මගේ ප්‍රෝ එකට කලින් ආව මොඩල් එක
Asus zenfone max
*අරගෙන මාස 2 1/2 යි.
*වට්ස් අප්, වයිබර්, ටෙක්ස්ට් මැසේජස් සහ කෝල්ස්,
*Asphalt 8 & sniper fury(ඩේටා ඔන්) ගහනවා මේ දවස් ටිකේම,
*අඩුම පැය 10 ක් වත් ඩේටා හරි වයි ෆයි හරි ඔන්,
**දවස් දෙකක් අවුලක්ම නෑ
** ප්‍රශ්ණේ කියන්නේ ඔරිජිනල් චාජර් එකෙනුත් පැය 4ක් වත් යනවා චාර්ජ් වෙන්න(show "4 hrs until full").
වෙන චාජර් වලින් නම් මලාට චාර්ජ් වෙන්නේ නෑ.( < 1A හරියන්නේ නෑ ) ඊයේ වෙන එකකට ගහලා "15 hrs until full" කියලා පෙන්නුවා.
Ekanam ehema tamai ban.... mama gattata passe full chrg kale deparai ban... 4 hours witara yanawa charg wenna...

ඇයි සොන්නයෝ PIP ඇප් යුස් කරන්නේ කැත උන්ද ?
. ( i mean wifi)




