Mata thiyenna Chinese ekak. Ewath ohomada danne ne
Micro Panda
5 star ncap ratings![]()

Micro Panda
5 star ncap ratings![]()
මරුසිරා;20406550 said:ඔය මිනීපෙට්ටි ගන්නේ ආසාවට නෙමේ බන් .වෙන කරන්න දෙයක් නැතිකමට .වෙන රටක හොද ජපන් / ජර්මන් සේෆ්ට්ය් වාහනයක් අරන් ඉතුරුත් වෙනවා අපේ රටේ ඇල්ටෝ එකක් ගන්න ගානට .
වෙනස ඕකයි .
කොටි 7 වාහන අපේම බදු සල්ලි වලින් අරන් එත් මදි කියන හාල්පාරු අවජාතක නායකයෝ ඉන්න රටක පොඩි මිනිහට අබසරණයි .
මේ පාරේ මැරෙන හැම මිනිහෙක්ගේම ගලන ලේ බිදක් ගානෙම ඕකුන්ට සාප වෙනවා .




Those 5 stars were issued by C-NCAP which is not affiliated or not in par with Euro-NCAP/NHTSA/Latin-NCAP/Aus NCAP/IIHS.
http://chinaautoweb.com/2011/01/is-c-ncap-a-scam/
This is why the Geely Panda isn't exported to any country with strict safety standards despite having 5-star C-NCAP rating![]()
May be. But still better than Indian Crap
එහෙනං බස් වල ගමං යන්න එපා ඒවත් ඉන්දියන්නෙ![]()
බෙහෙත් බොන එකත් නතර කරපල්ල මෙහෙට එන බෙහෙතුත් වැඩි හරියක් ඉන්දියන් තමා![]()
සුවප්නා මේහ් ආදරයයිහ් ආදරෙයි මං ආදරෙයි බලන්නත් එපා ඒ ඔක්කොම ඉන්දියාවෙන් අරං හඬකවපුව![]()
ඒ මනුස්සය හයියෙන් ගිහාට ඉන්දියාව පලිද ?![]()
උන් අඟහරු වලට යානාවකුත් යැව්ව කෝ ඒකත් පපඩම් වෙන්න එපැයි වුනාද ?![]()
මරුසිරා;20406349 said:දෙතුන් දෙනෙක් මරාගෙන හරි පාර්ලිමන්ට් ගියානම් කොටි 7 වාහන යි තව අවුරුද්දකට සැරයක් පර්මිට් එකකුයි ලැබෙනවා![]()

Indian වහනෙක 60 ට ගිහින් හැපුනම එකෙක් ඉවරයි.ඒත් ජපන්,යුරෝපියන් වාහනේක එහෙම වෙන්නේ කලාතුරකින්.
![]()


ඔව් එකනම් 100% ඇත්ත.
හැබැයි accident එහෙකදී ගොඩක් වෙලාවට indian chinese එහෙකට වඩා ජපන්,යුරෝප් වාහනයක යන එකෙක් ට බේරීමේ හැකියාව වැඩියි.
මේක කොහොමද යකෝ එකට අදාල වෙන්නේ![]()
අනිත් එක මොකට බන් ලක්ෂ 20 ක් දීල සිරාවටම ඔය ජරාව ගන්නේ . Petrol කරනව්නාම් අපේ එවුන් ලී පෙට්ටියකට රෝද 4ක් දාල දුන්නත් ගනී


Mea Aqua ekak... highway ekedi issarahin passen dekenma happila... athule ayata podi seereem witharai... okai car ekaka quality eka kiyanne... m
meh indian lada ganne minissunwa polombawana wesige puthaalata hena gahanne onae
![]()
ekata issaraha yana elka palida ban..pitipassen yana eka dana ganna onine gap ekak tiyagena yanna![]()
හම්මෝ.....මාර ලොකු වැරද්දක් වෙලා තියෙන්නේ......අකුරක් වගේද??
හෙට ඉර පායයිද දන්නේ නැහැ


මිනිස්සුන්ගේ නොසැලකිලිමත් ධාවනය...මතකද අර ආරක්ෂක අමත්‍යන්ශේ ඩිෆෙන්ඩර් එකක් බස් එකක් ඉස්සර කරන්න ගිහින් පපඩම් උනා .. හැම දේකටම මුල මිනිස්සුන්ගේ නොසැලකිලිමත් කම
![]()

හෙට්ටියා වගේමයි , ශානත් . මුන් මේ thread හදාගෙන කන්නේ උන්ගේම වාහනේ market එක.
His arguments are reasonable enough most of the time 