හෙට්ටියා වගේමයි , ශානත් . මුන් මේ thread හදාගෙන කන්නේ උන්ගේම වාහනේ market එක.
මගේ යාලුවෙක් KWID එකක් දැකල ආසාවක් ඇවිත් මගෙත් එක්ක ඒ ගැන කියපු ගමන් මම ඇත්ත විස්තරේ කියුවා , ඇහුවේ නෑ .
AMW එකට ගිහින් තවත් ඔලුව අවුල් කරන් ඇවිත් . බැරිම තැන මම මිනිහට මේ thread 3ම ලින්ක් දීල කියුවා , ඔක්කොම pages බලලා හිතෙන දේ කියපන් කියල.
Shan ගේ කතා ටිකම අහල උ කියනවා, මේ shan අනිවාර්යෙන් එක්කෝ AMW එකෙක් , නැත්නම් වාහනේ අරන් දැන් කරගන්න දෙයක් නැතුව ඉන්න එකෙක්. ඔච්චර වාහනේ හොදයි , හොදයි කියන නිසාම ගන්න බයයි බන් කියුවා .
ඔන්න ඔහොමයි KWID එකට තියෙන අදහස් සමාජයේ . අනිත් කට්ටියත් KWID එක ගැන සමාජයේ මතය කියුවනම් බලන්න.

ඒ හින්ද අඩුවට thiyana එකට යනවා ජිවත් වෙන්න ඕන නිසා


මිනිස්සුන්ට සල්ලි තියන විදිහට තමා බන් වාහනේ තෝරගන්නේ උබ කියන්නෙ හැම එකාටම axio,prius,benz,audi ගන්න කියලද...පාරෙ යනකොට විනීතව drive කරන්න ඕනි...උබ හිතන්නේ මෝඩයෙක් වගේ බන්..මතකනෙ ඩ්ෆෙන්ඩර් vs ලේලන්ඩ් බස්..5 psd died...




මිනිස්සු මේ ජරාවල් ගන්නේ හොඳ ඒවා ගන්න අකමැති නිසා නෙවෙයි බං.. නැති කමට...

ඇයි බං ඕක ගන්න ගානට ටිකක් පරණ ජපන් වාහනයක් ගන්න පුලුවන්නෙ.. ඔය ස්පීඩ් එකට ගිහිල්ල හැප්පුනත් අතක් පයක් කැඩිල හරි ජීවත් වෙයි. අලුත් වාහනයක් පදිනව කියල ඉංදියන් ලඩි පදිනකොට ඔන එකෙක් දන්නව සාමාන්‍ය මට්ටමේ පුද්ගලයෙක් කියල. ඉතින් බොරුවට රඟන්න ඔනෙ නැනෙ බං මිනී පෙට්ටියක් අරන්.![]()
![]()
![]()







සාමාන්යෙන් මෙහෙම අනතුරකදි පිටිපස්සෙන් හප්පපු "වාහනේ" තමා මූණ කුඩු වෙන්නේ. impact එක absorb කරගන්නවා ඒකෙන්. ඉස්සරහ තියෙන "වාහනේට" අවම හානියක් වෙන්නේ. මොකද වාහනේ ඩිසයින් කරල තියෙන්නෙ එහෙමයි. ඕනම කාර් එකක් මෙහෙමයි. වාහන වල තමා ඉතින් එහෙම ආරක්ෂාවර විධිවිධාන යොදල තියෙන්නෙ, මිනී පෙට්ටියට මොන සේෆ්ටිද
![]()





මිනිස්සු මේ ජරාවල් ගන්නේ හොඳ ඒවා ගන්න අකමැති නිසා නෙවෙයි බං.. නැති කමට...
Car wala safety kese wethath, minissu drive karana widiha thamay godak accidents walata hethuwa, Benz eke giyath 100 ta gihilla thel bowser ekaka wage heppunoth merenawa.
Vineethawa, anith ayata respect karala drive karanawanam, accidents aduy.
indian vehicles walata benala wedak ne, minissuy hedenna oni.
Ape naadayo kattiyak ban accident une.. kadawatha di. Ekkenek maruna.. next month 3mase daane..


ඔන්න තවත් ඉන්දියන් ලදරමක් පපඩමක් වෙලා..
![]()
![]()
![]()
![]()

කාරෙකේ හැමෝම සුවෙන් 

ඉන්දියන් මිනී පෙට්ටි වගේද මේවා..
![]()
![]()
![]()
![]()
![]()
![]()
ට්‍රාන්ස්ෆෝමර් කණුව අම්බ්රෙල්ලා පවුඩර්කාරෙකේ හැමෝම සුවෙන්
කොහොමද ක්විඩ් එකක් හරි ඇල්ටෝ එකක් හරි වුණා නම්?
![]()
![]()
Anunge awasanawantha siduweem yodagena tamunge dewal market kere gane epa bun. Chaaterr. Apitat hoyala dane tibba owa. Habai tuppahi wada owa.
