USED CAR VS BRAND NEW CAR

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)

uba hena pandithayek wage ban
:angry:

ඇයි බන්?
කාටවත් ගොට්ට අල්ලනේ නැතුව ස්වාදීනව අදහස් ඉදිරිපත් කරන නිසාද??

ඉන්ටර්නෙට් එකෙන් බලලා මන් ගැන තීරණේකට එන උඹේ බුද්ධි මට්ටමත් මට හිතාගන්න පුලුවන්...

තව එකෙක් කිටන එකක දරාගන්න බැරි උඹෙ මානසික මට්ටමට මට කරන්න දෙයක් නෑ..

අනික මන් උබට මුකුත් කිව්වේ නෑනෙ... උඹේ ත්‍රෙඩ් එකත් නෙමෙයිනේ... ඇයි රිදුනේ??:rolleyes:

කවුරු හරි කිව්වද මෙහෙමවත් කරමු මූට කියලා..

ඕෆ් ටොපික් යන්නේ නැතුව අදාල දේ කතා කරපන්. කිරියෙ රූල්ස් ටික පොඩ්ඩක් බලල වරෙන්.:dull:
 
Last edited:

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,418
    1,541
    113
    Premio එක ගැන ටිකක් කියපන්කෝ තරහ නැතුව .2010 එකට වඩා ගොඩක් function වැඩිද 2013?තෙල් පාවිච්චිය කොහොමද?මොකක්ද ඕකෙ බලන්න ඕන විශේෂ දෙයක් තිනවද ?mage gawa thinawa machan allion 240 akak.mama beluwe ilagata oka dunnama premio akak ganna:)

    F, X, G kiyala versions thiyenawa machan. G Superior eka patta with leather seats, parking assist, etc. 2, 1.8, 1.5 thiyenawa. Puluwannam G ekakata ma yanna. Mama gaththe F ekak machan aparade G ekakata yanna thibunanam hodai kiyala thithenawa. 2010 eka nam use karala na machan compare karanna danne naha.

    Fuel 10-12 in Colombo (daily commute between Borella and Kollupitiya).
    16-18 high way.
     
    • Like
    Reactions: agrmrs

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,609
    2
    54,170
    113
    රත්තරං;20443846 said:

    ඇයි තව තියෙනවා. අලුත් සීවීටී ගියර් බොක්ස් මේන්ටෙනන්ස් ෆ්‍රී. ආයේ ඔයිල් දාන් නාන්න ඕනේ නෑ. ටිආනා එකේ තියෙන්නේ ලයිෆ්ටයිම් ගියර්බොක්ස් එකක්

    2013+ ඒවද බන්?
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ඇයි බන්?
    කාටවත් ගොට්ට අල්ලනේ නැතුව ස්වාදීනව අදහස් ඉදිරිපත් කරන නිසාද??

    ඉන්ටර්නෙට් එකෙන් බලලා මන් ගැන තීරණේකට එන උඹේ බුද්ධි මට්ටමත් මට හිතාගන්න පුලුවන්...

    තව එකෙක් කිටන එකක දරාගන්න බැරි උඹෙ මානසික මට්ටමට මට කරන්න දෙයක් නෑ..

    අනික මන් උබට මුකුත් කිව්වේ නෑනෙ... උඹේ ත්‍රෙඩ් එකත් නෙමෙයිනේ... ඇයි රිදුනේ??:rolleyes:

    කවුරු හරි කිව්වද මෙහෙමවත් කරමු මූට කියලා..

    ඕෆ් ටොපික් යන්නේ නැතුව අදාල දේ කතා කරපන්. කිරියෙ රූල්ස් ටික පොඩ්ඩක් බලල වරෙන්.:dull:

    sorry uba sinhala wachana wala teruma danne nane sinhala akuru type karata,,,

    kohoma hari mama eken adahas kare ubata me wishaya gana loku danumak tiyenawa kiyala,,

    uba ugathek kiyana eka...

    mata samawa dipan weradda mage ube guna warnana karanna giya eka ...
     
    • Like
    Reactions: marQuis

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,609
    2
    54,170
    113

    uba ugathek kiyana eka...

    mata samawa dipan weradda mage ube guna warnana karanna giya eka ...

