AMW මිනී_පෙට්ටි

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙහෙමත් සිං එකක් තියනවා මචන්
    හැම එකම ආසයි බන් මැරෙන්න කලින් වාහනයක යන්න '
    තියන තත්ත්වේ එක්ක ජිවත් වෙන්නත් අමාරුයි කට්ටියට
    ඒ හින්ද අඩුවට thiyana එකට යනවා ජිවත් වෙන්න ඕන නිසා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,995
    16,643
    113
    හෙට්ටියා වගේමයි , ශානත් . මුන් මේ thread හදාගෙන කන්නේ උන්ගේම වාහනේ market එක.

    මගේ යාලුවෙක් KWID එකක් දැකල ආසාවක් ඇවිත් මගෙත් එක්ක ඒ ගැන කියපු ගමන් මම ඇත්ත විස්තරේ කියුවා , ඇහුවේ නෑ .
    AMW එකට ගිහින් තවත් ඔලුව අවුල් කරන් ඇවිත් . බැරිම තැන මම මිනිහට මේ thread 3ම ලින්ක් දීල කියුවා , ඔක්කොම pages බලලා හිතෙන දේ කියපන් කියල.

    Shan ගේ කතා ටිකම අහල උ කියනවා, මේ shan අනිවාර්යෙන් එක්කෝ AMW එකෙක් , නැත්නම් වාහනේ අරන් දැන් කරගන්න දෙයක් නැතුව ඉන්න එකෙක්. ඔච්චර වාහනේ හොදයි , හොදයි කියන නිසාම ගන්න බයයි බන් කියුවා .

    ඔන්න ඔහොමයි KWID එකට තියෙන අදහස් සමාජයේ . අනිත් කට්ටියත් KWID එක ගැන සමාජයේ මතය කියුවනම් බලන්න.

    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,076
    113
    ඒ හින්ද අඩුවට thiyana එකට යනවා ජිවත් වෙන්න ඕන නිසා

    යකෝ ලක්ෂ විසි දෙකක් කිව්වම කොහෙද බං "අඩු"!!! :baffled::baffled:
     
    Town hall

    Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    මිනිස්සුන්ට සල්ලි තියන විදිහට තමා බන් වාහනේ තෝරගන්නේ උබ කියන්නෙ හැම එකාටම axio,prius,benz,audi ගන්න කියලද...පාරෙ යනකොට විනීතව drive කරන්න ඕනි...උබ හිතන්නේ මෝඩයෙක් වගේ බන්..මතකනෙ ඩ්ෆෙන්ඩර් vs ලේලන්ඩ් බස්..5 psd died...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,398
    45,497
    113
    මිනිස්සුන්ට සල්ලි තියන විදිහට තමා බන් වාහනේ තෝරගන්නේ උබ කියන්නෙ හැම එකාටම axio,prius,benz,audi ගන්න කියලද...පාරෙ යනකොට විනීතව drive කරන්න ඕනි...උබ හිතන්නේ මෝඩයෙක් වගේ බන්..මතකනෙ ඩ්ෆෙන්ඩර් vs ලේලන්ඩ් බස්..5 psd died...

    :rofl::rofl::rofl::rofl:
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    මිනිස්සු මේ ජරාවල් ගන්නේ හොඳ ඒවා ගන්න අකමැති නිසා නෙවෙයි බං.. නැති කමට...
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    මිනිස්සු මේ ජරාවල් ගන්නේ හොඳ ඒවා ගන්න අකමැති නිසා නෙවෙයි බං.. නැති කමට...

    ඇයි බං ඕක ගන්න ගානට ටිකක් පරණ ජපන් වාහනයක් ගන්න පුලුවන්නෙ.. ඔය ස්පීඩ් එකට ගිහිල්ල හැප්පුනත් අතක් පයක් කැඩිල හරි ජීවත් වෙයි. අලුත් වාහනයක් පදිනව කියල ඉංදියන් ලඩි පදිනකොට ඔන එකෙක් දන්නව සාමාන්‍ය මට්ටමේ පුද්ගලයෙක් කියල. ඉතින් බොරුවට රඟන්න ඔනෙ නැනෙ බං මිනී පෙට්ටියක් අරන්. :yes: :yes: :yes:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    ඇයි බං ඕක ගන්න ගානට ටිකක් පරණ ජපන් වාහනයක් ගන්න පුලුවන්නෙ.. ඔය ස්පීඩ් එකට ගිහිල්ල හැප්පුනත් අතක් පයක් කැඩිල හරි ජීවත් වෙයි. අලුත් වාහනයක් පදිනව කියල ඉංදියන් ලඩි පදිනකොට ඔන එකෙක් දන්නව සාමාන්‍ය මට්ටමේ පුද්ගලයෙක් කියල. ඉතින් බොරුවට රඟන්න ඔනෙ නැනෙ බං මිනී පෙට්ටියක් අරන්. :yes: :yes: :yes:

