why you dot go and see yo self![]()
බැලුව බන්...මල ජරා සින්දු නේ තියෙන්නේ...ඕව කොහොමද බන් අප්පිරියාවක් නැතුව අප්ලෝඩ් වත් කරන්නේ...

why you dot go and see yo self![]()

ඹ්නිකම නම් තියෙනවා බන්. විස්තර අැතුව දාපන්කො. මන් නම් මේ සබ්ජෙක්ට් ඒක දන්නෙ නැහැ.wapka.mobi, wapka.me, wap-ka.com වගේ ඒවනෙ ඹ්කෙ දෙන්නෙ. බැරිද .net ඒකක් හදාගන්න Free සතපහක්වත් යන්නෙ නැතුව ඔය කියන ලේසි අප්ලෝඩ් කිරිල්ලත් තියෙන සයිට් ඒකකින්?

බැලුව බන්...මල ජරා සින්දු නේ තියෙන්නේ...ඕව කොහොමද බන් අප්පිරියාවක් නැතුව අප්ලෝඩ් වත් කරන්නේ...![]()

ඉතින් බන් ඒකේ තියෙනවනේ කස්ටම් ඩොමේන් දාන්න. උබ කියන්නේ උන්ට හොස්ටින් එක්ක සර්වස් එකකුත් දීල උබට ඩොමේන් එකත් නිකන් දෙන්න කියලද?![]()

අපිට මොකුත් නොකර උන්ට ඔය සල්ලි අපේ අකවුන්ට් එකට දාන්න කියන්න බැරිද? එක ඊටත් වඩා ලෙසිනේ..
- තවත් සිඞ්හළයෙක්![]()

ඉතින් බන් ඒකේ තියෙනවනේ කස්ටම් ඩොමේන් දාන්න. උබ කියන්නේ උන්ට හොස්ටින් එක්ක සර්වස් එකකුත් දීල උබට ඩොමේන් එකත් නිකන් දෙන්න කියලද?![]()
මන් දන්නෙ නැහැ බන් ඔය ගැන ලොකුවට. 
සිරාවම? උන්ගෙ කස්ටම් ඩොමේන් දාන්න පුලුවන් ද මචන්? අඩෝ නියමයිනෙ.මන් දන්නෙ නැහැ බන් ඔය ගැන ලොකුවට.
කොහාෙම ද දැන් සල්ලි හොයන්නෙ ඹ්කෙන්? අැඩ් වලින් විතරක් ඹ්ක කරන්න අමාරුයි බන්. අපේ උන් ඒන්නෙ මොනව හරි වැදගත් දේවල් තියෙනව නම් තමයි. සින්දු අප් කළා කියලා සයිට් ඒක තැනකට ගේන්න පට්ට කාලයක් යයි. සින්දු තියෙන සයිට් කොච්චර නම් තියෙනව ද බන්. වෙන විධියක් බලන්න වෙනවා සයිට් ඒක ෆේමස් කරලා තැනකට ගන්න නම්. උනන්දුව, කැපවීම සහ අලුත් අදහස් තියෙනව නම් ගොඩයන්න බැරිකමකුත් නැහැ.![]()

එහෙම තමයි බන් බිස්නස් කරන මොළගෙඩි. උන් ටාගට් කරන මාකට් එකක් තියෙනව. ඒකට හරියන ඒව තමයි මාකට් කරන්නේ. ලංකාවේ ටී වී බලපන්. ඒවල වැඩකරන උන් හරක් නෙමේ උන්දන්නව මොනවද ඉල්ලන්නේ මොනවද දෙන්න ඕන. ඉල්ලුමට සැපයුම.![]()

මාළු විකුණන එකා මාළු අල්ලන්න අප්පිරියයි කියල මාළු විකුනන්නතුව ඉන්නේ නැහැනේ...ඒ වගේ හිතල වත් කරමු 
ලොල් මමත් කරන විකාර වැඩ.
මොන මගුලකට මේව මේකේ දානවද මංද. එකෙක්ට වත් ඕන කමක් නෑ.![]()
සිරාවම? උන්ගෙ කස්ටම් ඩොමේන් දාන්න පුලුවන් ද මචන්? අඩෝ නියමයිනෙ.මන් දන්නෙ නැහැ බන් ඔය ගැන ලොකුවට.
කොහාෙම ද දැන් සල්ලි හොයන්නෙ ඹ්කෙන්? අැඩ් වලින් විතරක් ඹ්ක කරන්න අමාරුයි බන්. අපේ උන් ඒන්නෙ මොනව හරි වැදගත් දේවල් තියෙනව නම් තමයි. සින්දු අප් කළා කියලා සයිට් ඒක තැනකට ගේන්න පට්ට කාලයක් යයි. සින්දු තියෙන සයිට් කොච්චර නම් තියෙනව ද බන්. වෙන විධියක් බලන්න වෙනවා සයිට් ඒක ෆේමස් කරලා තැනකට ගන්න නම්. උනන්දුව, කැපවීම සහ අලුත් අදහස් තියෙනව නම් ගොඩයන්න බැරිකමකුත් නැහැ.![]()
ඔය මල විකාර කර කර ඉන්නේ ඕනේ නැහැ කෙලින් ම හදපන් Blogger එකෙන් ගොසිප් සයිට් එකක්. (Custom Domain එකක් ඕනම් දාගනින්) දැන් වැඩියෙන් ම කට්ටිය එන්නේ ගොසිප්, වගේ ඒවාට ඔය එක එක ගොසිප් සයිට් වලින් උස්සලා දාපන් පොස්ට්. ටික දවසක් යද්දී දාපන් yllix ඇඩ්ස්. විසිට් වලටත් ගෙවනවා. මමත් කරනවා ඉක්මනින් සල්ලි හොයන්න පුළුවන් හෙල්ප් ඕනම් P.M එකක් එවන්න.
ඹ්කේ මචන්. PM කරන්නම්.