Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    පුලුවන් නම් ආයි අප් එකක් දාපංකෝ...:cool: ඒ සින්දු ටිකම හොඳ ඇති..:love:

    මූට අත්‍යවශ්‍ය නැති උනාට සුනිල් මටනම් ඒක අත්‍යවශ්‍යයි වගේ.. :Pමේකත් ආයි පාරක් දාල දෙන්නකෝ..:)

    සුජාතා අත්තනායකගේ සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක කියපු සින්දු ටිකත් පුලුවන්නම් අප් කරපං.. :love:

    මෙන්න අතුල සමිතා ඕල්ඩ් හිට්ස් ඇල්බම් එක :angry::rolleyes: (කලින් ඩවුන්ලෝඩ් කරගත්ත අය ඩවුන්ලෝඩ් කරන්න එපා.. මේ ඒකම තමයි.. මේ ඩවුන්ලෝඩ් කරගන්න බෑ කිව්ව උන්ට දැම්මේ ):angry::yes::P

    https://www.mediafire.com/?sv6dzr3v11aem0s
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    hoda cloud service ekak balala up karapan machan karana ewa ethakota digatama thiyei ne
    okkoma sindu kiyak wage thiyenawada TB ?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    hoda cloud service ekak balala up karapan machan karana ewa ethakota digatama thiyei ne
    okkoma sindu kiyak wage thiyenawada TB ?

    මිඩියාෆයර් හොදයිනේ බන් :confused: මම මීට කලින් අවුරුදු 4කට 5කට කලින් අප් කරපුඇල්බම්2ක් තාම තියෙනවා..

    හාඩ් 2යි මැශින් එකේ 3TB එකයි 1TB එකයි..

    සිංදු, විඩියෝ, ගේම්ස් තමයි තියෙන්නේ.. 3නේ තියෙන වැදගත් ඔක්කොම 1 බැකප් කරල තියෙන්නේ.. :rolleyes::yes::yes:

    අවුරුදු 16ක් තිස්සේ එකතුකරපු දේවල්.. මම 2000 බිස්නස් පටන්ගත්තේ :shocked::rolleyes::yes::yes::cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අපරාදෙ බන් දෙපාර දෙපාර අප්ලෝඩ් කරන එක :eek:
    අයියෝ මගේ ඩේටා :(
    ඔන්න අතුල සමිත අප්ලෝඩ් වෙනව.. :angry: හැබැයි මේ අන්තිම පාර, සුනිලුත් දෙන්නම් :yes::yes::rolleyes:

    මේකටනම් මට ටිකක් දුක හිතුනා..
    අවුලක් නෑ.. පස්සෙ පුලුවන් උනොත් අප් කරපං.. නැත්තන් අවුලක් නෑ..;) කොහොමත් දෙපාරක් අප් කරන එක ටිකක් අප්සට් වැඩක් තමයි බන්.. දැන දැනම අප් කරන්න කිව්ව එකට සොරි..:sorry:

    මෙන්න අතුල සමිතා ඕල්ඩ් හිට්ස් ඇල්බම් එක :angry::rolleyes: (කලින් ඩවුන්ලෝඩ් කරගත්ත අය ඩවුන්ලෝඩ් කරන්න එපා.. මේ ඒකම තමයි.. මේ ඩවුන්ලෝඩ් කරගන්න බෑ කිව්ව උන්ට දැම්මේ ):angry::yes::P

    https://www.mediafire.com/?sv6dzr3v11aem0s

    ඔව් ඔව්..ඒක මූ මටමයි කියල දැම්මේ.. කවුරුත් ඩවුන්ලෝඩ් කරනව එහෙම නෙමෙයි...:rofl:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මේකටනම් මට ටිකක් දුක හිතුනා..
    අවුලක් නෑ.. පස්සෙ පුලුවන් උනොත් අප් කරපං.. නැත්තන් අවුලක් නෑ..;) කොහොමත් දෙපාරක් අප් කරන එක ටිකක් අප්සට් වැඩක් තමයි බන්.. දැන දැනම අප් කරන්න කිව්ව එකට සොරි..:sorry:

    ඔව් ඔව්..ඒක මූ මටමයි කියල දැම්මේ.. කවුරුත් ඩවුන්ලෝඩ් කරනව එහෙම නෙමෙයි...:rofl:

    ඔන්න සුනිලුත් මග එනවා :angry::rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මේකටනම් මට ටිකක් දුක හිතුනා..
    අවුලක් නෑ.. පස්සෙ පුලුවන් උනොත් අප් කරපං.. නැත්තන් අවුලක් නෑ..;) කොහොමත් දෙපාරක් අප් කරන එක ටිකක් අප්සට් වැඩක් තමයි බන්.. දැන දැනම අප් කරන්න කිව්ව එකට සොරි..:sorry:

    ඔව් ඔව්..ඒක මූ මටමයි කියල දැම්මේ.. කවුරුත් ඩවුන්ලෝඩ් කරනව එහෙම නෙමෙයි...:rofl:

    උබ නන්දා ඩවුන්ලෝඩ් කරගත්තද? :eek:
    අතුල මේසැරේවත් හරිගියාද? :confused:

    ආ මෙන්න සුනිලුත් :angry::rolleyes::yes::D (මේ කලින් දුන්න සුනිල්ම තමයි)

    https://www.mediafire.com/?no83or5oi54iozs

    අද දවසට දැනට ගිගා 2ක් ඉවරයි :(:eek:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මේ තියෙන්නේ මගේ ශොප් එකේ ෆේස්බුක් පේජ් එක :yes::cool::)

    මචන් මම මාසෙකින් විතර ඊයේ ඉදලා තමයි කිරියට ආවේ වැඩ වගයක් නිසා. ඒත් අද තමයි දැක්කේ උඹේ පෝස්ට් එක. සුපිරි මචන්. ලොකු කැපවීමක් කරලා වැඩේ කරගෙන යනවා. මම ඔක්කොම පේජස් බැලුවා. ඇල්බම් ඩවුන්ලෝඩ් කර ගත්තා. නමුත් පොඩි දෙයක් කියන්නම්. මේ උඹගේ පර්සනල් ඩීටේල් එක්ක තියෙන ෆේස්බුක් එකව්න්ට් එකෙන් මෙහෙම දෙයක් කරනවා කියලා ෆේමස් කරන්න එපා. උඹට කේස් එකක් වැටේයි. මොකද මෙහෙම ශොප් එකේ විස්තරත් එක්ක දාපුවාම උඹට ඕනම කේස් එකක් දාන්න ලේසි. ඒ නිසා පොඩ්ඩක් කල්පනාවෙන්.. මොකද මේකෙම ඉන්න පුලුවන් සින්දු ඩව්න්ලොඩ් කරගෙන උඹව අල්ලලා දෙන්න හදන පොරවල්. මචන් මුකුත් හිතන්න එපා. මට දැනුන දේ මම කිව්වේ
     
    Last edited:
    • Like
    Reactions: richlife

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් මම මාසෙකින් විතර ඊයේ ඉදලා තමයි කිරියට ආවේ වැඩ වගයක් නිසා. ඒත් අද තමයි දැක්කේ උඹේ පෝස්ට් එක. සුපිරි මචන්. ලොකු කැපවීමක් කරලා වැඩේ කරගෙන යනවා. මම ඔක්කොම පේජස් බැලුවා. ඇල්බම් ඩවුන්ලෝඩ් කර ගත්තා. නමුත් පොඩි දෙයක් කියන්නම්. මේ උඹගේ පර්සනල් ඩීටේල් එක්ක තියෙන ෆේස්බුක් එකව්න්ට් එකෙන් මෙහෙම දෙයක් කරනවා කියලා ෆේමස් කරන්න එපා. උඹට කේස් එකක් වැටේයි. මොකද මෙහෙම ශොප් එකේ විස්තරත් එක්ක දාපුවාම උඹට ඕනම කේස් එකක් දාන්න ලේසි. ඒ නිසා පොඩ්ඩක් කල්පනාවෙන්.. මොකද මේකෙම ඉන්න පුලුවන් සින්දු ඩව්න්ලොඩ් කරගෙන උඹව අල්ලලා දෙන්න හදන පොරවල්. මචන් මුකුත් හිතන්න එපා. මට දැනුන දේ මම කිව්වේ

    තැන්ක්ස් මචන්.. උබ කියන එකත් ඇත්ත.. මම අර පෝස්ට් ටික ඩිලිට් කරන්න ඕන :shocked::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    උබ නන්දා ඩවුන්ලෝඩ් කරගත්තද? :eek:
    අතුල මේසැරේවත් හරිගියාද? :confused:

    ආ මෙන්න සුනිලුත් :angry::rolleyes::yes::D (මේ කලින් දුන්න සුනිල්ම තමයි)

    https://www.mediafire.com/?no83or5oi54iozs

    අද දවසට දැනට ගිගා 2ක් ඉවරයි :(:eek:

    අතුල බෑවෝ.. නන්දාමාලිනී ගෙ සින්දු ටික ඊයෙම බා ගත්තා..:love:
    දැන් පොඩ්ඩක් මාව ගහේ වැදිල ඉන්නේ..:eek:
    ඔෆිස් එකේ වැඩයි, ඩවුන්ලෝඩ් කරපුවයි අස්සෙ මේකෙ කමෙන්ට් ද දා ඉඳල අඤ්ඤකොරොස් වෙලා ඉන්නේ..:baffled:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    අතුල බෑවෝ.. නන්දාමාලිනී ගෙ සින්දු ටික ඊයෙම බා ගත්තා..:love:
    දැන් පොඩ්ඩක් මාව ගහේ වැදිල ඉන්නේ..:eek:
    ඔෆිස් එකේ වැඩයි, ඩවුන්ලෝඩ් කරපුවයි අස්සෙ මේකෙ කමෙන්ට් ද දා ඉඳල අඤ්ඤකොරොස් වෙලා ඉන්නේ..:baffled:

    ඊයේ බාන්නේ කොහමද බන්? :confused: මන් අදනේ දැම්මේ :shocked::eek: ඔෆිස්?? අද පෝය නේ :O
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    තැන්ක්ස් මචන්.. උබ කියන එකත් ඇත්ත.. මම අර පෝස්ට් ටික ඩිලිට් කරන්න ඕන :shocked::yes::yes:

    signshop ට කියල මේ කෝට් කරපු එකත් අයින් කරල කමෙන්ට් එක විතරක් ඉතුරු වෙන්න එඩිට් කරව ගනින්...:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඊයේ බාන්නේ කොහමද බන්? :confused: මන් අදනේ දැම්මේ :shocked::eek: ඔෆිස්?? අද පෝය නේ :O

    පැටලිලා යකොව් ඉන්නේ..:confused: එහෙනම් අද උදේ බා ගන්න ඇත්තේ..:lol:
    මම ලංකාවෙ නෙමෙයි බං ඉන්නේ..:(
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    මචෝ තියෙනව නම් චන්දන ලියනආරච්චි SF එක්ක ගහපු album ටික දාහන් නැත්නම් මිනිහගේ පරණ සින්දු ටික දාහන්