ලාබදායිම නෙට් පැකේජ් එක ......

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ලාබදායිම නෙට් පැකේජ් එක ......

    ඇතුලට ඇවිත් බලන්න සහෝ

    මචන්ස්ලා පොඩි උදව්වක් ඕන.:sorry:
    පාවිච්චි කරන්න ලාබම ඉන්ටර්නෙට් පැකේජ් එක මොකද්ද?:baffled:
    දැනට මම පාවිච්චි කරන්නේ Hutch 2G 1GB පැකේජ් එක(දැන් ඉතින් එක එක එවුව කියන්න එපා :growl::( ) මේක මගේ වැඩ වලට ස්පීඩ් හොඳටම ඇති .:)
    එත් ලඟකදී ඉදන් හච් සිග්නල් සෑහෙන්න අඩු වෙන,ස්පීඩ් එක අඩු වෙන සින් එකක් වෙනවා.සිග්නලුත් ඇත්තෙම නෑ ගොඩක් වෙලාවට(ගොඩක් අය කියනවා එක සාමාන්‍යයි කියලා හච් වලට.එත් මම කොළඹ ඉන්නේ.කලින් හොඳටම සිග්නල් තිබ්බ )......:growl::growl:
    ඒ නිසා වෙන පැකේජ් එකකට මාරු වෙන්න කියලා බැලුවේ.:(
    මාසෙට මහා ලොකු GB ගානක් පාවිච්චි කරන්නේ නෑ.ඩවුන්ලොඩින් වලට Dialog KBB 50 දාන්නේ :)
    ඒනිසා මාසෙට ලොකු GB ගානක් ඕන නෑ:no:
    උබලා දන්නා ලාබ 1GB 2GB වගේ පැකේජ් මොනවද කියලා කියාගෙන පලයල්ලා :):)

    දන්නේ නැත්තන් බම්පියක් වත් දාගෙනම යන්න .......... සලකනු ලැබේ
     
    • Like
    Reactions: ShreddeR

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    2g walin monawa karannada ban

    downloading walata neweine bn.web surf,FB wage dewal wlt hondatama athi eka.
    issara mm torrentuth download kara 2G wlin:lol::lol: mkd mge torrnt down speed adui.....
    dnatath eka awlk na.eth dn hutch signl awul gihin meke speed eka naththatama nathi wela.signl poddk wath nathi wena welawal gdk thiyanawa.ekai wena ekakata maruwenna bluwe
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    DIALOG 5GB: FUCKING EXPENSIVE
    UNLIMITED 100MBPS FREE CONNECTION IN OFFICE. FUCKING CHEAP. & BETTER IF THERE ISN'T FUCKING PROXY SERVER.

    ABCH? ANY BODY CAN HELP TO BY PASS THIS PROXY?
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    ඕක තමා ලාබම එක :yes: :yes:
    දිගටම ඕක පාවිච්චි කරපං :yes: :yes:

    බෑ බන්.දැන් හෙන ස්ලෝව් නේ.අනික සිග්නලුත් නෑ :(
    උබේ එහෙම කෙස් එකක් නැද්ද?:(

    DIALOG 5GB: FUCKING EXPENSIVE
    UNLIMITED 100MBPS FREE CONNECTION IN OFFICE. FUCKING CHEAP. & BETTER IF THERE ISN'T FUCKING PROXY SERVER.

    ABCH? ANY BODY CAN HELP TO BY PASS THIS PROXY?

    BUMP

    SLT ADSL and SLT 4G තමා ලාබම :yes:

    අපෝ ඕව ලොකු වැඩි බන්.
    1GB 2GB වගේ පැකේජ් එකක් තමා හොයන්නේ
     

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    මෙතන බලපන් 6Gb තියෙනවා Rs 449/= http://www.dialog.lk/mobile-broadband-prepaid-data-for-a-jumbo-meal/

    2GB - 199 තියෙනවා http://www.dialog.lk/mobile-broadband-prepaid-data-for-a-bite/

    55Gb - 1499 තියෙනවා http://www.dialog.lk/postpaid-broadband-prepaid-data-for-a-download-feast/

    ඔන්න මොබිටෙල් http://mobitel.lk/broadband/plans-and-rates-prepaid

    අනිත් කොම්පැණි ගැන හිතන්න එපා ඒවත් හච් වගේ තමයි.
    එල කිරියට ඇවිල්ලා අඩා වැටෙන්නේ නැතුව මිට පස්සේ ඒ කොම්පැණි වල සයිට් බලපන්.
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    hutch karayo patta horu
    data kaanawa balan iddi

    ow bn.dn data kapenawath wadi wge.....
    ita wada case eka signal nathi eka thama:growl::(

    2 gb dawasakatawth madi ne bn

    apo mta nm sathiyakata wge athi bn.downloading wlt dialog KBB 50 danawa bn.meka daily net surf wlta.wadiya net ynne na mm.ekai oya 1GB 2GB wge podi pkg hewuwe.naththn ynna thibba SLT Dialog 4G wala loku pkg ekakata.eth echchara wdk na mata

    bell good. but speed slow

    bell wla podi pkg na ne bn.
    podi pkg hewuwe

    Hutch awl dan wenadata wada.. power cut ekak unath unge signal nathhi wenawa.. matath epa wela thiyenne..

    apo ow bn.issr me tharam signl awul giye na.dn nm epa wenawa.gdk welawata eka signl kanuwakwth na
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mage laga dialog 2gb 1 tiywanwa. 2Gb pennat extra charge wenne ne. connection slow wenwa witrai.
    den a package 1 enne ne.
    off peak, peak kiyala dagena wikarayak karanwa ne.