ජනපතිතුමනි, මිල වැඩි කරන්න!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජනපතිතුමනි, මිල වැඩි කරන්න!

    13731753_1132070450201135_2308119496181801491_n.jpg

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    sure එකටම මේක දාපු එකා එක්කො කසිප්පු පෙරන එකෙක් නැත්නම් ගන්ජ වවන එකෙක්.
    දුප්පත් මිනිහගෙ බොන්න තියෙන අයිතියටත් කෙලින්න වගේ හදන්නෙ..
    කොහොම හරි 2500 දීල බෝතලේ ගත්ත කියමුකෝ.. ඊලඟට ගෙදර ළමයිගෙ අධ්‍යාපනේට තමයි කෙල වෙන්නෙ.. මොකද බොන එකා කොහොම හරි බොනව. ඌ සල්ලි නැත්නම කරන්නෙ ඌට සාපේක්ශව අත්‍යවශ්‍ය නොවන වියදම් (ලමයිගෙ ටියුශන් ෆීස් වගේ) කපා හැරල බොන්න සල්ලි ඉතුරු කරන එක.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    ජනාදිපති තුමනී!!! ඔය එක එකාල කියන දෙවල් අහන්න එපා. අරක්කු සහ සිගරට් අතාවශය භාන්ඩ සේ සලකා හිගයකින් තොරව පහසු මිලට ලබාදෙන්න. ලොවෙත් නැති වෙනසක් කරන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ජනාධිපතිතුමනි පිස්සු නම් කෙලින්න එපා කියලා ශිංහලේ ශිංහළු ටික උද්ගෝෂන කරාවී. :lol::lol::lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    තෝ බොන්නෙ නැත්නම් පැත්තකට වෙලා ටින්ටින් කාටුන් එකක් බලන් හිටු නිකන් පුක දෙන්නෙ නැතුව.

    ජනපති තුමනි ළමයින්ගේ දත් නරක් වෙනව. ඒක නිසා චොක්ලට් වලට රුපියල් 24000ක බද්දක් පනවනු

    ජනපති තුමනි විදුලි සැර වැදී දිනකට විශාල පිරිසක් මිය යනව.. විදුලිය තහනම් කරනු.
    ජනපති තුමනි ක්‍රිකට් ක්‍රීඩාව නිසා අපේ ළමයි පාඩම් කරන්නෙ නැතුව මැච් බලනවා.
    ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරනු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ජනාදිපති තුමනී!!! ඔය එක එකාල කියන දෙවල් අහන්න එපා. අරක්කු සහ සිගරට් අතාවශය භාන්ඩ සේ සලකා හිගයකින් තොරව පහසු මිලට ලබාදෙන්න. ලොවෙත් නැති වෙනසක් කරන්න

    :rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    sure එකටම මේක දාපු එකා එක්කො කසිප්පු පෙරන එකෙක් නැත්නම් ගන්ජ වවන එකෙක්.
    දුප්පත් මිනිහගෙ බොන්න තියෙන අයිතියටත් කෙලින්න වගේ හදන්නෙ..
    කොහොම හරි 2500 දීල බෝතලේ ගත්ත කියමුකෝ.. ඊලඟට ගෙදර ළමයිගෙ අධ්‍යාපනේට තමයි කෙල වෙන්නෙ.. මොකද බොන එකා කොහොම හරි බොනව. ඌ සල්ලි නැත්නම කරන්නෙ ඌට සාපේක්ශව අත්‍යවශ්‍ය නොවන වියදම් (ලමයිගෙ ටියුශන් ෆීස් වගේ) කපා හැරල බොන්න සල්ලි ඉතුරු කරන එක.

    ඔය දේවල් ඔය බලු මොලේට තේරෙන්නෙ නෑ බන්...
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    ඉනිමගක් දාමු, ජෙසන් නම් ළිං, ජේසොන් නම් ළිං, ළිං කුක්කා, ළිං නම් ජෙසන්, ළිං නම් ජේසොන්, ළිඳ මඩ වෙලා ඇයි?
    :lol::lol::lol:
     
    blue_in_rio

    Well-known member
  • ඔන්න ඕක තමයි ලංකාවේ ඇත්ත තත්වේ...
    සිංහල බෞද්ධකම නමට විතරයි. :(

    :sorry::sorry:

    මේකයි බන් සීන් එක.ඕවා වැඩි කලා කියලා, බොන එකා නොබී ඉන්නේ නෑ.කීයක් හරි වියදම් කරලා බොනවා.ගාන වැඩි කලාම ඇත්තටම වෙන්නේ තියෙන ප්‍රශ්නේ, තවත් වැඩි වෙන එක.ප්‍රශ්නේ විසඳන්න නම්, එක්කෝ මේවා තහනම් කරන්න ඕනා.නැත්නම් මිනිස්සුන්ගේ ඔලු ගෙඩි ටික හදන්න ඕනා. :oo::oo:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔන්න ඕක තමයි ලංකාවේ ඇත්ත තත්වේ...
    සිංහල බෞද්ධකම නමට විතරයි. :(
    ඕව කතා කරලා වැඩක් නැහැ ,අපේ රටේ නොබෝන්නේ මොනවටද කියල යි හොයන්න වෙන්නේ :angry:
    :angry::angry::angry::angry::angry:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :sorry::sorry:

    මේකයි බන් සීන් එක.ඕවා වැඩි කලා කියලා, බොන එකා නොබී ඉන්නේ නෑ.කීයක් හරි වියදම් කරලා බොනවා.ගාන වැඩි කලාම ඇත්තටම වෙන්නේ තියෙන ප්‍රශ්නේ, තවත් වැඩි වෙන එක.ප්‍රශ්නේ විසඳන්න නම්, එක්කෝ මේවා තහනම් කරන්න ඕනා.නැත්නම් මිනිස්සුන්ගේ ඔලු ගෙඩි ටික හදන්න ඕනා. :oo::oo:
    අඩුවෙනවා බන් ,එතකොට දේශීය වියාපාර ශක්තිමත් වෙනවා :rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔව්ව කරන්න බෑ හිටන් ආණ්ඩුව පෙරළෙනවා.... වහින්න වගේ...:D:D:D
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    ඔන්න ඕක තමයි ලංකාවේ ඇත්ත තත්වේ...
    සිංහල බෞද්ධකම නමට විතරයි. :(
    ethane tiyenne sinhala wath baud kakmawath neme. mahanidage da maithree gedag kiyaana skai.

    maithree mona hodak karate me rata ta eke bayyek neti wei kata agree wena born nam balanna. me site eke hama post ekakma ea wage. hodata hodi narakata narakai kiyana theory eka bayyonge gawa ne.

    kanna öna wenkotaka mokada ekats mokadda wenwa kiyanne anna okai..

    ps: sorry this auto correct make me mad. its really difficult type in sinhala.