    Angry smiley එකක් දාල පණ්ඩිතය කිව්වාම කවුද බං හිතන්නෙ ගුණ වර්ණනා කරනව කියල :lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    sorry uba sinhala wachana wala teruma danne nane sinhala akuru type karata,,,

    kohoma hari mama eken adahas kare ubata me wishaya gana loku danumak tiyenawa kiyala,,

    uba ugathek kiyana eka...

    mata samawa dipan weradda mage ube guna warnana karanna giya eka ...

    මම සින්හල විශාරද නෙමෙයි බන්.
    සින්හල ටයිප් කරන්න අමරුයි... ඒත් මාත් අනිත් අය ටයිප් කරන සින්හල ආසවෙන් කියවනවා.. ඒකයි මාත් සින්හලෙන් ටයිප් කරන්නේ. අනිත් අයට කියවන්න ලේසි වෙන්න..

    උඹේ කමෙන්ට් එක දැක්කම මට නෙමෙයි.. ඕනෙ එකෙක්ට හිතෙන්නෙ බනිනවා කියලා.:oo:

    හරි හරි උඹ එහෙම දෙයක් නෙමෙයි නම් අදහස් කලේ කමක් නෑ. සමාව ඉල්ලන්න ඕනි නෑ බන්...:D
    මගේ කමෙන්ට් එකත් අමතක කරලා දාපන්...:P

    තව දෙයක්, මම මේ සබ්ජෙක්ට් එක ගැන හෙන වැඩ්ඩෙක් නෙමෙයි බන්... මම දන්නේ නැති ඒව ගොඩක් තියනවා.:no:

    ඔන්න රෙප් දුන්නා.. උඹට එකෙන් මහ ලොකු වැඩක් නම් ගන්න බෑ... :rofl:
    ඒත් එක විතරයි මේ වෙලවේ කරන්න පුලුවන්...
     
    • Like
    Reactions: eshanx

    ela math rep ekak dunna.... danatamath mage rep walata kelala mokekda ekek nama nokiyana pol buruwek.
     
    • Like
    Reactions: agrmrs

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    F, X, G kiyala versions thiyenawa machan. G Superior eka patta with leather seats, parking assist, etc. 2, 1.8, 1.5 thiyenawa. Puluwannam G ekakata ma yanna. Mama gaththe F ekak machan aparade G ekakata yanna thibunanam hodai kiyala thithenawa. 2010 eka nam use karala na machan compare karanna danne naha.

    Fuel 10-12 in Colombo (daily commute between Borella and Kollupitiya).
    16-18 high way.
    Thank lot machan...එතකොට ඔයාලග තින්නෙ1500CC ද මචන්..G කරපුවත් ඇති නේද .?කොහොමද අදුරගන්නේ.?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    Thank lot machan...එතකොට ඔයාලග තින්නෙ1500CC ද මචන්..G කරපුවත් ඇති නේද .?කොහොමද අදුරගන්නේ.?

    1500CC එකේ හොදම එක F EX එක. 1500cc G superior කියල එකක් නෑ. ඒක පස්සෙ ශෙල් එකයි බැජ් එකයි ගහල කරන දෙයක් විතරයි.
    ඔරිජිනල් එන්නෙ 1800 2000 මොඩල්. එකෙත් හොදම 2.0 ivory interior එක තමා. ලන්කාවෙ නෑ දන්න විදියට :P
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,631
    3,351
    113
    1500CC එකේ හොදම එක F EX එක. 1500cc G superior කියල එකක් නෑ. ඒක පස්සෙ ශෙල් එකයි බැජ් එකයි ගහල කරන දෙයක් විතරයි.
    ඔරිජිනල් එන්නෙ 1800 2000 මොඩල්. එකෙත් හොදම 2.0 ivory interior එක තමා. ලන්කාවෙ නෑ දන්න විදියට :P
    ඒක තමයි හැම එකේම G superior ගහලා තීනවනේ..ඔකේ 1800CC එකද නිකන් G එක .allion 260 සමහර ඒව තීනවනෙ පිටිපස්සේ wiper එක නැති..ඒව පදින එවුන් කියනවා ඒවත් G ලු.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    F, X, G kiyala versions thiyenawa machan. G Superior eka patta with leather seats, parking assist, etc. 2, 1.8, 1.5 thiyenawa. Puluwannam G ekakata ma yanna. Mama gaththe F ekak machan aparade G ekakata yanna thibunanam hodai kiyala thithenawa. 2010 eka nam use karala na machan compare karanna danne naha.

