Ela machan...Thanks Service ekata...Mage Eka active... reject una kiwwane Tuesday uday.... Eeta passe Ewwa Id Ekata active karala dan.. mama wisheshayen reply ekak damme meka kiyanna..
Koi welawewath Phone eka ans nokara inne nathi dial ekak thamai 7778....Jaya Sri Machan....


Got two for me and my friend. Already activated when I received the router. Highly trusted seller. I encourage others to buy. I get 20+Mbps in Trincomalee.









Machan meke USAGE eka balanne kohomada? Account ekak create karanna SLT call karanna ooneda?
activated 38Mbps down speed 1. pissu hadenawa. pin sidda wenawa bro



machan gedara thiyana ADSL package ekatama 4g connection ekak ganna puluwanda ?
Gedarin pita innakota use karanna
මම දවස් 3 කට කලින් ඩයලොග් රවුටර් එකක් ගත්තා. ඒකෙ සිග්නල් කනු 2ක් තමයි පෙන්නන්නෙ. මම slt වෙබ් එකේ බැලුවා..රවුටර් එක 7000ක් වගේ තිබ්බෙ. මේ ත්‍රෙඩ් එක දැක්කෙ දැන්. අපේ එලකිරි එකේ කෙනෙක් කරන නිසා මම මේක ගන්නම් 999ට දෙනවනම්. මම පැල්මඩුල්ලෙ ඉන්නෙ. අඩු පැකේජ් එකක් අරන් පස්සෙ වැඩි පැකේජ් එකකට මාරු වෙන්න පුළුවන්ද? මම pm එකකුත් දැම්මා.
හැබැයි උඹ 1000 ක් දුන්නොත් උඹට ඉතුරු රුපියල නම් හම්බෙන්නේ නැහැ

7778 දෙන්නේ 999 ට තමයි බන්හැබැයි උඹ 1000 ක් දුන්නොත් උඹට ඉතුරු රුපියල නම් හම්බෙන්නේ නැහැ
![]()
![]()
පැකේජ් එක upgrade කරන්න පුළුවන්..මමත් සිග්නල් ෂුවර් නැති නිසා මුලින් ගත්තේ 450 පැකේජ් එක..පස්සේ ඊයේ ගිහින් 1490 එකට මාරු කරගෙන ආවා..හැබැයි පැකේජ් එක අප්ග්‍රේඩ් කරන්න ටෙලිකොම් එකෙන් රු. 250 ක් අය කරනවා![]()
![]()