වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
සෑහෙන කාලෙකින් ආවා මේ පැත්තේ. කෙහොමද ඉතින් වාස දේස? කට්ටිය සනීපෙන් ඉන්නවද? :cool::cool::cool:

කවුරු හරි දන්න පින්වතෙක් කියන්නලාකෝ 20කට අඩුවෙන් ගන්න පුලුවන් 4x4 ජීප් එකක් හරි කැබ් එකක් හරි. සොලූනාව දීලා ටිකක් බර සාර එකකට යන්නයි අදහස. :yes::yes::yes:

Mitshubisi L200 එකකට තමා හිත ගිහින් තියෙන්නෙ මේ දවස් වල. කලින්නං හිතන් හිටියේ 4DR-5 එකකට යන්න. ඒත් ඒක පරණ වැඩි වගේ නේද. (A/C අනිවාර්යයි. නැත්තං ගෙදරිං බර බරේ) :confused::confused:

අත්දැකීමෙන් කියන්නෙ ගෙදර එක්ගක යන්න නම් ගන්න එපා. නැග්ග වෙලාවෙ ඉඳල චුරු චුරුව අපරාදෙ කාර් එක දුන්නෙ, ඒක තිබ්බනම් මෙහෙමයි අරමයි, තෙල් පොම්පෙ කිට්ටු කරනකොට ඩබල් වෙනව.
 
~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka

    අත්දැකීමෙන් කියන්නෙ ගෙදර එක්ගක යන්න නම් ගන්න එපා. නැග්ග වෙලාවෙ ඉඳල චුරු චුරුව අපරාදෙ කාර් එක දුන්නෙ, ඒක තිබ්බනම් මෙහෙමයි අරමයි, තෙල් පොම්පෙ කිට්ටු කරනකොට ඩබල් වෙනව.

    මෙහෙ ඉතින් එහෙම බරබරයක් දාන්න තරම් කෙනෙක් නෑ. හැබැයි ඒසී ඕන කියන එක නං නිතර කියනවා. ගැස්සීම ගැනනං තාම අදහසක් නෑ :D :D :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩේ මචං උඹල ඔක්කොටම ස්තුතියි. බලමු එ‍ෙහනං. මේක දීගන්න පුලුවන් වුනොත් කැබ් එකක් ගන්නවා. බැරිවුනොත් මේක තව පොඩ්ඩක් කන්ඩිෂන් කරලා තව ටික කාලයක් පදින්න තමයි අදහස.

    ශිංහලයෝ Toyota J40 වගේ හරියන්නේ නැතිවෙයිද?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මෝටර් රථයක් සුමට ධාවනය ගැන ත්‍රෙඩ් එකක් දැම්මා විවේක වෙලාවක බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1751738

    බැලුව, ලෙසටම තියෙනව. එකේම ප්‍රශ්නෙකුත් ඇහුව. පුළුවන් වෙලාවක උත්තරයක් දෙන්නකෝ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බැලුව, ලෙසටම තියෙනව. එකේම ප්‍රශ්නෙකුත් ඇහුව. පුළුවන් වෙලාවක උත්තරයක් දෙන්නකෝ.

    Thanks :D
    උත්තරයක් දැම්මා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට නිකන් හිතුන දෙයක් මේ දවස් වල ඉන්දියන් ඒවා ගැන කතා වෙන නිසා. Knight Rider ඉන්දියාවේ හැදුවනම් කොහොම තියෙයිද.

    http://www.elakiri.com/forum/showpost.php?p=20423968&postcount=532

    පළවෙනි පාර උඩින් පන්නපු ගමන් රෝද හතර, හතර පැත්තට යයි ගෙම්බා පොලවේ ගැහුවා වගේ. ඉතිං Knight Rider හදන්න වෙන්නෙ නෑ :eek:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    https://ikman.lk/en/ad/toyota-carina-at-192-1993-for-sale-colombo-2

    මේ වාහනේ ගැන මොාකද හිතන්නේ ?? මට නෙමේ යාලුවෙකුට!!

    toyota-carina-at-192-1993-for-sale-colombo-2
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113

