා හරි යමක් උනොත් ඊට පස්සේ මොකද වෙන්නේ. ඔන්න ඔතනනේ ගැටලුව. මොකද තමන් කොච්චර හොදට ගියත් වැඩක් නැහැ කොහේ හරි ඉන්න කාල කන්නියෙක් නිසා කෙල උනොත්.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,162
    1
    6,222
    113
    Sri Lanka
    Dan meke Fit eka gihin Alto eke wadila neda? Mata hitenne overtake karanna yaddi accident wenna aththe. Alto eka peralila gihin neda wahala damage une?
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ඇල්ටෝ ගන්න මිනිහට වැරදි කියන්න බැ බන්, මේ රටේ පුලුවන්ද හොඳ ජපන් වහනයක් අඩු මුදලට ගන්න, මුකුත් නොදන්න, කාගෙන්වත් විස්තරයක් අහන්නේ නැතුව ඔය මරාලේ කර ගහනව බන් මිනිස්සු..! යකෝ පහු ගිය කලේ තිබ්බේ ඇල්ටෝ වසන්තය නේ, මට කිව්වේ AMW පොරක් ම තමා.
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Car wala safety kese wethath, minissu drive karana widiha thamay godak accidents walata hethuwa, Benz eke giyath 100 ta gihilla thel bowser ekaka wage heppunoth merenawa.
    Vineethawa, anith ayata respect karala drive karanawanam, accidents aduy.
    indian vehicles walata benala wedak ne, minissuy hedenna oni.

    indian රෝද 4ක් :rofl:(cant say cars) user exposed:rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    mama kiyanne ne wahana quality eka balanna oni ne kiyala, mama kiwwe, mona wahane pawichchi kalath, hariyata drive karanawanam godak accidents bera ganna puluwan, lankawe wena godak accidents walata hethuwa wahanawala quality eka newe ne, minissu karana weradi (drivers la karana weradi) umba indian labbak newe, volovo (hondama safety rating thiyana brand eka) ekak peddath, umba modayak wage drive karala accident unoth umbata anathurak wenna thiyana chance eka wediy.

    umba hithanawada oya japanese hybrid ekakin 100ta gihilla, mokak hari wela vehicle eka roll wenna peralunoth, eeke athule inna ewun berey kiyala?

    Minissu indian vehicles ganne afford karanna puluwan nisa, car eka cheap wenakota thawa monawa hari adu wenna puluwan. Eg: safety, comfort...etc ehema kiyala indian ladi paare yana eka thahanam karanna behe ne,

    mama inna rateth laaba Chinese car thiyanawa, minissu eewa use karanawa. eeth minissu hariyata drive karana nisa accidents aduy.

    උඹේ කතාව සහතික ඇත්ත
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    අනුන්ගෙ වැරදි නිසා තමන්ගෙ ජීවිතෙන් වන්දි ගෙවන්ඩ වෙන එක තමා කණගාටුව :(:(
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හප්පා......ජාතිය මොකක්ද කියල බලන්න බැරි තරම් චප්ප වෙලා.....vezel එකට ලොකු අවුලක් නැහැ

    vizel ubata pissuda yako:rofl::rofl::rofl:. Ona podi ekek dannawa meka vizel ekak nemei kyla. A uba neda මන්ත්‍රීන්_225ටම ඩියුටි ෆ්‍රී කාර් thread එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1750819 රනිල්ට කඩේ යන එකා. Uba ranilta කඩේ යන නිසා ubata indian jarawa thamai loke tyna hodama wahana. අනේ හුත්තෝ :rofl::rofl:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒ කියන්නේ අපෙය් ජපන් වාහන වලට හොඳ සෙකන්ඩ් හෑන්ඩ් මිලක් ගන්න බැරි ඔය ඉන්දියන් ladi හින්ද කියන එකම නේද??

    uba use krnne japan wahanaykda? :rofl: ehenm indian karayanta kade ynne? Ranil hindada? :rofl::rofl: