USED CAR VS BRAND NEW CAR

win7dot

Active member
  • Apr 7, 2011
    396
    58
    28
    මට මේක කියන්න හිතුනේ මගෙ අත් දැකීම බෙදා ගැනීමක් පිනිස වේ. ගොඩක් කට්ටිය මම දැක්කා ජපන් පරන එකක් උනත් කමක් නැ ඉන්දියන් එවා ගන්න එප කියලා. මම පාවිච්චි කරන ලද ජපන් වාහන පවිච්චි කරපු කෙනෙක්. මට doctor sunny , toyota town ace , vanette, corona , axio තිබ්බ. එ හැම එකකම මට මාසෙකට දෙපාරක් විතර ගරාජ් එකට යන්න උනා මොකක් හරි ලෙඩක් එන නිසා. මම අන්තිමට ගත්තු ඇක්සියො එක මාස දෙකයි පාවිච්චි කලේ ගියර් බොක්ස් එක කැඩුනා. ඒක ගොඩ දා ගන්න ලක්ශ 4 ක් වගෙ ගියා. ලක්ශ 32 ක් දීලත් හිතෙ බයක් නතිව පාරෙ යන්න බැරි උන. පස්සෙ ඒකත් විකුනල මමගත්ත brand new අල්ටො එකක් ගත්ත. දන් නම් හිතෙ නිදහසෙ ගමන්ක් බිමනක් යනව. අල්ටො එක අරන් දැන් 1 year විතර වෙනව. ගැරාජ් එකක් පලාතෙ ගියේ නැ. සල්ලිත් ඉතුරුයි. ඉතින් මම මගෙ අදහස නම් , අතේ තියෙන ගානට හරියන brand new කාර් එකක්ම ගන්න කියලයි. අතෙ ලක්ශ 20 ක් තියෙන මනුස්සය ජපන් used කරපු එකක් ගන්නව brand new එකක් ගන්න පුලුවන් කම තියෙද්දි. ඉතින් ඊට පස්සෙ හමදාම ගරාජ් වල.

    Aduma 3yr Kalin axio ekk gathth 32k ta gana venne patta gahapu ekak ne.podk balala ganna thibe.aluthen 4k dila hadala aduvata vikunanna nathuva athi neda.aparade wagon r ekak ganna thibe
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Axio එකක් 32 කට අරගත්තේ මීට අවුරුදු 3කටවත් කලින්ද මචන්..ඔහොම තමයි.ලෙඩනම් එනවා මචන්.මම car එක ගෙනෙල්ලා දවස්2i දිව්වේ AC වැඩ නෑ. AC හැදුවා 20ක් ගියා.හොදටම හැදුවා.ඒකහරි.

    ඔය වැඩේම මගේ axio එකට උනා.
    ඒ/සී කෙස් එකක් ආවා 27 ක් ගියා.
    දැන් නම් හරි,
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    නොදැන ගියොත් අතරමග තමයි. මම මුලින්ම ගත්තේ අවුරුදු 10 පරණ Nissan එකක්. කිසිම අවුලක් නැතුව ලක්ෂ 2 පන්නල දිවුව. වෙලාවට මේන්ටේන් කළා.

    පරණ වාහන ගන්නවානම්:

    1. ගන්න වාහනේ ගැන හොදටම දැනගෙන ඉන්න ඕනේ. දැන් බලන්න Axio gear box ගැන කිරියේත් නුල් කියක් ගියාද.

    2. Maintenance record නැත්තම් නිකන් දුන්නත් ගන්න එපා. අපේ යක්කු ඉන්නවා පිස්සෝ වගේ දුවල වාහනේ හැක් උනාම විකුණලා අලුත් එකක් ගන්න. අහු වෙන්න නම් එපා.

    3. ඉරිදා පත්තරේ සෙනසුරාදා හරි සිකුරාදා හරි ගන්න. Advance papers print කරලා තියා ගන්න. ගන්න වාහනේ / වර්ගය හොදට හිතේ තියාගෙන දන්න එකෙක් එක්ක යන්න. අතේ අඩුම ගානේ 25 වත් තියා ගන්න.

    4. වහනයක් හම්බ උනාම හොදට test කරන්න. ඔකේ කාපට් උනත් ගලවල බලන්න ලොබ වෙන්න එපා. අයිති කාරය හොදට චෙක් කරනවට කැමති නැත්තම් වාහනේ ඌට තියා ගන්න කියල එන්න.

