පුලුවන් නම් ආයි අප් එකක් දාපංකෝ...ඒ සින්දු ටිකම හොඳ ඇති..
මූට අත්‍යවශ්‍ය නැති උනාට සුනිල් මටනම් ඒක අත්‍යවශ්‍යයි වගේ..මේකත් ආයි පාරක් දාල දෙන්නකෝ..
සුජාතා අත්තනායකගේ සුපර් ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක කියපු සින්දු ටිකත් පුලුවන්නම් අප් කරපං..

(කලින් ඩවුන්ලෝඩ් කරගත්ත අය ඩවුන්ලෝඩ් කරන්න එපා.. මේ ඒකම තමයි.. මේ ඩවුන්ලෝඩ් කරගන්න බෑ කිව්ව උන්ට දැම්මේ )


hoda cloud service ekak balala up karapan machan karana ewa ethakota digatama thiyei ne
okkoma sindu kiyak wage thiyenawada TB ?
මම මීට කලින් අවුරුදු 4කට 5කට කලින් අප් කරපුඇල්බම්2ක් තාම තියෙනවා..







අපරාදෙ බන් දෙපාර දෙපාර අප්ලෝඩ් කරන එක
අයියෝ මගේ ඩේටා
ඔන්න අතුල සමිත අප්ලෝඩ් වෙනව..හැබැයි මේ අන්තිම පාර, සුනිලුත් දෙන්නම්
![]()
කොහොමත් දෙපාරක් අප් කරන එක ටිකක් අප්සට් වැඩක් තමයි බන්.. දැන දැනම අප් කරන්න කිව්ව එකට සොරි..
මෙන්න අතුල සමිතා ඕල්ඩ් හිට්ස් ඇල්බම් එක(කලින් ඩවුන්ලෝඩ් කරගත්ත අය ඩවුන්ලෝඩ් කරන්න එපා.. මේ ඒකම තමයි.. මේ ඩවුන්ලෝඩ් කරගන්න බෑ කිව්ව උන්ට දැම්මේ )
https://www.mediafire.com/?sv6dzr3v11aem0s

මේකටනම් මට ටිකක් දුක හිතුනා..
අවුලක් නෑ.. පස්සෙ පුලුවන් උනොත් අප් කරපං.. නැත්තන් අවුලක් නෑ..කොහොමත් දෙපාරක් අප් කරන එක ටිකක් අප්සට් වැඩක් තමයි බන්.. දැන දැනම අප් කරන්න කිව්ව එකට සොරි..
ඔව් ඔව්..ඒක මූ මටමයි කියල දැම්මේ.. කවුරුත් ඩවුන්ලෝඩ් කරනව එහෙම නෙමෙයි...


මේකටනම් මට ටිකක් දුක හිතුනා..
අවුලක් නෑ.. පස්සෙ පුලුවන් උනොත් අප් කරපං.. නැත්තන් අවුලක් නෑ..කොහොමත් දෙපාරක් අප් කරන එක ටිකක් අප්සට් වැඩක් තමයි බන්.. දැන දැනම අප් කරන්න කිව්ව එකට සොරි..
ඔව් ඔව්..ඒක මූ මටමයි කියල දැම්මේ.. කවුරුත් ඩවුන්ලෝඩ් කරනව එහෙම නෙමෙයි...




(මේ කලින් දුන්න සුනිල්ම තමයි)

මේ තියෙන්නේ මගේ ශොප් එකේ ෆේස්බුක් පේජ් එක![]()
මචන් මම මාසෙකින් විතර ඊයේ ඉදලා තමයි කිරියට ආවේ වැඩ වගයක් නිසා. ඒත් අද තමයි දැක්කේ උඹේ පෝස්ට් එක. සුපිරි මචන්. ලොකු කැපවීමක් කරලා වැඩේ කරගෙන යනවා. මම ඔක්කොම පේජස් බැලුවා. ඇල්බම් ඩවුන්ලෝඩ් කර ගත්තා. නමුත් පොඩි දෙයක් කියන්නම්. මේ උඹගේ පර්සනල් ඩීටේල් එක්ක තියෙන ෆේස්බුක් එකව්න්ට් එකෙන් මෙහෙම දෙයක් කරනවා කියලා ෆේමස් කරන්න එපා. උඹට කේස් එකක් වැටේයි. මොකද මෙහෙම ශොප් එකේ විස්තරත් එක්ක දාපුවාම උඹට ඕනම කේස් එකක් දාන්න ලේසි. ඒ නිසා පොඩ්ඩක් කල්පනාවෙන්.. මොකද මේකෙම ඉන්න පුලුවන් සින්දු ඩව්න්ලොඩ් කරගෙන උඹව අල්ලලා දෙන්න හදන පොරවල්. මචන් මුකුත් හිතන්න එපා. මට දැනුන දේ මම කිව්වේ



ඔන්න සුනිලුත් මග එනවා![]()



උබ නන්දා ඩවුන්ලෝඩ් කරගත්තද?![]()
අතුල මේසැරේවත් හරිගියාද?
ආ මෙන්න සුනිලුත්(මේ කලින් දුන්න සුනිල්ම තමයි)
https://www.mediafire.com/?no83or5oi54iozs
අද දවසට දැනට ගිගා 2ක් ඉවරයි![]()



මම උඹට ඩේට ටිකක් ලැබෙන්න සලස්සන්න ක්‍රමයක් බලන්නම්...

අතුල බෑවෝ.. නන්දාමාලිනී ගෙ සින්දු ටික ඊයෙම බා ගත්තා..
දැන් පොඩ්ඩක් මාව ගහේ වැදිල ඉන්නේ..
ඔෆිස් එකේ වැඩයි, ඩවුන්ලෝඩ් කරපුවයි අස්සෙ මේකෙ කමෙන්ට් ද දා ඉඳල අඤ්ඤකොරොස් වෙලා ඉන්නේ..
මන් අදනේ දැම්මේ 
ඔෆිස්?? අද පෝය නේ :Oතැන්ක්ස් මචන්.. උබ කියන එකත් ඇත්ත.. මම අර පෝස්ට් ටික ඩිලිට් කරන්න ඕන![]()


ඊයේ බාන්නේ කොහමද බන්?මන් අදනේ දැම්මේ
ඔෆිස්?? අද පෝය නේ :O
එහෙනම් අද උදේ බා ගන්න ඇත්තේ..

උබ ඩවුන්ලෝඩ් කරගත්තද? දැන් අවුල හරිද?![]()
