SLT 4G WIFI Router Last Promotion 999/- Only

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    ela...mama user name gattha

    yqRHOy1.png

    mthanin neda log wenne
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ela machan...Thanks Service ekata...Mage Eka active... reject una kiwwane Tuesday uday.... Eeta passe Ewwa Id Ekata active karala dan.. mama wisheshayen reply ekak damme meka kiyanna..

    Koi welawewath Phone eka ans nokara inne nathi dial ekak thamai 7778....Jaya Sri Machan....

    :cool:;)
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    තාම තියෙනවද?

    මම දවස් 3 කට කලින් ඩයලොග් රවුටර් එකක් ගත්තා. ඒකෙ සිග්නල් කනු 2ක් තමයි පෙන්නන්නෙ. මම slt වෙබ් එකේ බැලුවා..රවුටර් එක 7000ක් වගේ තිබ්බෙ. මේ ත්‍රෙඩ් එක දැක්කෙ දැන්. අපේ එලකිරි එකේ කෙනෙක් කරන නිසා මම මේක ගන්නම් 999ට දෙනවනම්. මම පැල්මඩුල්ලෙ ඉන්නෙ. අඩු පැකේජ් එකක් අරන් පස්සෙ වැඩි පැකේජ් එකකට මාරු වෙන්න පුළුවන්ද? මම pm එකකුත් දැම්මා.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම දවස් 3 කට කලින් ඩයලොග් රවුටර් එකක් ගත්තා. ඒකෙ සිග්නල් කනු 2ක් තමයි පෙන්නන්නෙ. මම slt වෙබ් එකේ බැලුවා..රවුටර් එක 7000ක් වගේ තිබ්බෙ. මේ ත්‍රෙඩ් එක දැක්කෙ දැන්. අපේ එලකිරි එකේ කෙනෙක් කරන නිසා මම මේක ගන්නම් 999ට දෙනවනම්. මම පැල්මඩුල්ලෙ ඉන්නෙ. අඩු පැකේජ් එකක් අරන් පස්සෙ වැඩි පැකේජ් එකකට මාරු වෙන්න පුළුවන්ද? මම pm එකකුත් දැම්මා.

    7778 දෙන්නේ 999 ට තමයි බන් :yes: හැබැයි උඹ 1000 ක් දුන්නොත් උඹට ඉතුරු රුපියල නම් හම්බෙන්නේ නැහැ :baffled: :P

    පැකේජ් එක upgrade කරන්න පුළුවන්..මමත් සිග්නල් ෂුවර් නැති නිසා මුලින් ගත්තේ 450 පැකේජ් එක..පස්සේ ඊයේ ගිහින් 1490 එකට මාරු කරගෙන ආවා..හැබැයි පැකේජ් එක අප්ග්‍රේඩ් කරන්න ටෙලිකොම් එකෙන් රු. 250 ක් අය කරනවා :( :yes:
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113

    7778 දෙන්නේ 999 ට තමයි බන් :yes: හැබැයි උඹ 1000 ක් දුන්නොත් උඹට ඉතුරු රුපියල නම් හම්බෙන්නේ නැහැ :baffled: :P

    පැකේජ් එක upgrade කරන්න පුළුවන්..මමත් සිග්නල් ෂුවර් නැති නිසා මුලින් ගත්තේ 450 පැකේජ් එක..පස්සේ ඊයේ ගිහින් 1490 එකට මාරු කරගෙන ආවා..හැබැයි පැකේජ් එක අප්ග්‍රේඩ් කරන්න ටෙලිකොම් එකෙන් රු. 250 ක් අය කරනවා :( :yes:

    සහෝ,1490 package එකට vat එක්ක කියක් එනවද බිල් එක?