Elakiri Mazda Club

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්ලා, මමත් මැස්ඩා ඇක්සෙලා එකක් ගන්න හදන්නේ.. Colonial Motors දාලා චෙක් කලා. වාහනෙ නම් අවුලක් නැ කියනවා එයාලා. මොනවද මේ කාර් එක ගන්න කලින් බලන්න ඔන?

    එන්ජින් එකයි, ගියර් බොක්ස් එකයි තමා ඉම්පෝටන්ම.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mazda RX8 (2004 model) ශේප් වාහනයක් ද ?

    මොනාද අවුල්.. එන්ජින් පාර්ට්ස් ලන්කාවේ තියනවද? තෙල් කිරිල්ල හොදද ? නෝමල් බාස්ලා රෙපෙයාර් දන්නවද ? 2 Door ලුක් එක තිබ්බට 4 Door නේද මේ

    mazda-rx8-131047253.jpg

    ඔ්කට අතගහන්න එපා... ඔ්ෙක් එන්ජින් පාට්ස් අඩුයි... එ් නිසා පට්ට ගනන්... අනික ඔය එන්ජින් හදන්න දන්න උනුත් අඩුයි...
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    mazda-rx8-131047253.jpg
    [/QUOTE]

    Machan me jathiye alloy wheels ganna thenak nedda ban? kiyak wage weida? maara look ekak thiyenne ban,,:P:P:P:P
     
    SaLiTHaS77

    Well-known member
  • මචන්ලා, මමත් මැස්ඩා ඇක්සෙලා (Hybrid) එකක් ගන්න හදන්නේ.. Colonial Motors දාලා චෙක් කලා. වාහනෙ නම් අවුලක් නැ කියනවා එයාලා. මොනවද මේ කාර් එක ගන්න කලින් බලන්න ඔන?
    bump
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    MAZDA Repair walata nam MAZNA MOTORS hondayi. Hebeyi gaana tikak serayi. Eth ithin rasthiyaaduwak nehe. Parts okkoma ethanama thiyenawaa.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    Mazda familia BG3P 1992

    club එකට සෙට් වෙනවා කිව්වට post එකක්වත් දන්නා බැරි උනානේ.

    මටම කියල මන් ගත්ත මගේ පලවෙනි කාර් එක.
    හොදියිද බලහන්. ලොකුවට වාහන ගැන නම් දන්නේ නෑ.
    ඉස්සරහට පුළුවන් උනොත් හොද වහනෙකට යනකන් ඉතින් මේක පාවිච්චි කරන්න තමයි අදහස.

    k7utqwZ.jpg

    bh60nHs.jpg

    Q9dW2DO.jpg
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle

    nice :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    මටම කියල මන් ගත්ත මගේ පලවෙනි කාර් එක.
    හොදියිද බලහන්. ලොකුවට වාහන ගැන නම් දන්නේ නෑ.
    ඉස්සරහට පුළුවන් උනොත් හොද වහනෙකට යනකන් ඉතින් මේක පාවිච්චි කරන්න තමයි අදහස.

    GYvHIYF.png
     
    SaLiTHaS77

    Well-known member
  • මචන්ලා, මමත් මැස්ඩා ඇක්සෙලා (Hybrid) එකක් ගන්න හදන්නේ.. Colonial Motors දාලා චෙක් කලා. වාහනෙ නම් අවුලක් නැ කියනවා එයාලා. මොනවද මේ කාර් එක ගන්න කලින් බලන්න ඔන?
    Bump
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    මචන්ලා, මමත් මැස්ඩා ඇක්සෙලා (Hybrid) එකක් ගන්න හදන්නේ.. Colonial Motors දාලා චෙක් කලා. වාහනෙ නම් අවුලක් නැ කියනවා එයාලා. මොනවද මේ කාර් එක ගන්න කලින් බලන්න ඔන?

