වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ සිංහලුනේ.. අපේ කටු ත්‍රෙඩ් එකේ ගායකයෙක් ඉන්නවා කියහන්කෝ..:rofl: හැබැයි පොර සින්දු කියන්නෙ මහ රෑ වාහනේ එලවනකොට නින්ද යයි කියලලු. ඒකත් හෙමින් නෙමේ යටි ගිරියෙන් කෑගහලලු කියන්නෙ...:baffled::baffled::baffled:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ආ සිංහලුනේ.. අපේ කටු ත්‍රෙඩ් එකේ ගායකයෙක් ඉන්නවා කියහන්කෝ..:rofl: හැබැයි පොර සින්දු කියන්නෙ මහ රෑ වාහනේ එලවනකොට නින්ද යයි කියලලු. ඒකත් හෙමින් නෙමේ යටි ගිරියෙන් කෑගහලලු කියන්නෙ...:baffled::baffled::baffled:

    math oya seen eka karanwa. kadawatha highway eke eka hithuwe pissek kiyala uuta ticket ekai salli denakotath sinduwa iwara ne :D
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ආ සිංහලුනේ.. අපේ කටු ත්‍රෙඩ් එකේ ගායකයෙක් ඉන්නවා කියහන්කෝ..:rofl: හැබැයි පොර සින්දු කියන්නෙ මහ රෑ වාහනේ එලවනකොට නින්ද යයි කියලලු. ඒකත් හෙමින් නෙමේ යටි ගිරියෙන් කෑගහලලු කියන්නෙ...:baffled::baffled::baffled:
    Sure එකටම ඕක කරන්නේ බඩතඩියා:):)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Battery එක දාන්න සෙට් වෙලා තින්නේ 12v 45amp
    අද ගනන් මෙසේය

    amaron 10200.00
    Exide 9950.00
    Panasonic9900.00
    Panasonic (seal type) 10700.00
    මොකක්ද මේකෙන් හොද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Battery එක දාන්න සෙට් වෙලා තින්නේ 12v 45amp
    අද ගනන් මෙසේය

    amaron 10200.00
    Exide 9950.00
    Panasonic9900.00
    Panasonic (seal type) 10700.00
    මොකක්ද මේකෙන් හොද?

    ඇමරෝන්, එක්සයිඩ් දෙකම පුද්ගලිකව පාවිච්චි කරලා තියනවා. දෙකම හොදයි. :)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ඇමරෝන්, එක්සයිඩ් දෙකම පුද්ගලිකව පාවිච්චි කරලා තියනවා. දෙකම හොදයි. :)
    ඇමරෝන් දාන්නද....එහෙනම් :)
     
    Status
    Not open for further replies.