වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;20443791 said:
    ඔය බඩා මාමා ඉස්සර ග්‍රාමසේවක කෙනෙක්.. රස්සා නැති උන්ට ගෑනු පිරිමි කරලා පිරිමි ගෑනු කරලා සහතික දීලා රස්සාවලට දාලා අහුවෙලා අයින් කලේ.. ඉතින් බැට්‍රි ගේම සුලු දෙයක්

    මම කිව්ව කියන්න එපා. හොද හිත මෙව්ව වෙයි
    :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඊයෙම දැම්මා මචන් ඇමරොන් එකක් ..

    බඩා මාමි ගාව ඕනේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. උබට ඕනේ නමක් කියපන් ඒ ජාතියෙන් බැටරි දෙනවා.. මිනිස්සු කියනවා නම විතරයි වෙනස් කියලා. ඒවා ඊරිසියාවට කියන කතා
    :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    ඊයෙම දැම්මා මචන් ඇමරොන් එකක් ..

    Uba amoron denme van ekatada ban? ape kalin tibbe global ekak 90Ah mataka widihata eka mama hithanne awrudu 4,5 wage use kara..

    amoron ekak passe denma 85Ah wenna one awrudu 2k wage.. battery eka nam awlak na.. but dual A/C, headlight, fog light wage dagattahama global ekata wada madi kiyala denenawa.. charge eke awlak na..

    ubata ehema denune nedda?
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown::frown: ආයේ තොපිලට ටයර් එකක්වත් අඩුවට අරන් දෙන්නේ නෑ කියලා මතක තියා ගනු.....!! :angry::angry:

    කට්ට කපපු ටයර්...:rofl:

    දැන්නම් මරු කියවයි හිටු කියලා...:P:P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113

    හයිප්‍රෙෂර් එකෙන් බැට්‍රිය හේදුවා.. තියන නම තිනර් ගාල යැව්වා.. ස්ටෙන්සිල් එක තියලා ස්ප්‍රේ කලා... ඊට පස්සෙ ඉතින් අලුතින් එක්සයිඩ් කියල විකුණනවා..:dull:
    මගේ හයිප්‍රෙශර් එක මෙච්චර කල් තියාගත්තෙ මේකට එතකොට.....:angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කට්ට කපපු ටයර්...:rofl:

    දැන්නම් මරු කියවයි හිටු කියලා...:P:P:P
    කොහොමද ඉන්ජෙක්ටර් ක්ලීන් කරන්න මාව ගෙනිහින් ගහපු ගැහිල්ල.:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද ඉන්ජෙක්ටර් ක්ලීන් කරන්න මාව ගෙනිහින් ගහපු ගැහිල්ල.:P
    :lol::lol:
    ඇයි අර කොටුවෙන් LED බෝඩ් වල බඩු ගන්න ගියපු වෙලාවෙ මුදලාලි එක්ක හොරෙන් ටෝක් එකක් දාල වැඩි ගානට බඩු ටික අරන් දුන්නේ...:rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ හයිප්‍රෙශර් එක මෙච්චර කල් තියාගත්තෙ මේකට එතකොට.....:angry:

    ඔව් ඔව් ඕකෙන් තමා ගේම ගහන්න පටන් ගත්තෙ.:yes: ඕක මදි කියල දැන් කාචර් එකක් අරන්. පුලුවන්නම් නෑ කියන්න බලන්න...:P:P:P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :frown::frown: ආයේ තොපිලට ටයර් එකක්වත් අඩුවට අරන් දෙන්නේ නෑ කියලා මතක තියා ගනු.....!! :angry::angry:

    13709848_525992380943089_3616786160635501278_n.jpg

    මාමේ :dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Uba amoron denme van ekatada ban? ape kalin tibbe global ekak 90Ah mataka widihata eka mama hithanne awrudu 4,5 wage use kara..

    amoron ekak passe denma 85Ah wenna one awrudu 2k wage.. battery eka nam awlak na.. but dual A/C, headlight, fog light wage dagattahama global ekata wada madi kiyala denenawa.. charge eke awlak na..

    ubata ehema denune nedda?
    Neee machan.mata ahema denenne neew.aulak ne battery aka meka car akak machan 45amp denme...:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol:
    ඇයි අර කොටුවෙන් LED බෝඩ් වල බඩු ගන්න ගියපු වෙලාවෙ මුදලාලි එක්ක හොරෙන් ටෝක් එකක් දාල වැඩි ගානට බඩු ටික අරන් දුන්නේ...:rofl::rofl:

    ඔව් ඔව් ඕකෙන් තමා ගේම ගහන්න පටන් ගත්තෙ.:yes: ඕක මදි කියල දැන් කාචර් එකක් අරන්. පුලුවන්නම් නෑ කියන්න බලන්න...:P:P:P
    දැන්නම් මරු කියවයි හිටු කියලා... :P:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කට්ට කපපු ටයර්...:rofl:

    දැන්නම් මරු කියවයි හිටු කියලා...:P:P:P

    :angry::angry: වරෙන්කෝ පුටේ ආයේ දවසක් ටයර් එහෙම අඩුවට නැද්ද කියාගෙන අහගෙන..... දෙන්නම් උඹට එදාට මේවායේ රිටර්න් එක..... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොමද ඉන්ජෙක්ටර් ක්ලීන් කරන්න මාව ගෙනිහින් ගහපු ගැහිල්ල.:P

    :angry::angry: තොපිලට එක එක ඒවට උදව් කරලා මේ වගේ කතා අහගන්න වෙනවට මට මමම මඩු වලිගෙකින් ගහගන්න ඕනා හිටං...... :angry::angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    Neee machan.mata ahema denenne neew.aulak ne battery aka meka car akak machan 45amp denme...:)
    ah hari hari.. echchara loku load ekak ube ganne nethuwa athi..

    ape eke ac denmahama adumagane motor 5k wath kerakenawa ne.. thawa headlight, fog light cabin eke accessories walata yana ewath ekka amoron eka madi man hitanne.. ehema awlak na.. tikak denenawa.. kalin tibba ekata wada..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාමේ :dull:

    :angry::angry: ගොන් හරක් බං...... දැන් බලපන්.... ඕකෙන් අන්තිමේ වැරදි කාරයා මොකාද හොයන්න තිබ්බ සාක්ෂිය තමා නැති වෙන්නේ...... :angry: සහ අපි තවත් ඉන්දියන් කාරයට බස් එකක් වෙනුවෙන් පිදිල්ලක්..... මොකද දැන් ඕකෙන් අයිති කාරයට පාඩු වෙනවයෑ.... ඉන්ෂුවරන්ස් එකෙන් අළුත්ම බස් එකක් පාස් වෙනවා..... :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    tharaye hela dekala wedak na ban.. mewa karana unwa neethiya hamuwata genat daduwam denna one.. mole tiyena igenagatta kisima minihek mehema deyak karanne na..

    mewa anumatha karanawa kiyanne rate inna gon harak wa thawa pumbanawa kiyana eka.. mama nam kiyanne daduwam denna one okata gini tiyapu untath ekkama..

    :angry::angry: ගොන් හරක් බං...... දැන් බලපන්.... ඕකෙන් අන්තිමේ වැරදි කාරයා මොකාද හොයන්න තිබ්බ සාක්ෂිය තමා නැති වෙන්නේ...... :angry: සහ අපි තවත් ඉන්දියන් කාරයට බස් එකක් වෙනුවෙන් පිදිල්ලක්..... මොකද දැන් ඕකෙන් අයිති කාරයට පාඩු වෙනවයෑ.... ඉන්ෂුවරන්ස් එකෙන් අළුත්ම බස් එකක් පාස් වෙනවා..... :yes:

    නූගත් ගොඩේ උන් තමා ඔය වගෙ වැඩ කරන්නේ. නිව්ස් වලට කිව්වා උන් ඇක්සිඩන්ට් එක වුන තැනම බස් එක ගිනි තිව්වලු. පොලිසිය ගින්න නිවලා පොලිසියට අරං ගියාලු. අරුන් පස්සෙන් පන්නගෙන ඇවිල්ලා ආයි ගිනි තිබ්බලු :lol::lol:. ඒ පාර තමා ඔය අළු වෙලා ගිහින් තියෙන්නේ.:(

    උන්ට අයිතියක් නෑනෙ අනුන්ගෙ දේපලක් ගිනි තියන්න :angry:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;20443915 said:

    බඩා මාමි ගාව ඕනේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. උබට ඕනේ නමක් කියපන් ඒ ජාතියෙන් බැටරි දෙනවා.. මිනිස්සු කියනවා නම විතරයි වෙනස් කියලා. ඒවා ඊරිසියාවට කියන කතා
    :P

    බඩා මාක් බැට්ටි :D

    නෑ නෑ යකෝ බට්ටි නෙමේ බැටටි බැට්ටි... :P
     
    Status
    Not open for further replies.