    MAchan man meke attha nattha hariyatama danne ne Mazda Axela hybrid eka ecchara honda ne kiyala thamai kiyanne, eke thiyenne Toyota hybrid tech eka so thama testing kiyala thamai CM ekkenek nam kiwwe ekalu agent la Axela eka import karanneth natthe :dull: Anyway good luck, Try mazda 2 or 3. :)
     
    • Like
    Reactions: SaLiTHaS77

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    MAchan man meke attha nattha hariyatama danne ne Mazda Axela hybrid eka ecchara honda ne kiyala thamai kiyanne, eke thiyenne Toyota hybrid tech eka so thama testing kiyala thamai CM ekkenek nam kiwwe ekalu agent la Axela eka import karanneth natthe :dull: Anyway good luck, Try mazda 2 or 3. :)

    mata nam hithenne import karanne naththe axela kiyanne JDM nisa. eka domestic hadana eka. export walata newi. Mazda 3 thama axela eke export version (like mazda 2 is export model of demio)

    so agent lata kohomath enna hethuwak na
     
    • Like
    Reactions: SaLiTHaS77

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    mata nam hithenne import karanne naththe axela kiyanne JDM nisa. eka domestic hadana eka. export walata newi. Mazda 3 thama axela eke export version (like mazda 2 is export model of demio)

    so agent lata kohomath enna hethuwak na
    Domestic case eka nisa thamai Axela agents la gennanne natte. Axela waradak na hanai manual eke indan okkoma Japanese ithin.
     
    SaLiTHaS77

    Well-known member
  • MAchan man meke attha nattha hariyatama danne ne Mazda Axela hybrid eka ecchara honda ne kiyala thamai kiyanne, eke thiyenne Toyota hybrid tech eka so thama testing kiyala thamai CM ekkenek nam kiwwe ekalu agent la Axela eka import karanneth natthe :dull: Anyway good luck, Try mazda 2 or 3. :)
    machan Axela kiyanne Japan domestic model eka,so eka lankawe agent ta import karana be..export version eka thama Mazda 3 eka.
     
    SaLiTHaS77

    Well-known member
  • mata nam hithenne import karanne naththe axela kiyanne JDM nisa. eka domestic hadana eka. export walata newi. Mazda 3 thama axela eke export version (like mazda 2 is export model of demio)

    so agent lata kohomath enna hethuwak na
    :yes::yes:

    Domestic case eka nisa thamai Axela agents la gennanne natte. Axela waradak na hanai manual eke indan okkoma Japanese ithin.
    ow machan,dan colonial ekenma language change karanawa. Japan to english
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    :yes::yes:

    ow machan,dan colonial ekenma language change karanawa. Japan to english

    මං අර මුලිනුත් කිව්වා වගේ axela එකේ ලොකුම සිද්දිය ලේසියෙන් අවුලක් ගියොත් ලග පාත ගරාජ් එකකට දාල ගොඩ දාගන්න තියන අමාරු කම. Skyactiv-hybrid technology එක ටිකක් advanced බං එහෙම දාල ගොඩ දාගන්න තරං. කොහේ හරි දුර ගමනක් ගිහින් ඉන්න වෙලාවක engine trouble එකක් අවොත් සෑහෙන risk එකක්. අනිත් එක M3 එකත් එක්ක බලද්දී Axela එකකට යන්න හේතුව fuel economy එක නං, ඔය car දෙකේ price diff1 check කරලා බලපන් උඹේ running need එකත් එක්ක දුවන අවුරුදු 4,5 ට ඒ ගානට හරියන්න පෙට්‍රෝල් ගහයිද කියල. කොහොමත් මං දන්නා තරමින් 3-5 lakhs වත් අඩුම diff එකක් have. එත් ඉති උඹ daily දුර දුවන එකෙක්නන්, අඩුම මාසෙට 5000> වත් අදිනවනං axela එකකට invest කලාට අවුලක් නෑ. හැබැයි ඉතින් අර risk එක එහෙමමයි.