Lancer එකක් නේද තිබ්බෙ කලින් (CB2?)![]()
ow machan. eka magema salli walin gaththa first car eka

Lancer එකක් නේද තිබ්බෙ කලින් (CB2?)![]()

ඒක වාසියක් වෙන්නෙ කොහොමේ![]()
උඹ පදින්නේ මොකක්ද??
උඹේ වාහනේ ගියර් බොක්ස් එක මොකද්ද?
වාසි බලාගෙන නෙමෙයිනෙ බන් හැම වාහනයක්ම ගන්නේ. සැප පහසුවට අපේ වැඩ ටික කරගන්නනේ . වාසියක් ඔනි නම් ඉතින් වාහන බිස්නස් එකක් කරන්න ඕනි...
වාසි ඕනෙම නම් ඉතින් ... මැනුවල් වලට වඩා ඔටෝ ඕනේ මඟුලක් ලන්කාවේ මාකට් එක වැඩි...
රෙන්ට් කරන්න ගියත් එච්චර තමා...
තව පෙට්රල් සුපිරියට කරනවා සාක්කුවට වාසි.... (CVT)
උඹට ඕනි සල්ලි පැත්තෙන් වාසිද?
ටෙක්නිකල් පැත්තෙන් වාසිද?

නෑ නෑ මං ඇහුවේ Conv. Auto එකකට සාපේක්ෂව, Conv. Auto එකේ Reliability Sacrifice කරන්න තරම් CVT එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා![]()
![]()

Conventional Auto
නෑ බන් මම කිව්වෙ Toyota වගේ Manufacturer කෙනෙක් Conv. Auto අත ඇරලා CVT ගියර්බොක්ස් එවන්න FE ඇරුණාම වෙන මොකුත් හේතු (වාසි!) තියෙනවද කියලා.
පෞද්ගලිකවම නම් ඉතිං මට ඕන අඩු වියදමෙන් වැඩිම Driving Pleasure... FE එකත් ඕන නඩත්තු වියදං අඩු වෙන්නත් ඕන![]()
ඕව හදන්නෙ අවුරුදු 5ක් පැදල විසි කරන්නනෙ. ලන්කාවෙ වාහන පාවිච්චි කරන්න පටන් ගන්නෙම අවුරුදු 2-3ක් ජපානෙත් පැදලනේ. ඉතින් මෙහෙට හරියන්නෙ පට්ට ගහන්න පුලුවන් විදියට හදපු මැනුවල් තමා. මැනුවල් වලට බඉන්නෙ ක්ලච් බැලන්ස් නැති මලාට අඩි 10ක් දුවන්නෙ නැති පොරවල් තමා![]()

The biggest benefit of the CVT box is the smooth gear transition method. It is mostly effective in overtaking where there is no momentarily lag of shifting gears which is prevalent in normal Auto boxes. CVT continually change the optimal gears in the given situation. Fuel efficiency is also a added benefit of the CVT box. CVT gear box is generally has smooth operation. Therefore they are used in more luxury type vehicles and any other platform which has a mind for smooth operation.

ඒකද auto වෙනුවට CVT දාල තියෙන්නෙ
එතකොට smooth operation + FE එකට Reliability trade කරලා වගේ නේ
Speedmalli කිව්වා වගේ ජපානෙ ඕව 100k+ km දුවන අය අඩු ඇති![]()
Conventional Auto
නෑ බන් මම කිව්වෙ Toyota වගේ Manufacturer කෙනෙක් Conv. Auto අත ඇරලා CVT ගියර්බොක්ස් එවන්න FE ඇරුණාම වෙන මොකුත් හේතු (වාසි!) තියෙනවද කියලා.
පෞද්ගලිකවම නම් ඉතිං මට ඕන අඩු වියදමෙන් වැඩිම Driving Pleasure... FE එකත් ඕන නඩත්තු වියදං අඩු වෙන්නත් ඕන![]()
ඒකද auto වෙනුවට CVT දාල තියෙන්නෙ
එතකොට smooth operation + FE එකට Reliability trade කරලා වගේ නේ
Speedmalli කිව්වා වගේ ජපානෙ ඕව 100k+ km දුවන අය අඩු ඇති![]()
Honda wala ehema awe life time replace karanna one ne kiyala. kohoma hari eka ehema une ne.

oka machan mulinma introduce kale maintenance free gear box ekak hatiyata.Honda wala ehema awe life time replace karanna one ne kiyala. kohoma hari eka ehema une ne.
man hithanawa issarahata CVT reliable wei. 2010+ Japanese car enne aluthma CVT technology ekak ekka. ekai 2010+ Allion ekak 2007 ekakata wada fuel efficient. reliability ekath tikak wedi athi kiyala man hithanawa. oka continuous improvement process ekak ne.
dan Indiaweth CVT wahana launch karala thiyenne![]()
![]()
2010+ Allion එකේ ඔය 100k වලින් CVT Box එකේ අවුල් එන සීන් එක නැද්ද?Conventional Auto
නෑ බන් මම කිව්වෙ Toyota වගේ Manufacturer කෙනෙක් Conv. Auto අත ඇරලා CVT ගියර්බොක්ස් එවන්න FE ඇරුණාම වෙන මොකුත් හේතු (වාසි!) තියෙනවද කියලා.
පෞද්ගලිකවම නම් ඉතිං මට ඕන අඩු වියදමෙන් වැඩිම Driving Pleasure... FE එකත් ඕන නඩත්තු වියදං අඩු වෙන්නත් ඕන![]()
2010+ Allion එකේ ඔය 100k වලින් CVT Box එකේ අවුල් එන සීන් එක නැද්ද?
අඩු වියදම බලනවනම් මචන් මැනුවල් හරි ඔටෝ හරි තමයි... මොකද සීවීටී ඔයිල් ටිකක් ගනන්... අනික ඔටෝ වලට කලින් මාරු කරන තරමට හොඳයි... KM 30,000 සමහරු කියනව KM 25,000 නම් තවත් හොඳයි කියලා.
සීවීටී ජපනගේ හෝ ටොයෝටා එකට අයිති දෙයක් නෙමෙයි... ගොඩක් කාර් කම්පැනි පාවිච්චි කරනවා..
විකි....
Leonardo da Vinci, in 1490, conceptualized a stepless continuously variable transmission.[dubious ] Milton Reeves invented a variable-speed transmission for saw milling in 1879, which he applied to his first car in 1896.[21] The first patent for a friction-based belt CVT for a car was filed in Europe[clarification needed] by Daimler and Benz in 1886, and a US patent for a toroidal CVT was granted in 1935.[22][23]
ගූගල් එකේ ගොඩක් විස්තර තියනවා...
බලන්න...
හැම දේකම දෙපැත්තක් තියනවා... හොඳ සහ නරක... වාසි සහ අවාසි...
කෙනෙක්ට හරියන දේ තව කෙනෙක්ට හරි නොයන්න පුලුවන්...
ඕව හදන්නෙ අවුරුදු 5ක් පැදල විසි කරන්නනෙ. ලන්කාවෙ වාහන පාවිච්චි කරන්න පටන් ගන්නෙම අවුරුදු 2-3ක් ජපානෙත් පැදලනේ. ඉතින් මෙහෙට හරියන්නෙ පට්ට ගහන්න පුලුවන් විදියට හදපු මැනුවල් තමා. මැනුවල් වලට බඉන්නෙ ක්ලච් බැලන්ස් නැති මලාට අඩි 10ක් දුවන්නෙ නැති පොරවල් තමා![]()

මගෙ සීවීටී එක කැඩුනේ වාහනේ හදලා අවුරුදු 9 කින්.
සීවීටී ගියා කියල වාහනේ විසි කරන්න ඔනි නෑ බන්.![]()
කැඩිච්ච කෑල්ල හදල හොඳට දුවත හැකි...
පුෂ් සයිකලේකද ලෙඩ එන්නේ මෝටර් සයිකලේකද?
පෙට්රල් එන්ජිමද ඉක්මනට ලෙඩ දෙන්නේ ඩීසල් එන්ජිමද??
ඒ වගේ තමා බන්.
මමත් මචන් 5 වසරේ වගේ ඉඳන් ගෙදර තිබුන මැනුවල් වාහන පදිනවා...
Toyota corolla DX KE 72
Toyota Hiace Shell model
Mitsubishi L300 PO5
Mitsubishi L200 Strada
මම ලයිසන් ගත්තේ මිට්සුබිශි PO5 එකෙන්. 2.5 පැජෙරෝ එන්ජිම. පට්ට වන්ඩිය..
ඒ උනාට දැන් නම් මැනුවල් වලට ආසාවක් නෑ.. මැනුවල් හොඳයි නිවාඩු දවස් වල යාලුවොත් එක්ක ආතල් 1ක් ගන්න යන්න... සතියේ දවස් වල ට්රැෆික් එකේ ටවුන් එකේ අපෝ......
ක්ලච් බැලන්ස් කියන්නේ මහ දෙයක් නෙමෙයි බන්. අද කාලේ කෙල්ලොත් වීල් ස්පින් කරන්නේ..![]()
මොකද රොකට් සයන්ස් ඔනිද බන් කන්දක මැද නවත්තලා අයේ ඉස්සරහට ගන්න එන්ජිම නවත්තගන්නෙ නැතුව?

සින්හලු හිතන් ඉන්නෙ ඔටෝ පදින උන්ට මැනුවල් බෑ කියල.කාට කියන්නද මේවා 
එහෙම අයට ක්ලච් බැලන්ස් එකත් රොකට් සයන්ස් තමා බන් 

Harakek Wage gihilla wahana gaththoth ohoma thama.....Apith second hand wahana padinawa 10 years withara ehema loku kisima avlak ne,,,,,,උඹ ඉතින් වාහනයක් ගන්න කලින් එ්ක ගැන බලන්න දන්ෙන නැති හරෙකක් ෙන්....