    :yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    සාමාන්‍යෙන් මෙහෙම අනතුරකදි පිටිපස්සෙන් හප්පපු "වාහනේ" තමා මූණ කුඩු වෙන්නේ. impact එක absorb කරගන්නවා ඒකෙන්. ඉස්සරහ තියෙන "වාහනේට" අවම හානියක් වෙන්නේ. මොකද වාහනේ ඩිසයින් කරල තියෙන්නෙ එහෙමයි. ඕනම කාර් එකක් මෙහෙමයි. වාහන වල තමා ඉතින් එහෙම ආරක්ෂාවර විධිවිධාන යොදල තියෙන්නෙ, මිනී පෙට්ටියට මොන සේෆ්ටිද

    Rear-end-collision-Dan-Pruitt-Attorney-Greenville-SC-300x225.jpg
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,318
    1,050
    113
    නොදනි(Unknown)
    Car wala safety kese wethath, minissu drive karana widiha thamay godak accidents walata hethuwa, Benz eke giyath 100 ta gihilla thel bowser ekaka wage heppunoth merenawa.
    Vineethawa, anith ayata respect karala drive karanawanam, accidents aduy.
    indian vehicles walata benala wedak ne, minissuy hedenna oni.

    ube kathaweth athaka thiyanwa kisima winitha bawak na harak wage yanne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,076
    113
    ඔන්න තවත් ඉන්දියන් ලදරමක් පපඩමක් වෙලා..

    1_1.jpg

    4_1.jpg

    7_1.jpg

    22.png

    ඉන්දියන් මිනී පෙට්ටි වගේද මේවා.. :yes:

    ppZZLqO.jpg

    1IbMl1I.jpg

    alhU1cD.jpg

    wc3huLG.jpg

    wPBG3Aj.jpg

    m7NWFuP.png

    ට්‍රාන්ස්ෆෝමර් කණුව අම්බ්‍රෙල්ලා පවුඩර් :lol: කාරෙකේ හැමෝම සුවෙන් :cool:

    කොහොමද ක්විඩ් එකක් හරි ඇල්ටෝ එකක් හරි වුණා නම්? :nerd:

    HiDBsc6.png

    bhIAKFD.png
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,885
    4,494
    113
    ඉන්දියන් මිනී පෙට්ටි වගේද මේවා.. :yes:

    ppZZLqO.jpg

    1IbMl1I.jpg

    alhU1cD.jpg

    wc3huLG.jpg

    wPBG3Aj.jpg

    m7NWFuP.png

    ට්‍රාන්ස්ෆෝමර් කණුව අම්බ්‍රෙල්ලා පවුඩර් :lol: කාරෙකේ හැමෝම සුවෙන් :cool:

    කොහොමද ක්විඩ් එකක් හරි ඇල්ටෝ එකක් හරි වුණා නම්? :nerd:

    HiDBsc6.png

    bhIAKFD.png

    Anunge awasanawantha siduweem yodagena tamunge dewal market kere gane epa bun. Chaaterr. Apitat hoyala dane tibba owa. Habai tuppahi wada owa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,551
    2
    54,076
    113
    Anunge awasanawantha siduweem yodagena tamunge dewal market kere gane epa bun. Chaaterr. Apitat hoyala dane tibba owa. Habai tuppahi wada owa.

    අනේ යකෝ මට ඔය ජාතියේ වාහනයක් නෑ.

    ඉන්දියන් වාහනේකට වඩා ලාබ, ඊට වඩා අවුරුදු 20 කටත් වඩා පරණ වාහනත් ඉන්දියන් වාහනවලට වඩා ආරක්‍ෂිත විදිහට හදල තියෙනව කියන එක පෙන්නන්න මේක දැම්මෙ.

    දැන් අවාසනාවන්ත සිදුවීම වෙලා ඉවරයි. මේක දැකල කවුරුහරි ඔය ක්විඩ්, ඇල්ටෝ වගේ 0 සේෆ්ටි වාහනයක් ගන්න එක ගැන තව පාරක් හිතල බැලුවොත් ඒකම කොච්චර පිනක්ද?

    තුප්පහි වැඩේ තමයි ඔය වාගෙ 0- Safety වාහන මාකට් කරන එක
    :yes: