.෴.Riddles.෴.

chathu4742

Well-known member
  • 1) අම්ම කිව්ව උඹල දෙන්න උඹල දෙන්නාගේ වාහන මාරු කරගෙන පලයල්ලා එතකොට හරි කියල....
    3) මේකට මුගේ නමේ සම්බන්ධයක් තියෙනවා කියල හිතෙනවා ඒත් ඒක මීටර් වෙන්නෙ නෑ

    4)පොර ඇමති කෙනෙක් හරි මොකෙක් හරි තද පොරක් ගෙ ඩ්‍රයිවරයෙක්....උට යන්න පාර හදල දීලා අපෙ පොලිසියෙ උන්දැලා
    5)උන් දෙන්නා රවුමට ගිහින් අඩු දුරක් ගියපු එකා රවුමෙ ඇතුලෙන් හැම වෙලේම ගිහින්...අනිකා පිටින් ම ගිහින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    1) අම්ම කිව්ව උඹල දෙන්න උඹල දෙන්නාගේ වාහන මාරු කරගෙන පලයල්ලා එතකොට හරි කියල....
    3) මේකට මුගේ නමේ සම්බන්ධයක් තියෙනවා කියල හිතෙනවා ඒත් ඒක මීටර් වෙන්නෙ නෑ

    4)පොර ඇමති කෙනෙක් හරි මොකෙක් හරි තද පොරක් ගෙ ඩ්‍රයිවරයෙක්....උට යන්න පාර හදල දීලා අපෙ පොලිසියෙ උන්දැලා
    5)උන් දෙන්නා රවුමට ගිහින් අඩු දුරක් ගියපු එකා රවුමෙ ඇතුලෙන් හැම වෙලේම ගිහින්...අනිකා පිටින් ම ගිහින්

    1. හරි :P
    3. :rolleyes::D
    4. නෑ :no:
    5. හරි :yes: හරක් දෙන්න බැඳල තියෙන්නේ සෙක්කුවක
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    3) ඌ උමගවල් දෙක තුනක් හාරලා හම්බවෙච්ච ගල් ටික ගෙනත් හිරකුඩුවේ ඇතුලේ ගොඩ ගහල ඒක උඩ නැගල උඩ තියෙන ජනේලෙන් පනින්න ඇති.

    ඇයි මේ උත්තරේ වැරදියිද ??
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හොඳ කටුසු පැටිය වගේ මට දෙවනි එකට උත්තරේ PM කරහන්කෝ. ඒක මගේ මනසට වද දෙනවා......
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    (1) ඔන්න එක තාත්ත කෙනෙක් පුතාල දෙන්නට කතා කරල කිවලු ඔයදෙන්න ගම වටේ රේස් එකක් යන්න ඕනේ ඔයාලගේ වාහන වලින්, අන්තිමය වෙන වාහනේ අයිතිකාරයට මගේ දේපල දෙනව කියල. පුත්තු දෙන්න වාහන දෙකට ගිහින් ස්ටාට් කරගත්තට අන්තිමය වෙන්න ඕනේ නිසා කවුරුත් අඟලක්වත් ඉස්සරහට ගියෙ නැල්ලු. වැඩේ කෙරෙන්නේ නැති තැන දෙන්නම අම්මට ප්‍රශ්නෙ කිවලු. අම්ම ප්‍රශ්නෙ විසඳුවලු, දෙන්නම කඩාගෙන බිඳගෙන ගිහින් රේස් එක ඉවර කරාලු. දින්න එකා දේපල ඔක්කොම ගත්තලු. තරගේ නීති රීති වෙනස් උනේ නැත්තන් කොහොමද එහෙම උනේ ? අම්ම කියන්න ඇති උඹල දෙන්න වාහන දෙක මාරු කරගනිල්ල කියල. මොකද තාත්ත කිවුවේ අන්තිමය වෙන වාහනේ අයිතිකාරයට දේපල දෙනවා කියලනේ. ඉතින් අරුන් දෙන්න හැටට හැටේ රේස් යන්න අති තමන්ගේ වාහනේ යන එකාව පරද්දන්න.

    (2) බින්දු එයා හිටපු කාමරේ මැද කට ඇරගෙන මැරිල වැටිල ඉන්නව එහා පැත්තෙ තිබ්බ කොච්චි ස්ටේෂන් එකේ මාස්ටර් කාමරේ ජනේලෙන් දැක්කලු . හොයාගන්න පුළුවන් උන එකම සාක්කිය බිම පොලව තෙත තිබ්බ එකයි වැටිලා තිබ්බ විදුරු කෑලි ටිකකුයිලු. තුවාල, ලේ පැල්ලම්, පහරදීපු සලකුණු ඇතුළු කිසිම අසාමාන්‍ය දෙයක් නෑ ලු. දොර ජනෙල් ඇතුලෙන් ලොක් කරල හින්ද වෙන කවුරුත් ඇවිල්ලත් නෑ. මැරෙන්න තරන් වයසක්වත් ලෙඩක් වත් තිබ්බෙත් නෑලු, වසක් විසක් කැවිලත් නෑ. මෙයා මැරුණේ කොහොමද ?

    (3) හිරකාරයෙක් හිස් කුඩුවක ඉන්නවලු, පනින්න ක්‍රම දෙකයි තියෙන්නෙ. එකක් කුඩුවේ උඩින් තියෙන ජනේලෙන්. හැබැයි ඒකට උස මදි, එල්ලෙන්න වත් නගින්නවත් කිසිම දෙයක් නෑ. අනිත් එකම ක්‍රමේ යටින් උමගක් හාරන එක, හැබැයි කොහෙට හෑරුවත් ගලක් සෙට් වෙනවලු. දවසක් මෙයා හිරෙන් පැන්නලු, ඒ කොහොමද ? ඌ උමගවල් දෙක තුනක් හාරලා හම්බවෙච්ච ගල් ටික ගෙනත් හිරකුඩුවේ ඇතුලේ ගොඩ ගහල ඒක උඩ නැගල උඩ තියෙන ජනේලෙන් පනින්න ඇති.

    (4) ඩ්‍රයිවර් කෙනෙක් ට්‍රැෆික් ලයිට් වල රතු පාට තියෙද්දී දිගටම ගිහින් වමට හැරවීම තහනම් කියල බෝඩ් එකක් ගාවින් වමට හැරුනලු, ඒ පාර වන් වේ පාරක්, මෙයා විරුද්ධ පැත්තට දිගටම ගිහින් බලපුවම ඒ පාර යන්නේ කෙලින්ම පොලිසියෙ බැරියර් එකක් ගාවට, ඒ එක්කම පොලිස් වාහනෙකුත් පස්සෙන්ම ආවලු පිඹගෙන. පොලිස් වාහනේ අය මෙයා ආපු විදිහ දැකලත් දඩ ගැහුවේ නෑ, ඇයි ඒ ? ඌ පොලිසිය හොයා හොයා හිටපු අපරාධ කාරයෙක් වෙන්න ඇති, පොලිසියෙන් පන්නනකොට ඔය කියන විදිහට මාර්ග නීති කඩ කරගෙන ඇවිල්ල පොලිස් බැරියර් එක ළඟ හිර වෙන්න ඇති. එතකොට ඉතින් දඩ ගහන්නේ නැහැනේ අල්ලලා හිරේ දානවා මිසක්.

    (5) ගොන්නු දෙන්නෙක් එකම විය ගහට එක ලඟින්ම බැඳල තියෙනව. එකෙක් දවසට හැතැම්ම දහයක් යනව, අනික් එකා යන්නේ හැතැම්ම නමයයි. එක හරකෙක් අඩු දුරක් යන්නෙ කොහොමද ? ගොන්නු දෙන්න යන්නේ වෘත්තාකාර ගමන් මාර්ගයක වෙන්න ඇති. එතකොට ඇතුල් පැත්තේ ඉන්න එකා යන දුර ප්‍රමාණය සාපේක්ෂව අඩුයිනේ.

    (6) ගොඩක් සත්තුන්ගේ කන එන්නේ අඟට කලින් , හැබැයි එක තැනකදී අඟ එන්නේ කනට කලින්, ඒ කොහෙද ? රයිනෝසිරස්ගේ

    (7) කරන්න උත්සහ කරොත් දඬුවම් ලැබෙන එත් කරොත් කිසිම දඬුවමක් නැති වැරැද්ද මොකද්ද ? සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම

    (8) මනුස්සයෙක් වාහනයක් එළවන් එනකොට කලුපාට බල්ලෙක් කලුපාට තාර පාර මැද බුදියන් ඉන්නව. හඳ එළියත් නෑ, වාහනේ හෙඩ් ලයිට් දාලත් නෑ, පාරේ වෙන ලයිට් කණු ඇත්තෙත් නෑ. හැබැයි මනුස්සය බල්ල දැකල බ්රේක් ගහනව. මනුස්සය කොහොමද බල්ල පාර මැද ඉන්නව කියල දැක්කේ ? ඌ වාහනේ එලවාගෙන ගිහින් තියෙන්නේ ගිනි මද්දහනේ වෙන්න ඇති
    :yes::yes:
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    3) ඌ උමගවල් දෙක තුනක් හාරලා හම්බවෙච්ච ගල් ටික ගෙනත් හිරකුඩුවේ ඇතුලේ ගොඩ ගහල ඒක උඩ නැගල උඩ තියෙන ජනේලෙන් පනින්න ඇති.

    ඇයි මේ උත්තරේ වැරදියිද ??
    BUMP
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,981
    113

    (1) ඔන්න එක තාත්ත කෙනෙක් පුතාල දෙන්නට කතා කරල කිවලු ඔයදෙන්න ගම වටේ රේස් එකක් යන්න ඕනේ ඔයාලගේ වාහන වලින්, අන්තිමය වෙන වාහනේ අයිතිකාරයට මගේ දේපල දෙනව කියල. පුත්තු දෙන්න වාහන දෙකට ගිහින් ස්ටාට් කරගත්තට අන්තිමය වෙන්න ඕනේ නිසා කවුරුත් අඟලක්වත් ඉස්සරහට ගියෙ නැල්ලු. වැඩේ කෙරෙන්නේ නැති තැන දෙන්නම අම්මට ප්‍රශ්නෙ කිවලු. අම්ම ප්‍රශ්නෙ විසඳුවලු, දෙන්නම කඩාගෙන බිඳගෙන ගිහින් රේස් එක ඉවර කරාලු. දින්න එකා දේපල ඔක්කොම ගත්තලු. තරගේ නීති රීති වෙනස් උනේ නැත්තන් කොහොමද එහෙම උනේ ?
    වාහන දෙක මාරු කරගෙන

    (2) බින්දු එයා හිටපු කාමරේ මැද කට ඇරගෙන මැරිල වැටිල ඉන්නව එහා පැත්තෙ තිබ්බ කොච්චි ස්ටේෂන් එකේ මාස්ටර් කාමරේ ජනේලෙන් දැක්කලු . හොයාගන්න පුළුවන් උන එකම සාක්කිය බිම පොලව තෙත තිබ්බ එකයි වැටිලා තිබ්බ විදුරු කෑලි ටිකකුයිලු. තුවාල, ලේ පැල්ලම්, පහරදීපු සලකුණු ඇතුළු කිසිම අසාමාන්‍ය දෙයක් නෑ ලු. දොර ජනෙල් ඇතුලෙන් ලොක් කරල හින්ද වෙන කවුරුත් ඇවිල්ලත් නෑ. මැරෙන්න තරන් වයසක්වත් ලෙඩක් වත් තිබ්බෙත් නෑලු, වසක් විසක් කැවිලත් නෑ. මෙයා මැරුණේ කොහොමද ?
    බින්දු ඉදපු මාලු ටැන්කිය වැටිල:P