    5. වහනයක් ගන්න කලින් අයිති කරගෙන් හොදට ප්‍රශ්න අහන්න. හරියට නිකන් FCID එකෙන් වගේ. එතකොට තේරෙනවා තොරණේ රගේ. බලන්න මොන වගේ දේවල් වලටද වාහනේ පාවිච්චි කරලා තියෙන්නේ. උදාහරනෙකට පවුලේ කියක් ඉන්නවද කියන එකත් වැදගත්. මොකද හැමදාම පොල් පටවල වගේ ගිහින් නම් ඉතින් suspension ගැන කියන්න දෙයක් නැහැනේ. පේනවනේ, ගන්න හැම විස්තරේම වැදගත්. ශේප් එකෙන් අහගෙන විශ්ලේෂණය කරගන්න.

    වාහනේ සෙට් උනාට පස්සේ:

    1. කම්පැනි දාල ගත්තොත් හොදයි කෝකටත්. එකටත් එක්ක එකග කරගෙන advance දෙන්න. Advance letter එකේ අවශ්‍ය කොන්දේසි දාගන්න. වෙන එකෙකුට වික්කොත් වගේ වෙන දේවල්.

    2. පුළුවන් නම් Insurance එකේ යාලුවෙක් ඉන්නවනම් බලන්න වාහනේට මොනවද claim කරලා තියෙන්නේ කියල. දන්න හැටියට උන්ගේත් ඔය crib එකක වගේ බලන්න පුළුවන් වාහනේ නොම්බරෙන්.

    3. Company දානකොට ඔයාගේ වියදමින් දාන්න. එතකොට උන් ඔක්කොම කියයි.

    ඔය හැම දේම හරි නම් ඉතින් ගන්න තියෙන්නේ. ඔය වැඩේට දවස් 3 - 4 ගියාට කමක් නැහැ. මොකද ලොකු මුදලක්නේ. කම්මැලි වෙන්න එපා. කම්මැලිය දිවුනු වෙන්නේ නැහැ. ඇග මනසි උනාට මැරෙන්නේ නැහැ. හොදට වාහන හොයල දවසක් දෙකක් කට්ට කාපල්ලා. වරදින්නේ නැහැ ලොවෙත්.

    ඔය ටික තමයි කියන්න තියෙන්නේ.
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....

    Good post machan
    REP+
     
    • Like
    Reactions: manjulabw

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර

    Good One machan....
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,349
    607

    Good post macha 5+
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    ගට්ට ඇක්සියෝ එක පට්ට ගහන්න දුවල ගියර් බොක්ස් තියන්න ඔන්න මෙන්න තියෙද්දී උඹේ ඇඟේ ගහන්න ඇත්තේ. ඕකේ ලක්සේ පැන්නම ගියර් බොක්ස් එක තියන්න වෙනවා බං. cvt බොක්ස් එකක් තියෙන්නේ.

    ලක්ස 4ක් ගියා නං බාස් උඹව අන්දලා වගේ. වාහනේ ගන්නහ්හ් කලින් බලන්න ගියේ උ එක්කද ?
    mole hoda nedda axio akata gear box thiyanna laxe peddama, hariyata oil maru karala maintain karanawanam kisi aulak anne ne
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    නොදැන ගියොත් අතරමග තමයි. මම මුලින්ම ගත්තේ අවුරුදු 10 පරණ Nissan එකක්. කිසිම අවුලක් නැතුව ලක්ෂ 2 පන්නල දිවුව. වෙලාවට මේන්ටේන් කළා.

    පරණ වාහන ගන්නවානම්:

    1. ගන්න වාහනේ ගැන හොදටම දැනගෙන ඉන්න ඕනේ. දැන් බලන්න Axio gear box ගැන කිරියේත් නුල් කියක් ගියාද.

    2. Maintenance record නැත්තම් නිකන් දුන්නත් ගන්න එපා. අපේ යක්කු ඉන්නවා පිස්සෝ වගේ දුවල වාහනේ හැක් උනාම විකුණලා අලුත් එකක් ගන්න. අහු වෙන්න නම් එපා.

