PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Bump එල මචන්

    mn nm msg karala thiyenawa ut ekka awlk na pora ,

    distro ekak kiynne podi deyak apiatath hadathaki,

    et uu ela porak loke pura prasiidyne

    pitarat ewunm okata bayinawa,
    use karanna epa kiyala,

    sadarana hethu thiyenawa,

    dannema nathi kenekta lesiwenna thama ghala thiyenne anawashya kaali wadiekay awla

    niresh eke aulak na ban..
    Meka thamai daanna lesima.
    Anika samahara kexts auto hadagannawa.
    meka customize karala tiyena apita pena ekama change eka tiyenne.
    Install karala tiyena HDD eka penwanne niresh icon eken.
    anithwa original version eka widiyatama tiyenawa.
    anika anith distro walata daanna puluwan software pawa niresh hadala tiyenawa ban
    godak un baninne uge web site ekata.
    malata download karaganna ba eken.
    patta add godak tiyenne.
    ekai seen eka..
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    na bn bugs thiinawa oni tarm , uba oya pc deka tunakat danna athi, ema neme wena wena ewata danna giyama awul tinawa, bugs

    awlk na

    mitapsse karaddi niresh eka use karanne nathuwa direct app eka or dmg eka down karan karala balapn,

    godak athdakim labathaaki,

    :lol::lol::lol::lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    na bn bugs thiinawa oni tarm , uba oya pc deka tunakat danna athi, ema neme wena wena ewata danna giyama awul tinawa, bugs

    awlk na

    mitapsse karaddi niresh eka use karanne nathuwa direct app eka or dmg eka down karan karala balapn,

    godak athdakim labathaaki,

    :lol::lol::lol::lol::lol:

    මටනම් තාම මහලොකුවට bugs හම්බුවෙලා නෑ මචන්
    මම නිකන් දාලත් තියෙනවා
    හැමෝටම ඉතින් install කරගන්න කලින්ඇ පල් එකක් හොයාගන්න බෑනේ
    bootable pen එක හදාගන්න
    එතන තමයි ලොකුම ගැටලුව
    නැත්තම් හැමෝම උඹ කියන විදයට දාලා බලයි
    උඹ කියන විදිය තමයි හොදම නොයිදුල් OS එක දාගන්න
    ඒත් ප්‍රායෝගිකව ගත්තොත් මේක දාන එක ලේසියි
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    dual boot puluwanda ban
    mage danata windows and linux thynwa meka dammoth e deke boot menu replace wela dual boot karaganna bariweida ?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    dual boot puluwanda ban
    mage danata windows and linux thynwa meka dammoth e deke boot menu replace wela dual boot karaganna bariweida ?

    පුලුවන්
    මම නම් දාලා තියෙන්නේ HDD දෙකක මචන්
    මම දාලා නැති නිසා උදව් කරන්න විදියක් නෑ මගදි case උනොත්
    තනි hard එකේ දාන එක ටිකක් කේස් වෙයි
    2 Hards තියෙනවා නම් දාපන්
    මම මුලින්ම windows දාලා mac දාන්න කලින් windows Hard එක ගැලෙව්වා
    Install උනාට පස්සේ හයි කලා
    මම නම් ට්‍රයි කරලා නෑ තනි Hard එකට
    ඒත් මම නෙට් එකේ දැකලා තියෙනවා දාපු උන්

    Last edited:
    • Like
    Reactions: HashanR

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මම නම් දාලා තියෙන්නේ HDD දෙකක මචන්
    තනි hards එකේ දාන එක ටිකක් කේස් වෙයි
    2 Hards තියෙනවා නම් දාපන්
    මම මුලින්ම windows දාලා mac දාන්න කලින් windows Hard එක ගැලෙව්වා
    Install උනාට පස්සේ හයි කලා
    මම නම් ට්‍රයි කරලා නෑ තනි Hard එකට
    ඒත් මම නෙට් එකේ දැකලා තියෙනවා දාපු උන්

    Mage oni files wagayak thiynwa ekai danna kalin ahuwe uben thanks machan
    mama net eke balannam
    rep+
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    puluwan

    linux eken tama boot karanna wenne ekke boot loader ekak danna oni
    GPT neda hdd eka

    ela ela.
    Muta help karapan machan..

    :):):):):)

    මචං මගේ windows 10 edu version එක තියෙන්නේ...
    ඒක dual boot වෙන්න දාගන්න පුලුවන්ද...???
    පාටිෂන් දෙකයි තියෙන්නේ...එකක OS එක...අනිකේ තමයි අනන් මනං ඔක්කොම... ෆොර්මැට් කරන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද...???​
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචං මගේ windows 10 edu version එක තියෙන්නේ...
    ඒක dual boot වෙන්න දාගන්න පුලුවන්ද...???
    පාටිෂන් දෙකයි තියෙන්නේ...එකක OS එක...අනිකේ තමයි අනන් මනං ඔක්කොම... ෆොර්මැට් කරන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද...???​
    karanna nam puluwan machan.
    eth boot errors enna puluwan.
    Samahara wita umbata apple eka dammata passe windows repair karnna wei.
    Hard disk dekak nam aulak na.
    partition dekak nisa tikak case.
    eth bari na..

    ado ....patta...Rep+++
    ;);););)
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    karanna nam puluwan machan.
    eth boot errors enna puluwan.
    Samahara wita umbata apple eka dammata passe windows repair karnna wei.
    Hard disk dekak nam aulak na.
    partition dekak nisa tikak case.
    eth bari na..

    හරි දැන් HDD එක Erase වලට ගිහින් Mac Osx Journeled වලට Format කරගන්න.
    මතක තියාගන්න 1TB වලට වඩා HDD පෙන්නන්නේ නෑ Mac වල ඒවා Partition දෙකකට කඩන්න වෙනවා.
    දැන් කැමති නමක් දීලා Erase කරගන්න.

    මචං එතකොට මේ erase කරන කතාව මොකක්ද...???
    ඒ කියන්නේ OS එක දාන පාටිෂන් එක ෆුල් ෆෝමැට් වෙනවා කියන එකද...???:shocked::shocked::shocked:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචං එතකොට මේ erase කරන කතාව මොකක්ද...???
    ඒ කියන්නේ OS එක දාන පාටිෂන් එක ෆුල් ෆෝමැට් වෙනවා කියන එකද...???:shocked::shocked::shocked:

    Ow machan.
    Full format karanna wenawa OS eka daana partition eka.
    mama dakke na ban umbe data tiyenawa kiyapu seen eka.
    sorry wenda one..
    Data ganna ba install karana partition eke..
     
    Last edited:

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මචං එතකොට මේ erase කරන කතාව මොකක්ද...???
    ඒ කියන්නේ OS එක දාන පාටිෂන් එක ෆුල් ෆෝමැට් වෙනවා කියන එකද...???:shocked::shocked::shocked:

    uba 1st time os eka danna yana nisa, hodama wade 40gb hdd ekak kaden aran ena eka machao.. or yaluwek gen illaganna eka, wade goda giyama baya nathuwa dapan..

    Ow machan, format karanne wena format ekakta.. ethakota itin eka open karanna wenneth mac ekakin thamai.. kohoma kalath partition dekakata kadapan os eka thiyena eka ehemma thiyala, anith eka FAT format ekata.. ethakota mac eka aulak giyath eka windows ekkata gahala data ganna puluwan.. nathnam... :P:P
     
    • Like
    Reactions: c2r