    (3) හිරකාරයෙක් හිස් කුඩුවක ඉන්නවලු, පනින්න ක්‍රම දෙකයි තියෙන්නෙ. එකක් කුඩුවේ උඩින් තියෙන ජනේලෙන්. හැබැයි ඒකට උස මදි, එල්ලෙන්න වත් නගින්නවත් කිසිම දෙයක් නෑ. අනිත් එකම ක්‍රමේ යටින් උමගක් හාරන එක, හැබැයි කොහෙට හෑරුවත් ගලක් සෙට් වෙනවලු. දවසක් මෙයා හිරෙන් පැන්නලු, ඒ කොහොමද ?
    හාරපු පස් ගොඩ උඩ නැගල? :oo:

    (4) ඩ්‍රයිවර් කෙනෙක් ට්‍රැෆික් ලයිට් වල රතු පාට තියෙද්දී දිගටම ගිහින් වමට හැරවීම තහනම් කියල බෝඩ් එකක් ගාවින් වමට හැරුනලු, ඒ පාර වන් වේ පාරක්, මෙයා විරුද්ධ පැත්තට දිගටම ගිහින් බලපුවම ඒ පාර යන්නේ කෙලින්ම පොලිසියෙ බැරියර් එකක් ගාවට, ඒ එක්කම පොලිස් වාහනෙකුත් පස්සෙන්ම ආවලු පිඹගෙන. පොලිස් වාහනේ අය මෙයා ආපු විදිහ දැකලත් දඩ ගැහුවේ නෑ, ඇයි ඒ ?
    මොකද ඩ්‍රය්වර් ගියෙ පයින්:lol:

    (5) ගොන්නු දෙන්නෙක් එකම විය ගහට එක ලඟින්ම බැඳල තියෙනව. එකෙක් දවසට හැතැම්ම දහයක් යනව, අනික් එකා යන්නේ හැතැම්ම නමයයි. එක හරකෙක් අඩු දුරක් යන්නෙ කොහොමද ?
    එකෙක් ඈතින් බැදල ඇත්තෙ

    (7) කරන්න උත්සහ කරොත් දඬුවම් ලැබෙන එත් කරොත් කිසිම දඬුවමක් නැති වැරැද්ද මොකද්ද ?
    suicide

    (8) මනුස්සයෙක් වාහනයක් එළවන් එනකොට කලුපාට බල්ලෙක් කලුපාට තාර පාර මැද බුදියන් ඉන්නව. හඳ එළියත් නෑ, වාහනේ හෙඩ් ලයිට් දාලත් නෑ, පාරේ වෙන ලයිට් කණු ඇත්තෙත් නෑ. හැබැයි මනුස්සය බල්ල දැකල බ්රේක් ගහනව. මනුස්සය කොහොමද බල්ල පාර මැද ඉන්නව කියල දැක්කේ ?
    ඉර එලියෙන්

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    (2) බින්දු එයා හිටපු කාමරේ මැද කට ඇරගෙන මැරිල වැටිල ඉන්නව එහා පැත්තෙ තිබ්බ කොච්චි ස්ටේෂන් එකේ මාස්ටර් කාමරේ ජනේලෙන් දැක්කලු . හොයාගන්න පුළුවන් උන එකම සාක්කිය බිම පොලව තෙත තිබ්බ එකයි වැටිලා තිබ්බ විදුරු කෑලි ටිකකුයිලු. තුවාල, ලේ පැල්ලම්, පහරදීපු සලකුණු ඇතුළු කිසිම අසාමාන්‍ය දෙයක් නෑ ලු. දොර ජනෙල් ඇතුලෙන් ලොක් කරල හින්ද වෙන කවුරුත් ඇවිල්ලත් නෑ. මැරෙන්න තරන් වයසක්වත් ලෙඩක් වත් තිබ්බෙත් නෑලු, වසක් විසක් කැවිලත් නෑ. මෙයා මැරුණේ කොහොමද ?
    බින්දු ඉදපු මාලු ටැන්කිය වැටිල:P

    Leonardo-DiCaprio-Clap.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    3) ඌ උමගවල් දෙක තුනක් හාරලා හම්බවෙච්ච ගල් ටික ගෙනත් හිරකුඩුවේ ඇතුලේ ගොඩ ගහල ඒක උඩ නැගල උඩ තියෙන ජනේලෙන් පනින්න ඇති.

