මචන්ලා, මමත් මැස්ඩා ඇක්සෙලා එකක් ගන්න හදන්නේ.. Colonial Motors දාලා චෙක් කලා. වාහනෙ නම් අවුලක් නැ කියනවා එයාලා. මොනවද මේ කාර් එක ගන්න කලින් බලන්න ඔන?
එන්ජින් එකයි, ගියර් බොක්ස් එකයි තමා ඉම්පෝටන්ම.....
මචන්ලා, මමත් මැස්ඩා ඇක්සෙලා එකක් ගන්න හදන්නේ.. Colonial Motors දාලා චෙක් කලා. වාහනෙ නම් අවුලක් නැ කියනවා එයාලා. මොනවද මේ කාර් එක ගන්න කලින් බලන්න ඔන?
unregistered ekak...30,000km duwala tiyenawa Japan walaඑන්ජින් එකයි, ගියර් බොක්ස් එකයි තමා ඉම්පෝටන්ම.....
Mazda RX8 (2004 model) ශේප් වාහනයක් ද ?
මොනාද අවුල්.. එන්ජින් පාර්ට්ස් ලන්කාවේ තියනවද? තෙල් කිරිල්ල හොදද ? නෝමල් බාස්ලා රෙපෙයාර් දන්නවද ? 2 Door ලුක් එක තිබ්බට 4 Door නේද මේ
![]()
unregistered ekak...30,000km duwala tiyenawa Japan wala
ela ela..thanQ machanඑෙහනන් ෙලාකු අවුලක් නැතුව අැති... මම හිතුෙව් ලන්කාෙව් එකක් බලනවා කියල...




bumpමචන්ලා, මමත් මැස්ඩා ඇක්සෙලා (Hybrid) එකක් ගන්න හදන්නේ.. Colonial Motors දාලා චෙක් කලා. වාහනෙ නම් අවුලක් නැ කියනවා එයාලා. මොනවද මේ කාර් එක ගන්න කලින් බලන්න ඔන?
club එකට සෙට් වෙනවා කිව්වට post එකක්වත් දන්නා බැරි උනානේ.
මටම කියල මන් ගත්ත මගේ පලවෙනි කාර් එක.
හොදියිද බලහන්. ලොකුවට වාහන ගැන නම් දන්නේ නෑ.
ඉස්සරහට පුළුවන් උනොත් හොද වහනෙකට යනකන් ඉතින් මේක පාවිච්චි කරන්න තමයි අදහස.
![]()
![]()
![]()

මටම කියල මන් ගත්ත මගේ පලවෙනි කාර් එක.
හොදියිද බලහන්. ලොකුවට වාහන ගැන නම් දන්නේ නෑ.
ඉස්සරහට පුළුවන් උනොත් හොද වහනෙකට යනකන් ඉතින් මේක පාවිච්චි කරන්න තමයි අදහස.
Bumpමචන්ලා, මමත් මැස්ඩා ඇක්සෙලා (Hybrid) එකක් ගන්න හදන්නේ.. Colonial Motors දාලා චෙක් කලා. වාහනෙ නම් අවුලක් නැ කියනවා එයාලා. මොනවද මේ කාර් එක ගන්න කලින් බලන්න ඔන?
මචන්ලා, මමත් මැස්ඩා ඇක්සෙලා (Hybrid) එකක් ගන්න හදන්නේ.. Colonial Motors දාලා චෙක් කලා. වාහනෙ නම් අවුලක් නැ කියනවා එයාලා. මොනවද මේ කාර් එක ගන්න කලින් බලන්න ඔන?
Anyway good luck, Try mazda 2 or 3. 
MAchan man meke attha nattha hariyatama danne ne Mazda Axela hybrid eka ecchara honda ne kiyala thamai kiyanne, eke thiyenne Toyota hybrid tech eka so thama testing kiyala thamai CM ekkenek nam kiwwe ekalu agent la Axela eka import karanneth nattheAnyway good luck, Try mazda 2 or 3.
![]()
Domestic case eka nisa thamai Axela agents la gennanne natte. Axela waradak na hanai manual eke indan okkoma Japanese ithin.mata nam hithenne import karanne naththe axela kiyanne JDM nisa. eka domestic hadana eka. export walata newi. Mazda 3 thama axela eke export version (like mazda 2 is export model of demio)
so agent lata kohomath enna hethuwak na
machan Axela kiyanne Japan domestic model eka,so eka lankawe agent ta import karana be..export version eka thama Mazda 3 eka.MAchan man meke attha nattha hariyatama danne ne Mazda Axela hybrid eka ecchara honda ne kiyala thamai kiyanne, eke thiyenne Toyota hybrid tech eka so thama testing kiyala thamai CM ekkenek nam kiwwe ekalu agent la Axela eka import karanneth nattheAnyway good luck, Try mazda 2 or 3.
![]()
mata nam hithenne import karanne naththe axela kiyanne JDM nisa. eka domestic hadana eka. export walata newi. Mazda 3 thama axela eke export version (like mazda 2 is export model of demio)
so agent lata kohomath enna hethuwak na


ow machan,dan colonial ekenma language change karanawa. Japan to englishDomestic case eka nisa thamai Axela agents la gennanne natte. Axela waradak na hanai manual eke indan okkoma Japanese ithin.
ow machan,dan colonial ekenma language change karanawa. Japan to english