ඊයා හලෝ..... !!
![]()
Mcn uraj FB15 eke indepedent suspension da torsion beam da enne
ඊයා හලෝ..... !!
![]()
රත්තරං;20430777 said:

moko ban gaanatada hina yanne.....රත්තරං;20430777 said:



42kmoko ban gaanatada hina yanne.....
ps-
අපොස්ටින් නැතිබේජ් ඉන්ටීරිය.....![]()

හැබැයි පොර සින්දු කියන්නෙ මහ රෑ වාහනේ එලවනකොට නින්ද යයි කියලලු. ඒකත් හෙමින් නෙමේ යටි ගිරියෙන් කෑගහලලු කියන්නෙ...


ආ සිංහලුනේ.. අපේ කටු ත්‍රෙඩ් එකේ ගායකයෙක් ඉන්නවා කියහන්කෝ..හැබැයි පොර සින්දු කියන්නෙ මහ රෑ වාහනේ එලවනකොට නින්ද යයි කියලලු. ඒකත් හෙමින් නෙමේ යටි ගිරියෙන් කෑගහලලු කියන්නෙ...
![]()

Sure එකටම ඕක කරන්නේ බඩතඩියාආ සිංහලුනේ.. අපේ කටු ත්‍රෙඩ් එකේ ගායකයෙක් ඉන්නවා කියහන්කෝ..හැබැයි පොර සින්දු කියන්නෙ මහ රෑ වාහනේ එලවනකොට නින්ද යයි කියලලු. ඒකත් හෙමින් නෙමේ යටි ගිරියෙන් කෑගහලලු කියන්නෙ...
![]()


උඹම දාලා දැං සුදනා වගේ කියවනවා නේ

Battery එක දාන්න සෙට් වෙලා තින්නේ 12v 45amp
අද ගනන් මෙසේය
amaron 10200.00
Exide 9950.00
Panasonic9900.00
Panasonic (seal type) 10700.00
මොකක්ද මේකෙන් හොද?

ඇමරෝන් දාන්නද....එහෙනම්ඇමරෝන්, එක්සයිඩ් දෙකම පුද්ගලිකව පාවිච්චි කරලා තියනවා. දෙකම හොදයි.![]()