    ඇයි මේ උත්තරේ වැරදියිද ??

    හයියෝ මට වැරදුන බන් මම උත්තරේ ආය එඩිට් කරා, හිරකාරයාගේ එක හරි, ඩ්‍රයිවර් ගේ එක වැරදි :sorry:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,992
    1
    8,834
    113
    -~උලක් උඩ-~
    හා මේක කියන්න.. මාලු ටැංකියක් ඇතුලෙ බෝම්බයක් තියනවලු. තව ඒක ඇතුලෙ බෝනික්කෙක්, වීදුරු බෝලයක්, වතුර බෝතලයක් හා ජංගම දුරකතකයක් තියනවලු. බෝම්බෙ පිපුරුවහම මුලින්ම විනාශ වෙන්නෙ මොකක්ද:rolleyes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    හා මේක කියන්න.. මාලු ටැංකියක් ඇතුලෙ බෝම්බයක් තියනවලු. තව ඒක ඇතුලෙ බෝනික්කෙක්, වීදුරු බෝලයක්, වතුර බෝතලයක් හා ජංගම දුරකතකයක් තියනවලු. බෝම්බෙ පිපුරුවහම මුලින්ම විනාශ වෙන්නෙ මොකක්ද:rolleyes:

    Bombene puta?:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හා මේක කියන්න.. මාලු ටැංකියක් ඇතුලෙ බෝම්බයක් තියනවලු. තව ඒක ඇතුලෙ බෝනික්කෙක්, වීදුරු බෝලයක්, වතුර බෝතලයක් හා ජංගම දුරකතකයක් තියනවලු. බෝම්බෙ පිපුරුවහම මුලින්ම විනාශ වෙන්නෙ මොකක්ද:rolleyes:

    බෝම්බේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    (2) බින්දු එයා හිටපු කාමරේ මැද කට ඇරගෙන මැරිල වැටිල ඉන්නව එහා පැත්තෙ තිබ්බ කොච්චි ස්ටේෂන් එකේ මාස්ටර් කාමරේ ජනේලෙන් දැක්කලු . හොයාගන්න පුළුවන් උන එකම සාක්කිය බිම පොලව තෙත තිබ්බ එකයි වැටිලා තිබ්බ විදුරු කෑලි ටිකකුයිලු. තුවාල, ලේ පැල්ලම්, පහරදීපු සලකුණු ඇතුළු කිසිම අසාමාන්‍ය දෙයක් නෑ ලු. දොර ජනෙල් ඇතුලෙන් ලොක් කරල හින්ද වෙන කවුරුත් ඇවිල්ලත් නෑ. මැරෙන්න තරන් වයසක්වත් ලෙඩක් වත් තිබ්බෙත් නෑලු, වසක් විසක් කැවිලත් නෑ. මෙයා මැරුණේ කොහොමද ?
    බින්දු ඉදපු මාලු ටැන්කිය වැටිල:P

    (4) ඩ්‍රයිවර් කෙනෙක් ට්‍රැෆික් ලයිට් වල රතු පාට තියෙද්දී දිගටම ගිහින් වමට හැරවීම තහනම් කියල බෝඩ් එකක් ගාවින් වමට හැරුනලු, ඒ පාර වන් වේ පාරක්, මෙයා විරුද්ධ පැත්තට දිගටම ගිහින් බලපුවම ඒ පාර යන්නේ කෙලින්ම පොලිසියෙ බැරියර් එකක් ගාවට, ඒ එක්කම පොලිස් වාහනෙකුත් පස්සෙන්ම ආවලු පිඹගෙන. පොලිස් වාහනේ අය මෙයා ආපු විදිහ දැකලත් දඩ ගැහුවේ නෑ, ඇයි ඒ ?මොකද ඩ්‍රය්වර් ගියෙ පයින්:lol:

    :D හරි හරි, මේ දෙක කවුරුත් කිවේ නෑ කලින් :D
    බිංදුගේ මාළු ටැංකිය වැටුනේ කෝච්චිය ගිය පාරට, ස්ටේෂන් එක එහා පැත්තෙ නෙ
     
    Last edited: