වැරැද්ද මේකයි උඹ Copy To තැන රේන්ජ් එක විදිහට දීලා තියන්නේ E කොළම් එක විතරයි. එක E1 ඉදලා F10 දක්වා දෙන්න. හරි ගියා කියහන්කො.. තැන්කියු මචං :)