.෴.Riddles.෴.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කම්මැලිකමේ උඩ පල්ලෙහා යන උන් වරෙල්ල තේරවිලි තෝරන්න .......................................................................................................



    (1) ඔන්න එක තාත්ත කෙනෙක් පුතාල දෙන්නට කතා කරල කිවලු ඔයදෙන්න ගම වටේ රේස් එකක් යන්න ඕනේ ඔයාලගේ වාහන වලින්, අන්තිමය වෙන වාහනේ අයිතිකාරයට මගේ දේපල දෙනව කියල. පුත්තු දෙන්න වාහන දෙකට ගිහින් ස්ටාට් කරගත්තට අන්තිමය වෙන්න ඕනේ නිසා කවුරුත් අඟලක්වත් ඉස්සරහට ගියෙ නැල්ලු. වැඩේ කෙරෙන්නේ නැති තැන දෙන්නම අම්මට ප්‍රශ්නෙ කිවලු. අම්ම ප්‍රශ්නෙ විසඳුවලු, දෙන්නම කඩාගෙන බිඳගෙන ගිහින් රේස් එක ඉවර කරාලු. දින්න එකා දේපල ඔක්කොම ගත්තලු. තරගේ නීති රීති වෙනස් උනේ නැත්තන් කොහොමද එහෙම උනේ ?

    උත්තරේ - දෙන්න වාහන දෙක මාරු කරගත්තා, එතකොට ඉස්සෙල්ල ගිය එකා පරද්දවන්නේ තමනේ වාහනේ.

    (2) බින්දු එයා හිටපු කාමරේ මැද කට ඇරගෙන මැරිල වැටිල ඉන්නව එහා පැත්තෙ තිබ්බ කොච්චි ස්ටේෂන් එකේ මාස්ටර් කාමරේ ජනේලෙන් දැක්කලු . හොයාගන්න පුළුවන් උන එකම සාක්කිය බිම පොලව තෙත තිබ්බ එකයි වැටිලා තිබ්බ විදුරු කෑලි ටිකකුයිලු. තුවාල, ලේ පැල්ලම්, පහරදීපු සලකුණු ඇතුළු කිසිම අසාමාන්‍ය දෙයක් නෑ ලු. දොර ජනෙල් ඇතුලෙන් ලොක් කරල හින්ද වෙන කවුරුත් ඇවිල්ලත් නෑ. මැරෙන්න තරන් වයසක්වත් ලෙඩක් වත් තිබ්බෙත් නෑලු, වසක් විසක් කැවිලත් නෑ. මෙයා මැරුණේ කොහොමද ?

    උත්තරේ - බින්දු කියන්නේ මාලුවෙක්, කෝච්චිය ගිය පාරට පොලව දෙදරල මාලු ටැංකිය බිම වැටිල.

    (3) හිරකාරයෙක් හිස් කුඩුවක ඉන්නවලු, පනින්න ක්‍රම දෙකයි තියෙන්නෙ. එකක් කුඩුවේ උඩින් තියෙන ජනේලෙන්. හැබැයි ඒකට උස මදි, එල්ලෙන්න වත් නගින්නවත් කිසිම දෙයක් නෑ. අනිත් එකම ක්‍රමේ යටින් උමගක් හාරන එක, හැබැයි කොහෙට හෑරුවත් ගලක් සෙට් වෙනවලු. දවසක් මෙයා හිරෙන් පැන්නලු, ඒ කොහොමද ?

    උත්තරේ - උමග හාරල එකතුවෙන පසුයි ගලුයි ගොඩගහල එක උඩ නැගල ජනේලෙන් පැනල

    (4) ඩ්‍රයිවර් කෙනෙක් ට්‍රැෆික් ලයිට් වල රතු පාට තියෙද්දී දිගටම ගිහින් වමට හැරවීම තහනම් කියල බෝඩ් එකක් ගාවින් වමට හැරුනලු, ඒ පාර වන් වේ පාරක්, මෙයා විරුද්ධ පැත්තට දිගටම ගිහින් බලපුවම ඒ පාර යන්නේ කෙලින්ම පොලිසියෙ බැරියර් එකක් ගාවට, ඒ එක්කම පොලිස් වාහනෙකුත් පස්සෙන්ම ආවලු පිඹගෙන. පොලිස් වාහනේ අය මෙයා ආපු විදිහ දැකලත් දඩ ගැහුවේ නෑ, ඇයි ඒ ?

    උත්තරේ - මනුස්සය ඩ්‍රයිවර් කෙනෙක් උනාට මේ ගමන යන්නේ පයින්, පේමන්ට් එකේ

    (5) ගොන්නු දෙන්නෙක් එකම විය ගහට එක ලඟින්ම බැඳල තියෙනව. එකෙක් දවසට හැතැම්ම දහයක් යනව, අනික් එකා යන්නේ හැතැම්ම නමයයි. එක හරකෙක් අඩු දුරක් යන්නෙ කොහොමද ?

    උත්තරේ - ගොන්නු දෙන්න බැඳල ඉන්නෙ සෙක්කුවක, ඈතින් බැඳල ඉන්න එකා වැඩි දුරක් යනව

    (6) ගොඩක් සත්තුන්ගේ කන එන්නේ අඟට කලින් , හැබැයි එක තැනකදී අඟ එන්නේ කනට කලින්, ඒ කොහෙද ?

    (7) කරන්න උත්සහ කරොත් දඬුවම් ලැබෙන එත් කරොත් කිසිම දඬුවමක් නැති වැරැද්ද මොකද්ද ?

    උත්තරේ - සියදිවි නසාගැනීම

    (8) මනුස්සයෙක් වාහනයක් එළවන් එනකොට කලුපාට බල්ලෙක් කලුපාට තාර පාර මැද බුදියන් ඉන්නව. හඳ එළියත් නෑ, වාහනේ හෙඩ් ලයිට් දාලත් නෑ, පාරේ වෙන ලයිට් කණු ඇත්තෙත් නෑ. හැබැයි මනුස්සය බල්ල දැකල බ්රේක් ගහනව. මනුස්සය කොහොමද බල්ල පාර මැද ඉන්නව කියල දැක්කේ ?


    උත්තරේ - මහදවල් බල්ලව පෙන්න ලයිට් ඕනේ නෑ ඉර එලිය තියෙනව





    :baffled: ළමයි කියන්න බලන්න උත්තර :baffled:
    avatar546449_13.gif
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    1. Mom told the sons to switch their vehicles.
    3. Walak haruwa, galak set una, gala aran awa, gala thibba, galata nagala janelen panna. :P
    5. Un yanne rawmata. (Angular velocity is different)
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    (1) ඔන්න එක තාත්ත කෙනෙක් පුතාල දෙන්නට කතා කරල කිවලු ඔයදෙන්න ගම වටේ රේස් එකක් යන්න ඕනේ ඔයාලගේ වාහන වලින්, අන්තිමය වෙන වාහනේ අයිතිකාරයට මගේ දේපල දෙනව කියල. පුත්තු දෙන්න වාහන දෙකට ගිහින් ස්ටාට් කරගත්තට අන්තිමය වෙන්න ඕනේ නිසා කවුරුත් අඟලක්වත් ඉස්සරහට ගියෙ නැල්ලු. වැඩේ කෙරෙන්නේ නැති තැන දෙන්නම අම්මට ප්‍රශ්නෙ කිවලු. අම්ම ප්‍රශ්නෙ විසඳුවලු, දෙන්නම කඩාගෙන බිඳගෙන ගිහින් රේස් එක ඉවර කරාලු. දින්න එකා දේපල ඔක්කොම ගත්තලු. තරගේ නීති රීති වෙනස් උනේ නැත්තන් කොහොමද එහෙම උනේ ? අම්ම කියන්න ඇති උඹල දෙන්න වාහන දෙක මාරු කරගනිල්ල කියල. මොකද තාත්ත කිවුවේ අන්තිමය වෙන වාහනේ අයිතිකාරයට දේපල දෙනවා කියලනේ. ඉතින් අරුන් දෙන්න හැටට හැටේ රේස් යන්න අති තමන්ගේ වාහනේ යන එකාව පරද්දන්න.

    (2) බින්දු එයා හිටපු කාමරේ මැද කට ඇරගෙන මැරිල වැටිල ඉන්නව එහා පැත්තෙ තිබ්බ කොච්චි ස්ටේෂන් එකේ මාස්ටර් කාමරේ ජනේලෙන් දැක්කලු . හොයාගන්න පුළුවන් උන එකම සාක්කිය බිම පොලව තෙත තිබ්බ එකයි වැටිලා තිබ්බ විදුරු කෑලි ටිකකුයිලු. තුවාල, ලේ පැල්ලම්, පහරදීපු සලකුණු ඇතුළු කිසිම අසාමාන්‍ය දෙයක් නෑ ලු. දොර ජනෙල් ඇතුලෙන් ලොක් කරල හින්ද වෙන කවුරුත් ඇවිල්ලත් නෑ. මැරෙන්න තරන් වයසක්වත් ලෙඩක් වත් තිබ්බෙත් නෑලු, වසක් විසක් කැවිලත් නෑ. මෙයා මැරුණේ කොහොමද ?

    (3) හිරකාරයෙක් හිස් කුඩුවක ඉන්නවලු, පනින්න ක්‍රම දෙකයි තියෙන්නෙ. එකක් කුඩුවේ උඩින් තියෙන ජනේලෙන්. හැබැයි ඒකට උස මදි, එල්ලෙන්න වත් නගින්නවත් කිසිම දෙයක් නෑ. අනිත් එකම ක්‍රමේ යටින් උමගක් හාරන එක, හැබැයි කොහෙට හෑරුවත් ගලක් සෙට් වෙනවලු. දවසක් මෙයා හිරෙන් පැන්නලු, ඒ කොහොමද ? ඌ උමගවල් දෙක තුනක් හාරලා හම්බවෙච්ච ගල් ටික ගෙනත් හිරකුඩුවේ ඇතුලේ ගොඩ ගහල ඒක උඩ නැගල උඩ තියෙන ජනේලෙන් පනින්න ඇති.

    (4) ඩ්‍රයිවර් කෙනෙක් ට්‍රැෆික් ලයිට් වල රතු පාට තියෙද්දී දිගටම ගිහින් වමට හැරවීම තහනම් කියල බෝඩ් එකක් ගාවින් වමට හැරුනලු, ඒ පාර වන් වේ පාරක්, මෙයා විරුද්ධ පැත්තට දිගටම ගිහින් බලපුවම ඒ පාර යන්නේ කෙලින්ම පොලිසියෙ බැරියර් එකක් ගාවට, ඒ එක්කම පොලිස් වාහනෙකුත් පස්සෙන්ම ආවලු පිඹගෙන. පොලිස් වාහනේ අය මෙයා ආපු විදිහ දැකලත් දඩ ගැහුවේ නෑ, ඇයි ඒ ? ඌ පොලිසිය හොයා හොයා හිටපු අපරාධ කාරයෙක් වෙන්න ඇති, පොලිසියෙන් පන්නනකොට ඔය කියන විදිහට මාර්ග නීති කඩ කරගෙන ඇවිල්ල පොලිස් බැරියර් එක ළඟ හිර වෙන්න ඇති. එතකොට ඉතින් දඩ ගහන්නේ නැහැනේ අල්ලලා හිරේ දානවා මිසක්.

    (5) ගොන්නු දෙන්නෙක් එකම විය ගහට එක ලඟින්ම බැඳල තියෙනව. එකෙක් දවසට හැතැම්ම දහයක් යනව, අනික් එකා යන්නේ හැතැම්ම නමයයි. එක හරකෙක් අඩු දුරක් යන්නෙ කොහොමද ? ගොන්නු දෙන්න යන්නේ වෘත්තාකාර ගමන් මාර්ගයක වෙන්න ඇති. එතකොට ඇතුල් පැත්තේ ඉන්න එකා යන දුර ප්‍රමාණය සාපේක්ෂව අඩුයිනේ.

    (6) ගොඩක් සත්තුන්ගේ කන එන්නේ අඟට කලින් , හැබැයි එක තැනකදී අඟ එන්නේ කනට කලින්, ඒ කොහෙද ? රයිනෝසිරස්ගේ

    (7) කරන්න උත්සහ කරොත් දඬුවම් ලැබෙන එත් කරොත් කිසිම දඬුවමක් නැති වැරැද්ද මොකද්ද ? සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම

    (8) මනුස්සයෙක් වාහනයක් එළවන් එනකොට කලුපාට බල්ලෙක් කලුපාට තාර පාර මැද බුදියන් ඉන්නව. හඳ එළියත් නෑ, වාහනේ හෙඩ් ලයිට් දාලත් නෑ, පාරේ වෙන ලයිට් කණු ඇත්තෙත් නෑ. හැබැයි මනුස්සය බල්ල දැකල බ්රේක් ගහනව. මනුස්සය කොහොමද බල්ල පාර මැද ඉන්නව කියල දැක්කේ ? ඌ වාහනේ එලවාගෙන ගිහින් තියෙන්නේ ගිනි මද්දහනේ වෙන්න ඇති
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    (1) අම්ම කියන්න ඇති උඹල දෙන්න වාහන දෙක මාරු කරගනිල්ල කියල. මොකද තාත්ත කිවුවේ අන්තිමය වෙන වාහනේ අයිතිකාරයට දේපල දෙනවා කියලනේ. ඉතින් අරුන් දෙන්න හැටට හැටේ රේස් යන්න අති තමන්ගේ වාහනේ යන එකාව පරද්දන්න.

    (3) ඌ උමගවල් දෙක තුනක් හාරලා හම්බවෙච්ච ගල් ටික ගෙනත් හිරකුඩුවේ ඇතුලේ ගොඩ ගහල ඒක උඩ නැගල උඩ තියෙන ජනේලෙන් පනින්න ඇති.

    (4) ඌ පොලිසිය හොයා හොයා හිටපු අපරාධ කාරයෙක් වෙන්න ඇති, පොලිසියෙන් පන්නනකොට ඔය කියන විදිහට මාර්ග නීති කඩ කරගෙන ඇවිල්ල පොලිස් බැරියර් එක ළඟ හිර වෙන්න ඇති. එතකොට ඉතින් දඩ ගහන්නේ නැහැනේ අල්ලලා හිරේ දානවා මිසක්.

    (5)ගොන්නු දෙන්න යන්නේ වෘත්තාකාර ගමන් මාර්ගයක වෙන්න ඇති. එතකොට ඇතුල් පැත්තේ ඉන්න එකා යන දුර ප්‍රමාණය සාපේක්ෂව අඩුයිනේ.

    (6) රයිනෝසිරස්ගේ

    (7) සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම

    (8) ඌ වාහනේ එලවාගෙන ගිහින් තියෙන්නේ ගිනි මද්දහනේ වෙන්න ඇති

    1. හරි :yes:
    3. හරි :yes:
    4. නෑ :no:
    5. හරි:yes:
    6. නෑ :no:
    7. හරි :yes:
    8. හරි:yes:
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දෙවනි එකට මම උත්තරේ දීල නැහැනේ බන්. උඹ ඇයි :yes: කරන්නේ ??