USED CAR VS BRAND NEW CAR

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
ඒක වාසියක් වෙන්නෙ කොහොමේ :frown:

උඹ පදින්නේ මොකක්ද??
උඹේ වාහනේ ගියර් බොක්ස් එක මොකද්ද?

වාසි බලාගෙන නෙමෙයිනෙ බන් හැම වාහනයක්ම ගන්නේ. සැප පහසුවට අපේ වැඩ ටික කරගන්නනේ . වාසියක් ඔනි නම් ඉතින් වාහන බිස්නස් එකක් කරන්න ඕනි...

වාසි ඕනෙම නම් ඉතින් ... මැනුවල් වලට වඩා ඔටෝ ඕනේ මඟුලක් ලන්කාවේ මාකට් එක වැඩි...
රෙන්ට් කරන්න ගියත් එච්චර තමා...
තව පෙට්‍රල් සුපිරියට කරනවා සාක්කුවට වාසි.... (CVT)

උඹට ඕනි සල්ලි පැත්තෙන් වාසිද?
ටෙක්නිකල් පැත්තෙන් වාසිද?
 
Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,147
    113

    Conventional Auto :yes:

    නෑ බන් මම කිව්වෙ Toyota වගේ Manufacturer කෙනෙක් Conv. Auto අත ඇරලා CVT ගියර්බොක්ස් එවන්න FE ඇරුණාම වෙන මොකුත් හේතු (වාසි!) තියෙනවද කියලා.

    පෞද්ගලිකවම නම් ඉතිං මට ඕන අඩු වියදමෙන් වැඩිම Driving Pleasure... FE එකත් ඕන නඩත්තු වියදං අඩු වෙන්නත් ඕන :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,439
    113
    Auckland

    නෑ නෑ මං ඇහුවේ Conv. Auto එකකට සාපේක්ෂව, Conv. Auto එකේ Reliability Sacrifice කරන්න තරම් CVT එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා :nerd:
    :yes:

    ඕව හදන්නෙ අවුරුදු 5ක් පැදල විසි කරන්නනෙ. ලන්කාවෙ වාහන පාවිච්චි කරන්න පටන් ගන්නෙම අවුරුදු 2-3ක් ජපානෙත් පැදලනේ. ඉතින් මෙහෙට හරියන්නෙ පට්ට ගහන්න පුලුවන් විදියට හදපු මැනුවල් තමා. මැනුවල් වලට බඉන්නෙ ක්ලච් බැලන්ස් නැති මලාට අඩි 10ක් දුවන්නෙ නැති පොරවල් තමා :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Conventional Auto :yes:

    නෑ බන් මම කිව්වෙ Toyota වගේ Manufacturer කෙනෙක් Conv. Auto අත ඇරලා CVT ගියර්බොක්ස් එවන්න FE ඇරුණාම වෙන මොකුත් හේතු (වාසි!) තියෙනවද කියලා.

    පෞද්ගලිකවම නම් ඉතිං මට ඕන අඩු වියදමෙන් වැඩිම Driving Pleasure... FE එකත් ඕන නඩත්තු වියදං අඩු වෙන්නත් ඕන :D

    The biggest benefit of the CVT box is the smooth gear transition method. It is mostly effective in overtaking where there is no momentarily lag of shifting gears which is prevalent in normal Auto boxes. CVT continually change the optimal gears in the given situation. Fuel efficiency is also a added benefit of the CVT box. CVT gear box is generally has smooth operation. Therefore they are used in more luxury type vehicles and any other platform which has a mind for smooth operation.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,147
    113
    ඕව හදන්නෙ අවුරුදු 5ක් පැදල විසි කරන්නනෙ. ලන්කාවෙ වාහන පාවිච්චි කරන්න පටන් ගන්නෙම අවුරුදු 2-3ක් ජපානෙත් පැදලනේ. ඉතින් මෙහෙට හරියන්නෙ පට්ට ගහන්න පුලුවන් විදියට හදපු මැනුවල් තමා. මැනුවල් වලට බඉන්නෙ ක්ලච් බැලන්ස් නැති මලාට අඩි 10ක් දුවන්නෙ නැති පොරවල් තමා :lol:

    ඉතිං Conv. Auto ගනින්කො. 300k ට ත් වඩා Transmission එකේ අවුලක් නැතුව දුවනවනේ ලංකාවේ conv.auto වාහන :nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,147
    113
    The biggest benefit of the CVT box is the smooth gear transition method. It is mostly effective in overtaking where there is no momentarily lag of shifting gears which is prevalent in normal Auto boxes. CVT continually change the optimal gears in the given situation. Fuel efficiency is also a added benefit of the CVT box. CVT gear box is generally has smooth operation. Therefore they are used in more luxury type vehicles and any other platform which has a mind for smooth operation.

    ඒකද auto වෙනුවට CVT දාල තියෙන්නෙ :nerd:
    එතකොට smooth operation + FE එකට Reliability trade කරලා වගේ නේ
    Speedmalli කිව්වා වගේ ජපානෙ ඕව 100k+ km දුවන අය අඩු ඇති :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,439
    113
    Auckland
    ඒකද auto වෙනුවට CVT දාල තියෙන්නෙ :nerd:
    එතකොට smooth operation + FE එකට Reliability trade කරලා වගේ නේ
    Speedmalli කිව්වා වගේ ජපානෙ ඕව 100k+ km දුවන අය අඩු ඇති :yes:

    CVT ඉස්සල්ලම ආවෙ නිසාන් වල. Premera එකේ එහෙම තියනව. ඒවගෙ එක ගැන නම් කියන්න දන්නෙ නෑ. හැබයි ඒ කාර් නම් දැන් ගොඩක් පරනයි
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Conventional Auto :yes:

    නෑ බන් මම කිව්වෙ Toyota වගේ Manufacturer කෙනෙක් Conv. Auto අත ඇරලා CVT ගියර්බොක්ස් එවන්න FE ඇරුණාම වෙන මොකුත් හේතු (වාසි!) තියෙනවද කියලා.

    පෞද්ගලිකවම නම් ඉතිං මට ඕන අඩු වියදමෙන් වැඩිම Driving Pleasure... FE එකත් ඕන නඩත්තු වියදං අඩු වෙන්නත් ඕන :D

    මම හිතුවෙ මැනුවල් හා ඔටො ගැන් කිව්වා කියල...
    සාම්ප්‍රදායික ඔටො වලට වඩා තෙල් වාසිය තමයි ලොකුම...මොකද ඔප්ටිමම් ගියර් එක හැම වෙලේම ලැබෙනවා කන්ටිනුවස් ගියර්ස් නිසා... මේ ක ලොකු ඇචීව්මන්ට් එකක් වාහන ලොකේ ඉතින් ඒක අත්හැරලා පරන ක්‍රමයට යන්න ඔනෙ නෑ කාටවත්.අපි හිතුවට මෙන්ටෙනස් අවුල් කියල වෙලාවට් ඔයිල් මාරු කරනවනම් කල් පැවැත්ම වැඩියි.අලුත් බඩු ගනන් කියන එක ඇත්ත.මොන දේ වුනත් අලුත් වෙන්න වෙන්න ගනන් වැඩි වෙනවා නේ.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka
    ඒකද auto වෙනුවට CVT දාල තියෙන්නෙ :nerd:
    එතකොට smooth operation + FE එකට Reliability trade කරලා වගේ නේ
    Speedmalli කිව්වා වගේ ජපානෙ ඕව 100k+ km දුවන අය අඩු ඇති :yes:

    oka machan mulinma introduce kale maintenance free gear box ekak hatiyata. :P Honda wala ehema awe life time replace karanna one ne kiyala. kohoma hari eka ehema une ne.

    man hithanawa issarahata CVT reliable wei. 2010+ Japanese car enne aluthma CVT technology ekak ekka. ekai 2010+ Allion ekak 2007 ekakata wada fuel efficient. reliability ekath tikak wedi athi kiyala man hithanawa. oka continuous improvement process ekak ne.

    dan Indiaweth CVT wahana launch karala thiyenne :) :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,147
    113
    oka machan mulinma introduce kale maintenance free gear box ekak hatiyata. :P Honda wala ehema awe life time replace karanna one ne kiyala. kohoma hari eka ehema une ne.

    man hithanawa issarahata CVT reliable wei. 2010+ Japanese car enne aluthma CVT technology ekak ekka. ekai 2010+ Allion ekak 2007 ekakata wada fuel efficient. reliability ekath tikak wedi athi kiyala man hithanawa. oka continuous improvement process ekak ne.

    dan Indiaweth CVT wahana launch karala thiyenne :) :baffled:

    :yes: 2010+ Allion එකේ ඔය 100k වලින් CVT Box එකේ අවුල් එන සීන් එක නැද්ද?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Conventional Auto :yes:

    නෑ බන් මම කිව්වෙ Toyota වගේ Manufacturer කෙනෙක් Conv. Auto අත ඇරලා CVT ගියර්බොක්ස් එවන්න FE ඇරුණාම වෙන මොකුත් හේතු (වාසි!) තියෙනවද කියලා.

    පෞද්ගලිකවම නම් ඉතිං මට ඕන අඩු වියදමෙන් වැඩිම Driving Pleasure... FE එකත් ඕන නඩත්තු වියදං අඩු වෙන්නත් ඕන :D

    අඩු වියදම බලනවනම් මචන් මැනුවල් හරි ඔටෝ හරි තමයි... මොකද සීවීටී ඔයිල් ටිකක් ගනන්... අනික ඔටෝ වලට කලින් මාරු කරන තරමට හොඳයි... KM 30,000 සමහරු කියනව KM 25,000 නම් තවත් හොඳයි කියලා.

    සීවීටී ජපනගේ හෝ ටොයෝටා එකට අයිති දෙයක් නෙමෙයි... ගොඩක් කාර් කම්පැනි පාවිච්චි කරනවා..

    විකි....

    Leonardo da Vinci, in 1490, conceptualized a stepless continuously variable transmission.[dubious ] Milton Reeves invented a variable-speed transmission for saw milling in 1879, which he applied to his first car in 1896.[21] The first patent for a friction-based belt CVT for a car was filed in Europe[clarification needed] by Daimler and Benz in 1886, and a US patent for a toroidal CVT was granted in 1935.[22][23]

    ගූගල් එකේ ගොඩක් විස්තර තියනවා...
    බලන්න...

    හැම දේකම දෙපැත්තක් තියනවා... හොඳ සහ නරක... වාසි සහ අවාසි...
    කෙනෙක්ට හරියන දේ තව කෙනෙක්ට හරි නොයන්න පුලුවන්...

    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12

    Nissan CVT : Smooth as f*ck
    Source : I`m driving Nissan car which have a CVT gear box
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඕව හදන්නෙ අවුරුදු 5ක් පැදල විසි කරන්නනෙ. ලන්කාවෙ වාහන පාවිච්චි කරන්න පටන් ගන්නෙම අවුරුදු 2-3ක් ජපානෙත් පැදලනේ. ඉතින් මෙහෙට හරියන්නෙ පට්ට ගහන්න පුලුවන් විදියට හදපු මැනුවල් තමා. මැනුවල් වලට බඉන්නෙ ක්ලච් බැලන්ස් නැති මලාට අඩි 10ක් දුවන්නෙ නැති පොරවල් තමා :lol:

    මගෙ සීවීටී එක කැඩුනේ වාහනේ හදලා අවුරුදු 9 කින්.
    සීවීටී ගියා කියල වාහනේ විසි කරන්න ඔනි නෑ බන්. :rofl:
    කැඩිච්ච කෑල්ල හදල හොඳට දුවත හැකි...

    පුෂ් සයිකලේකද ලෙඩ එන්නේ මෝටර් සයිකලේකද?
    පෙට්‍රල් එන්ජිමද ඉක්මනට ලෙඩ දෙන්නේ ඩීසල් එන්ජිමද??

    ඒ වගේ තමා බන්.

    මමත් මචන් 5 වසරේ වගේ ඉඳන් ගෙදර තිබුන මැනුවල් වාහන පදිනවා...

    Toyota corolla DX KE 72
    Toyota Hiace Shell model
    Mitsubishi L300 PO5
    Mitsubishi L200 Strada

    මම ලයිසන් ගත්තේ මිට්සුබිශි PO5 එකෙන්. 2.5 පැජෙරෝ එන්ජිම. පට්ට වන්ඩිය..

    ඒ උනාට දැන් නම් මැනුවල් වලට ආසාවක් නෑ.. මැනුවල් හොඳයි නිවාඩු දවස් වල යාලුවොත් එක්ක ආතල් 1ක් ගන්න යන්න... සතියේ දවස් වල ට්‍රැෆික් එකේ ටවුන් එකේ අපෝ......

    ක්ලච් බැලන්ස් කියන්නේ මහ දෙයක් නෙමෙයි බන්. අද කාලේ කෙල්ලොත් වීල් ස්පින් කරන්නේ.. :rofl:
    මොකද රොකට් සයන්ස් ඔනිද බන් කන්දක මැද නවත්තලා අයේ ඉස්සරහට ගන්න එන්ජිම නවත්තගන්නෙ නැතුව? :confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    :lol::lol::lol: සින්හලු හිතන් ඉන්නෙ ඔටෝ පදින උන්ට මැනුවල් බෑ කියල.කාට කියන්නද මේවා :(:( එහෙම අයට ක්ලච් බැලන්ස් එකත් රොකට් සයන්ස් තමා බන් :lol::lol:
     
    • Like
    Reactions: marQuis

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    දැන් නං අළුතෙන් එන ගොඩක් වාහන වල පරණ විදියෙ ඔටෝ ගියර් එනව ගොඩක් අඩුයි. තියෙන්නෙ CVT නැත්නම් iDCT මැනුවල් නං යම් ප්‍රමාණයක් හදනව මැනුවල් වලට කැමති අයත් ඉන්න නිසා ඒත් රැල්ල තියෙන්නෙ CVT වගේ ඒවට තමයි. දැන් ලෝකෙ මොන භාණ්ඩයක් ගත්තත් durability කියන එක ලොකු සාධකයක් නෙමෙයි. අපි ගාව ස්මාර්ට් ෆෝන් එකක් තියෙනව නං අවුරුද්දක් යනකොට අළුත් ෆෝන් එකක් ගන්න ට්‍රයි කරනව ෆෝන් එකේ ලෙඩක් නැතත්. ඉතින් මේ වෙනස්වීමේ ස්වභාවය කාර් වලටත් පොදුයි දැන් අළුතින් එන කාර් ඉස්සර වගේ පට්ට ගහන්න බෑ. තහඩුව ගණකම අඩුයි. ප්ලාස්ටික් වලත් තුනී ගතිය දැනෙනව ජපන් කාර් එකක වුනත්.

    මං අවුරුදු 4කටත් වැඩියෙන් දැන් පාවිච්චි කරන්නෙ Honda FIT GE6 එකක්. ඒකෙත් තියෙන්නෙ CVT පෙට්ටියක් තමයි මම නං ඔයිල් මාරු කරනව 20000න් වැඩි හොඳට වාහනේ මයිලේජ් 90000ක්දැනට නං දෙයියනේ කියල ලෙඩක් නෑ ගියර් බොක්ස් එකේ. එන්ජින් ටියුන්අප් එකකුත් කරා ප්ලග් ටික දාල, මට නං රිපෙයාර් කියල ආවෙ (ටයර් බැට්රි, සාමාන්‍ය සර්විස් හැර) බේරේක් පෑඩ්ස් බේරේක් disk බේරේක් වොෂර්, shockabsorber mounts, power window master switch, වයිපර් බ්ලේඩ්, කැබින් ෆිල්ටර්. AC ටිකක් මදි ගතියක් දැනෙන නිසා ලඟදි චෙක් කරන්න හිතං ඉන්නෙ. ඒ හැර කිසිම ලෙඩක් ආවෙ නෑ. CVT පැදල සාමාන්‍ය ඔටෝ එකක් පදිනකොට මට නිකං අවුල් වගේ වාහනේ පිකප් එක හරිම ස්මූත් විශේෂයෙන් අඩුවේග වලදි හරියට ස්කූටරයක් පදිනව වගේ පිකප් කරන්නෙ. හයිවේ එකේ පෙට්‍රල් කරනව 21න් එහා. මැනුවල් වලට වඩා ඔටෝ ගියර් කල් පැවැත්ම අඩුයි ඒත් දැන් ජපන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ඔටෝ ගියර් ඉදිරියෙන් ඉන්නෙ. CVT ඔටෝ තරම් වත් කල්පැවැත්මක් නෑ ඇත්ත තමයි ඒත් ඉස්සරහට එන හැම ගොඩක් ඒවයේ CVT තමයි ඉතින්. හොන්ඩ වල නං ලක්ෂෙට අඩුවෙන් යූස්ඩ් CVT පෙට්ටි ගන්න පුලුවන් ලේසියෙන්ම මම දන්න විදියට. මුල් කාලෙ සමහර මිනිස්සු CVT බොක්ස් වලට ඔටෝමැටික් වලට දාන ඔයිල් දාල අනාගත්ත, සමහර ඒවගෙ ඔයිල් වැඩිපුර දාල අනාගත්ත (ඕවය ඔයිල් මාරු කරන ක්‍රමයක් තියෙනව ඒ නිසා සුදුසුකම් තියෙන තැනකින් කරගන්න ඕන)CVT වාහනයක ලෙඩ ඉන්න කලින් පෙන්නන රෝග ලක්ෂණ තියෙනව (ගියර් පනින ඒක, ස්ලිප් වෙන එක, ලොකු දෙදරුම් කෑමක්, ගියර් පෙට්ටිය පැත්තෙන් හ්ම් සද්දයක්) ඒව හරියට බලල ගත්ත නං එච්චර ප්‍රශ්නයක් නෑ.
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    උඹ ඉතින් වාහනයක් ගන්න කලින් එ්ක ගැන බලන්න දන්ෙන නැති හරෙකක් ෙන්....
    Harakek Wage gihilla wahana gaththoth ohoma thama.....Apith second hand wahana padinawa 10 years withara ehema loku kisima avlak ne,,,,,,