    Fuel 10-12 in Colombo (daily commute between Borella and Kollupitiya).
    16-18 high way.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොනවද බන් ඒ?

    1.දැන් උඹ කියන විදිහට ඔක්කොම කරකවලා ලන්කාවේ 1ක් වත් නෑ ඔරිජිනල් මයිලේජ්...

    ඕක තමා එකම හේතුව? නැතිනම් ඕනෙම ජපන් වාහනයක් ලක්ශ 3.5 ක් දුවන්න පුලුවන් කිසි ලෙඩක් නෑ... ලෙඩක් ආවොත් අනිවා පට්ට ගහල මීටරේ කරකවලා.... සීයට දෙසීයක් ශුවර්???
    ඕක තමා උත්තරේ?

    මම මේ කල්පනා කලේ අර ලෙක්සස් එකේ ගියර්බොක්ස් එක ගියේ කොහොමද කියලා... ඒකත් ලක්ශ 3.5 එහා දුවලා කරකවලාද??:confused:

    මගෙ කාර් එකත් පට්ට ගහලා මීටරේ කරකවලා ඇති. එකනේ සීවීටී ගියේ... උඹට ඒක හොඳටම ෂුවර් නේ. ඒක මම ගද්දි 72 තිබ්බේ.

    අපි දන්නෙත් නෑ... ටොයෝට ලන්කා එකේ උන් දන්නෙත් නෑ... තව මම සෙලින්කෝ එකේ නර්ව් සෙන්ටර් එකේ මගේ හිතවත් ඉන්ජිනියර්ස් ලගෙන් ඇහුවා. උන් නම් දන්නව කේස් එක.. උන් කිව්ව ඔහොම ලෙඩක් තියනව කියල... සමහර විට උන් දන්නෙත් නැතුව ඇති...

    2.මචන් කොහොමද මීටරේ කරකවපුව හොයන්නේ?
    ඊලඟ පාර හරි බලලා හොඳ එකක් ගන්න...

    1.දාන කමෙන්ට්ස් හරියට කියවපන්. සේරම එහෙමයි කිව්වේ නෑ. රෙන්ට් අ කාර් කරන ඒවා තියෙනව හුගක්. ඒ වගේම ගෙවල් වල 110, එෆ් බී 15 තියෙනවා තාම වන් ඕනර් ලක්ශෙවත් දුවපු නැති ඒවා

    2.හොයන්න ක්‍රම ගොඩක් තියෙනවා. මෙන්න මේවා බලපන්.
    බ්‍රේක් පැඩල් එක ගෙවිල තියෙන මට්ටම
    ගියර් නොබ් එක අතටම මැදිලා දිලිවෙනවද
    ස්ටීරින් වීල් එක උඩ කොටස අතටම ගෙවිලද
    ස්විච් වල සුදු පාට ප්‍රින්ට් එක ගිහින්ද
    ඩ්‍රයිවර් සයිඩ් එකේ දොර පින් වල තත්වේ කොහොමද
    ඇන්ජින් මවුන්ට් අලුතෙන් දාලද
    වින්ඩ්ස්ක්‍රීන් එක වයිපර් බ්ලේඩ් වලට කැපිලද
    ඔයිල් මූඩිය (ඇනේ නෙමේ ) ඇරියහම ඇතුලේ දැලි වගේ බැදිලද
    ටැපට් කවරයේ කීපාරක් වගේ ගලවල තියෙනවද (නියන් පාරවල් වලින් කිව්වහැකි )
    සර්විස් රෙකෝර්ඩ් ෆයිල් එකේ දිනත් එක්ක මයිලේජ් ගැලපෙනවද

    ඔන්න ඔය වගේ සරල දේවල් වලින් වාහනේක මයිලේජ් එක තීරනය කලෑකි. ලක්ශයක් දුවපු වාහනයක් ඒකට දැනිලවත් නෑ (ජපන් / ඉංග්‍රීසි වාහන )
     