    D21 එක hilux එකට වඩා comfortable කියලනම් අහල තියනව.
    4WD ගත්තට මචන් off road කරන්නෙ නැත්නම් 4WD මලාට ඕන වෙන්නෙ නෑ. මගෙ 106 එක තියනකම් නුවර එලියෙත් ගියා ඒත් එක දවසක් ආසාවට 4WD ඕන වෙලා නෑ.
    හැබැයි 107 cab එකනම් දෙයියනේ කියල පස්ස රොදේ වලක දාගෙන 4WD පිහිටෙන් කාටවත් අත නොපා ගොඩගියා.
    මචන් diesel නම් city limit 8/10 outstation 11/12 තමයි කරන්නේ.

    ලෙඩ කියලනම් ඉතින් knuckle arm එක්ට බබා හම්බවෙනව ලොකු tyre දාල සෙල්ලම් දාන්න ගියොත්.
    ඊට අමතරනම් ඉතින් normally කෝකෙත් එන repairs එනවා. oil එහෙම වෙලාවට change කරල පාවිච්චි කලනම් හරි.

    කොහොමත් ඉතින් 4WD අමතර දෙයක් නිසා ඒ unit වල repair අමතර වියදම් තමයි.
    මේ ටික මගෙ අත්දැකිමෙන් මම දන්න තරමින් කියන්නෙ.

    good unbiased review
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උදාව්...... මචන්ලා කාර් එක ස්ටාර්ට් කරලා ඔෆ් කෙරල ඔයිල් කූර බැලුවාම ඔයිල් කූරේ මැද්දක් වෙනකන් ඇවිල්ලා තියෙනවා මචන්.එක කේස් එකක් ද?:rolleyes::rolleyes: සාමන්‍යයිද? :P පෙට්‍රල් කාරෙකක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1751835
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    යකෝ ඉතිං ස්ටාට් කලාම එන්ජිමේ ඔයිල් වැඩ කරන්න ගන්නවා නේ.. :rofl:ලෙවල් එක ඉහල යාම සාමාන්‍ය දෙයක්..
    හරි ම ලෙවල් එක බලා ගන්න ඕනේ නං.. රෑ නවත්තලා.. උදේ ස්ටාට් කරන්න කලිං බලන්න.. වාහනේ පාක් කරලා තියෙන්නත් ඕනේ තැනිතලා පොලවක
     
    • Like
    Reactions: niresh1989

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යකෝ ඉතිං ස්ටාට් කලාම එන්ජිමේ ඔයිල් වැඩ කරන්න ගන්නවා නේ.. :rofl:ලෙවල් එක ඉහල යාම සාමාන්‍ය දෙයක්..
    හරි ම ලෙවල් එක බලා ගන්න ඕනේ නං.. රෑ නවත්තලා.. උදේ ස්ටාට් කරන්න කලිං බලන්න.. වාහනේ පාක් කරලා තියෙන්නත් ඕනේ තැනිතලා පොලවක

    උබ මේකේ ඉන්න අම්බ බඩුකාරයෙක් විදිහට දුන්න උත්තරේ සාර්තකයි. වාහනයක් විතරක් නෙමේ ඕනෙම එකක් එහෙමයි. ස්ටාර්ට් කලාම ඔයිල් ලෙවල් එක ඉහල යනවා. කූර දාලා බැලුවහම උඩ ඉදන් පල්ලෙහටම ඔයිල්
     
    • Like
    Reactions: niresh1989

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;20427076 said:
    උබ මේකේ ඉන්න අම්බ බඩුකාරයෙක් විදිහට දුන්න උත්තරේ සාර්තකයි. වාහනයක් විතරක් නෙමේ ඕනෙම එකක් එහෙමයි. ස්ටාර්ට් කලාම ඔයිල් ලෙවල් එක ඉහල යනවා. කූර දාලා බැලුවහම උඩ ඉදන් පල්ලෙහටම ඔයිල්
    මට එහෙම කියන්නේ උඹට තියෙන එක්ස්පීරියන්ස් එක හින්දා නේ. රත්තරං එක්ස්පෝස්ඩ්
     
    Status
    Not open for further replies.