වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ.. මේක වෙන මොනව හරි හින්ද කාපු කටු ත්‍රෙඩ් එකක් වගේ නේද...:baffled:

    සංකපාලයා සහ රත්තරං එක්ස්පෝස්ඩ්.:rofl::rofl:
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;20427076 said:
    උබ මේකේ ඉන්න අම්බ බඩුකාරයෙක් විදිහට දුන්න උත්තරේ සාර්තකයි. වාහනයක් විතරක් නෙමේ ඕනෙම එකක් එහෙමයි. ස්ටාර්ට් කලාම ඔයිල් ලෙවල් එක ඉහල යනවා. කූර දාලා බැලුවහම උඩ ඉදන් පල්ලෙහටම ඔයිල්

    හැමිනෙනවනේ:lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    නෙදකින් මුන් වාහන කිය කිය වෙන බඩු ගැනනේ කතා කරන්නේ. . :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;20427076 said:
    උබ මේකේ ඉන්න අම්බ බඩුකාරයෙක් විදිහට දුන්න උත්තරේ සාර්තකයි. වාහනයක් විතරක් නෙමේ ඕනෙම එකක් එහෙමයි. ස්ටාර්ට් කලාම ඔයිල් ලෙවල් එක ඉහල යනවා. කූර දාලා බැලුවහම උඩ ඉදන් පල්ලෙහටම ඔයිල්

    මට එහෙම කියන්නේ උඹට තියෙන එක්ස්පීරියන්ස් එක හින්දා නේ. රත්තරං එක්ස්පෝස්ඩ්

    රත්තරං සංකපාලගේ ඔයිල් බලලා :eek::eek::eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්තරං සංකපාලගේ ඔයිල් බලලා :eek::eek::eek:
    රත්තරං සංකපාලගේ ඔයිල් බලලා, සංකපාල රත්තරංගේ ඔයිල් බලලා :eek::eek::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං සංකපාලගේ ඔයිල් බලලා, සංකපාල රත්තරංගේ ඔයිල් බලලා :eek::eek::lol:

    hVwDCLv.gif
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    යකෝ ඉතිං ස්ටාට් කලාම එන්ජිමේ ඔයිල් වැඩ කරන්න ගන්නවා නේ.. :rofl:ලෙවල් එක ඉහල යාම සාමාන්‍ය දෙයක්..
    හරි ම ලෙවල් එක බලා ගන්න ඕනේ නං.. රෑ නවත්තලා.. උදේ ස්ටාට් කරන්න කලිං බලන්න.. වාහනේ පාක් කරලා තියෙන්නත් ඕනේ තැනිතලා පොලවක

    රත්තරං;20427076 said:
    උබ මේකේ ඉන්න අම්බ බඩුකාරයෙක් විදිහට දුන්න උත්තරේ සාර්තකයි. වාහනයක් විතරක් නෙමේ ඕනෙම එකක් එහෙමයි. ස්ටාර්ට් කලාම ඔයිල් ලෙවල් එක ඉහල යනවා. කූර දාලා බැලුවහම උඩ ඉදන් පල්ලෙහටම ඔයිල්

    මටත් හිටපුගමන් කොයිල් නේ. ටැන්කූ ඇ :rofl::rofl::rofl:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ට*** යකෝ මට උත්තරයක් දියල්ලා :D
    ඔයිල් පස්සේ බලා ගනිල්ලා.....
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    107 එකේ පස්ස දුණුනෙ බන් එන්නෙ :oo: ඉස්සරහ නම් Independent suspension :oo:

    sorry machan waraduna. issaraha isaraha:baffled::rofl:

    වැරදුනා machan. extremely sorry, 106 එකේ ඉස්සරහ දුනු එන්නෙ. 107 එකේ ඉස්සරහ suspension.
     
    Last edited:
    Status
    Not open for further replies.