    3. ඉරිදා පත්තරේ සෙනසුරාදා හරි සිකුරාදා හරි ගන්න. Advance papers print කරලා තියා ගන්න. ගන්න වාහනේ / වර්ගය හොදට හිතේ තියාගෙන දන්න එකෙක් එක්ක යන්න. අතේ අඩුම ගානේ 25 වත් තියා ගන්න.

    4. වහනයක් හම්බ උනාම හොදට test කරන්න. ඔකේ කාපට් උනත් ගලවල බලන්න ලොබ වෙන්න එපා. අයිති කාරය හොදට චෙක් කරනවට කැමති නැත්තම් වාහනේ ඌට තියා ගන්න කියල එන්න.

    5. වහනයක් ගන්න කලින් අයිති කරගෙන් හොදට ප්‍රශ්න අහන්න. හරියට නිකන් FCID එකෙන් වගේ. එතකොට තේරෙනවා තොරණේ රගේ. බලන්න මොන වගේ දේවල් වලටද වාහනේ පාවිච්චි කරලා තියෙන්නේ. උදාහරනෙකට පවුලේ කියක් ඉන්නවද කියන එකත් වැදගත්. මොකද හැමදාම පොල් පටවල වගේ ගිහින් නම් ඉතින් suspension ගැන කියන්න දෙයක් නැහැනේ. පේනවනේ, ගන්න හැම විස්තරේම වැදගත්. ශේප් එකෙන් අහගෙන විශ්ලේෂණය කරගන්න.

    වාහනේ සෙට් උනාට පස්සේ:

    1. කම්පැනි දාල ගත්තොත් හොදයි කෝකටත්. එකටත් එක්ක එකග කරගෙන advance දෙන්න. Advance letter එකේ අවශ්‍ය කොන්දේසි දාගන්න. වෙන එකෙකුට වික්කොත් වගේ වෙන දේවල්.

    2. පුළුවන් නම් Insurance එකේ යාලුවෙක් ඉන්නවනම් බලන්න වාහනේට මොනවද claim කරලා තියෙන්නේ කියල. දන්න හැටියට උන්ගේත් ඔය crib එකක වගේ බලන්න පුළුවන් වාහනේ නොම්බරෙන්.

    3. Company දානකොට ඔයාගේ වියදමින් දාන්න. එතකොට උන් ඔක්කොම කියයි.

    ඔය හැම දේම හරි නම් ඉතින් ගන්න තියෙන්නේ. ඔය වැඩේට දවස් 3 - 4 ගියාට කමක් නැහැ. මොකද ලොකු මුදලක්නේ. කම්මැලි වෙන්න එපා. කම්මැලිය දිවුනු වෙන්නේ නැහැ. ඇග මනසි උනාට මැරෙන්නේ නැහැ. හොදට වාහන හොයල දවසක් දෙකක් කට්ට කාපල්ලා. වරදින්නේ නැහැ ලොවෙත්.

    ඔය ටික තමයි කියන්න තියෙන්නේ.

    bump
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ කියන කතාවේ ඇත්තක් තියෙනවා..හැබෙයි හොද පාවිච්ච් කරපු ජපන් වාහනත් තියෙනවා..
    ඒත් මගේ අදහසත් අලුත් වාහනයක් ගන්න කියන එකයි..මමත් මුලින්ම පාවිච්චි කරේ ජපන්ටොයෝටා ස්ටාලට් එකක්..අවුරුද්දක් යන්න කලින් එපා උනා..කොච්ච්චර ගැරජ් ගානේ ගියත් හරියට හදා ගන්න බැරි උනා..
    ඊට පස්සේ චෙරි කිව් කිව් එකක් ගත්තා චයිනා කිය කිය හැමෝම බැන්නා..අවුරුදු 5ක් කිසිම කරදරයක් රෙපයාර් එකක් නැතිව පැද්දා..ඊට පස්සේ ඒක දීලා හුන්ඩායි ඉයොන් එකක් ගෙනාවා..දැනට ඒක තමයි පාවිච්චි කරන්නේ...චෙරි කිව් කිව් එක දුන්නේ ලෙඩක් නිසා නෙමෙයි අලුත් එකක් ගන්න ඕන නිසයි..
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මට මේක කියන්න හිතුනේ මගෙ අත් දැකීම බෙදා ගැනීමක් පිනිස වේ. ගොඩක් කට්ටිය මම දැක්කා ජපන් පරන එකක් උනත් කමක් නැ ඉන්දියන් එවා ගන්න එප කියලා. මම පාවිච්චි කරන ලද ජපන් වාහන පවිච්චි කරපු කෙනෙක්. මට doctor sunny , toyota town ace , vanette, corona , axio තිබ්බ. එ හැම එකකම මට මාසෙකට දෙපාරක් විතර ගරාජ් එකට යන්න උනා මොකක් හරි ලෙඩක් එන නිසා. මම අන්තිමට ගත්තු ඇක්සියො එක මාස දෙකයි පාවිච්චි කලේ ගියර් බොක්ස් එක කැඩුනා. ඒක ගොඩ දා ගන්න ලක්ශ 4 ක් වගෙ ගියා. ලක්ශ 32 ක් දීලත් හිතෙ බයක් නතිව පාරෙ යන්න බැරි උන. පස්සෙ ඒකත් විකුනල මමගත්ත brand new අල්ටො එකක් ගත්ත. දන් නම් හිතෙ නිදහසෙ ගමන්ක් බිමනක් යනව. අල්ටො එක අරන් දැන් 1 year විතර වෙනව. ගැරාජ් එකක් පලාතෙ ගියේ නැ. සල්ලිත් ඉතුරුයි. ඉතින් මම මගෙ අදහස නම් , අතේ තියෙන ගානට හරියන brand new කාර් එකක්ම ගන්න කියලයි. අතෙ ලක්ශ 20 ක් තියෙන මනුස්සය ජපන් used කරපු එකක් ගන්නව brand new එකක් ගන්න පුලුවන් කම තියෙද්දි. ඉතින් ඊට පස්සෙ හමදාම ගරාජ් වල.

    ube kathawata man 98% ekagai machan....math okama ath vinda.
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    Alto b.new wage neme thowa leyland karayek wat happan giya daata axio ekka nam air bag ekak wat ewilla poddak hari shape wei
    alto eke thilila merenda wenne :lol:

    japanese wahana accident wela marunu ekekwath nadda? eka welawa ban. umbe welawa awama gedara hitiyath wahale kadan watila hari umba marenawa.. paare nikan awidagena yaddi yata karan gihin masekata kee denek marenawada? karmaya pala denne kohomada kiyana ekata anulomawa samanupathikai.. lol
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    නොදැන ගියොත් අතරමග තමයි. මම මුලින්ම ගත්තේ අවුරුදු 10 පරණ Nissan එකක්. කිසිම අවුලක් නැතුව ලක්ෂ 2 පන්නල දිවුව. වෙලාවට මේන්ටේන් කළා.

    පරණ වාහන ගන්නවානම්:

    1. ගන්න වාහනේ ගැන හොදටම දැනගෙන ඉන්න ඕනේ. දැන් බලන්න Axio gear box ගැන කිරියේත් නුල් කියක් ගියාද.

    2. Maintenance record නැත්තම් නිකන් දුන්නත් ගන්න එපා. අපේ යක්කු ඉන්නවා පිස්සෝ වගේ දුවල වාහනේ හැක් උනාම විකුණලා අලුත් එකක් ගන්න. අහු වෙන්න නම් එපා.

    3. ඉරිදා පත්තරේ සෙනසුරාදා හරි සිකුරාදා හරි ගන්න. Advance papers print කරලා තියා ගන්න. ගන්න වාහනේ / වර්ගය හොදට හිතේ තියාගෙන දන්න එකෙක් එක්ක යන්න. අතේ අඩුම ගානේ 25 වත් තියා ගන්න.

    4. වහනයක් හම්බ උනාම හොදට test කරන්න. ඔකේ කාපට් උනත් ගලවල බලන්න ලොබ වෙන්න එපා. අයිති කාරය හොදට චෙක් කරනවට කැමති නැත්තම් වාහනේ ඌට තියා ගන්න කියල එන්න.

    5. වහනයක් ගන්න කලින් අයිති කරගෙන් හොදට ප්‍රශ්න අහන්න. හරියට නිකන් FCID එකෙන් වගේ. එතකොට තේරෙනවා තොරණේ රගේ. බලන්න මොන වගේ දේවල් වලටද වාහනේ පාවිච්චි කරලා තියෙන්නේ. උදාහරනෙකට පවුලේ කියක් ඉන්නවද කියන එකත් වැදගත්. මොකද හැමදාම පොල් පටවල වගේ ගිහින් නම් ඉතින් suspension ගැන කියන්න දෙයක් නැහැනේ. පේනවනේ, ගන්න හැම විස්තරේම වැදගත්. ශේප් එකෙන් අහගෙන විශ්ලේෂණය කරගන්න.

    වාහනේ සෙට් උනාට පස්සේ:

    1. කම්පැනි දාල ගත්තොත් හොදයි කෝකටත්. එකටත් එක්ක එකග කරගෙන advance දෙන්න. Advance letter එකේ අවශ්‍ය කොන්දේසි දාගන්න. වෙන එකෙකුට වික්කොත් වගේ වෙන දේවල්.

    2. පුළුවන් නම් Insurance එකේ යාලුවෙක් ඉන්නවනම් බලන්න වාහනේට මොනවද claim කරලා තියෙන්නේ කියල. දන්න හැටියට උන්ගේත් ඔය crib එකක වගේ බලන්න පුළුවන් වාහනේ නොම්බරෙන්.

    3. Company දානකොට ඔයාගේ වියදමින් දාන්න. එතකොට උන් ඔක්කොම කියයි.

    ඔය හැම දේම හරි නම් ඉතින් ගන්න තියෙන්නේ. ඔය වැඩේට දවස් 3 - 4 ගියාට කමක් නැහැ. මොකද ලොකු මුදලක්නේ. කම්මැලි වෙන්න එපා. කම්මැලිය දිවුනු වෙන්නේ නැහැ. ඇග මනසි උනාට මැරෙන්නේ නැහැ. හොදට වාහන හොයල දවසක් දෙකක් කට්ට කාපල්ලා. වරදින්නේ නැහැ ලොවෙත්.

    ඔය ටික තමයි කියන්න තියෙන්නේ.

    umbe idea eka hodai.. namuth dan vehicle buying and selling karan un hama thanama. ahana ahana eka oka thama dan karanne. un ethin 24X7 balan inne hoda wahanayak kawru hari vikunanna danakal.. mama a katta kawa axio baladdi.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    umbe idea eka hodai.. namuth dan vehicle buying and selling karan un hama thanama. ahana ahana eka oka thama dan karanne. un ethin 24X7 balan inne hoda wahanayak kawru hari vikunanna danakal.. mama a katta kawa axio baladdi.

    ඔව් මචං ලේසි නැහැ. ඔයාට වෙලාව අඩු නම් හොදම දේ ටිකක් පැත්තෙන් යන එකක් බලන එක. ඔය 141 හරි Tiida හරි. වහනෙත් හොදයි වැඩිය සෙල් උන් අත ගහන්නෙත් නැහැ.

    නැත්තම් Mazda උනත් වැඩිය සෙල් අත ගහන්නේ නැහැ. ඕක ඉතින් මගේ අදහස. සහ මම කරපු දේ. මට නම් ඉතින් තවම වරදක් උනේ නැහැ.
     
    udarazzz

    Well-known member
  • Sep 16, 2014
    652
    71
    63
    මොන වාහනේ උනත් පදින විදියයි පාවිච්චියි අනුව තම හැමදේම බන්
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    It's quite unfortunate what has happened to you ! But I personally think you need to do lot of research before buying a vehicle, a quick google search on th issues of a model and make will give you loads of info machan. It's important that we look for service history if we are buying a second had vehicle with new technology. Do not rely on mechanics they some times don't even have the basic knowledge of certain models. happy driving with your new car !
     
    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    කූඩැල්ලව මෙට්ටෙ උඩින් තියන්න බෑනෙ:nerd:

    :lol::lol::lol::lol::lol::lol::lol:
    garaj gaane giya paliyata wahana hadanna be ban.. hoda ekek gaawata yanna oni..anit eka parts replace karanakota genuine danna one.. den inna godak baas la maka baas la..
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇක්සියො එකක ගිය එකෙක් ඇල්ටො එකක කොහොම යනවද කියල මම මේ කල්පනා කලෙ. මේක මරුටි සමගම විසින් මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමක් වගේ