    • Like
    Reactions: laMir

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    තැන්ක් යූ මචන් කියලා දුන්නට...:D
    ක්ලච් කම්ප්‍රෙසර් 1ක් නෙමෙයි කියලා කතාවක් කිව්ව...:confused:

    කැබිය ගලවලා කැබින් එයාර් ෆිල්ටර් එක බැලුවම සාමාන්‍ය දුවිලි එක්ක හොඳට තිබුනලු...:rofl:
    ඒසී හදපු තැනිනුත් කිව්වලු වෙන අවුලක් නෑ කියලා..:rofl:

    එහෙනම්? එහෙනම් මොකක්ද, මොන අල ගෙඩියටද කම්ප්‍රෙශර් මාරු කලේ. කම්ප්‍රෙශන් නැතුව මාරු කලානම් ඉතින් වාහනේ ගත්ත එකා අමු මැට්ටෙක්නේ. ලේසියෙන් බලාගන්න පුලුවන් කම්ප්‍රෙශර් එකේ කාලේ ඉවරනම් ඒක ගැන මම දාලා ඇති කලින් පිටුවල

    එහෙනම් කම්ප්‍රෙශර් එක මාරුකලේ මොන ලෙඩේටද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මොනවද අප්පේ බන් උබලට එන මේ තරම් ලෙඩ??

    දැනට ගෙදර තියෙන ඒවගෙන්(තිබ්බ ඒවාගෙන් නෙමේ. ඒවා මතක නෑ ) මෙච්චරයි ලෙඩ ඇවිල්ලා තියෙන්නේ අව්රුදු ගානටම, රෙගියුලර් මේන්ටෙනස් සහ රිප්ලේස්මන්ට් ඇරුනහම

    1. ගියර් බොක්ස් එකක් ගියා. තනිකරම අපේ වරදින්
    2. පවර් පම්ප් එකේ ඔයිල් ලීක් වෙනවා ලාවට. ඒක හැදුවෙත් නෑ හදන්නෙත් නෑ:P:P අඩු දාලා දුවනව. හදපු දාට ත්‍රෙඩ් එකක් දාන්නම්. මේක උනේ මේ කියන වාහනේ සම්පූර්නෙන් ගලවලා හයිකලා ඇන්ජින් සයිඩ් එක. ඔක්ශන් එකකින් ගත්තේ. එවලේ පවර් පම්ප් එක මොකුත් කලේ නෑ තිබ්බ විදිහමයි තියෙන්නේ.
    3.රේඩියේටරේ ඩ්‍රේන් කොක් එකෙන් වතුර එන්න ගත්තා. ලොකුවට නෙමේ ලාවට. ඒක සදාකාලිකවම සුව කරල දැම්ම:rofl::rofl:. ආයේ ඉතින් ප්ලශ් කරනවනම් හෝස් එක ගලවන්න ඕනේ යටින්.. අපි එහෙමයි:yes::yes:ආයේ ඉතින් කැලනි ගග පිටාර ගැලුවත් එතනින් එන්නේ නෑ:rofl::rofl:
    4.ඩ්‍රයිවින් සීට් එකේ පවර් මෝටරේ හිර උනා. ඒකත් ගලෝලා මස් කරලා හදලා ඒකම හයි කලා

    ඔන්න ඕවා විතරයි ආවේ. මේ කිව්වේ 2002/2005 නිශ්පාදනේ කරපුවා..
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;20446263 said:

    1. ගියර් බොක්ස් එකක් ගියා. තනිකරම අපේ වරදින්

    පොඩ්ඩක් කියල දීපන්කො මොකද උනේ කියල. කොතනද වරදින්න පුළුවන් තැන්?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,443
    113
    Battaramulla, Sri Lanka
    Denso 5SER09C compressor eke ena solenoid valve ekai awul yanne. lede awama AC eka hitapu gaman off wenewa. valve eka wenama gaththoth tikak ganan. ae ganatama wage used compressor ekak ganna puluwan. godak ewun compressor ekama maru karala danawa. samahara ewun repair karanawa lu. oya 121, 110 comprressor walata wada wenas.

    okata product recall ekak thiyenewa Japan wala including CVT (second generation 2005-2010).

    http://xn--n8ji814v5jtnoov38aebd.com/車種別故障事例/トヨタ/アリオン修理費用.html
     
    Last edited: