රත්තරං;20443791 said:ඔය බඩා මාමා ඉස්සර ග්‍රාමසේවක කෙනෙක්.. රස්සා නැති උන්ට ගෑනු පිරිමි කරලා පිරිමි ගෑනු කරලා සහතික දීලා රස්සාවලට දාලා අහුවෙලා අයින් කලේ.. ඉතින් බැට්රි ගේම සුලු දෙයක්
මම කිව්ව කියන්න එපා. හොද හිත මෙව්ව වෙයි

ඊයෙම දැම්මා මචන් ඇමරොන් එකක් ..

බොරදියේ මාලු බෑම.![]()

ආයේ තොපිලට ටයර් එකක්වත් අඩුවට අරන් දෙන්නේ නෑ කියලා මතක තියා ගනු.....!! 

ඊයෙම දැම්මා මචන් ඇමරොන් එකක් ..
ආයේ තොපිලට ටයර් එකක්වත් අඩුවට අරන් දෙන්නේ නෑ කියලා මතක තියා ගනු.....!!
![]()

ආයේ තොපිලට ටයර් එකක්වත් අඩුවට අරන් දෙන්නේ නෑ කියලා මතක තියා ගනු.....!!
![]()

මගේ හයිප්‍රෙශර් එක මෙච්චර කල් තියාගත්තෙ මේකට එතකොට.....
හයිප්රෙෂර් එකෙන් බැට්රිය හේදුවා.. තියන නම තිනර් ගාල යැව්වා.. ස්ටෙන්සිල් එක තියලා ස්ප්‍රේ කලා... ඊට පස්සෙ ඉතින් අලුතින් එක්සයිඩ් කියල විකුණනවා..![]()

කොහොමද ඉන්ජෙක්ටර් ක්ලීන් කරන්න මාව ගෙනිහින් ගහපු ගැහිල්ල.කට්ට කපපු ටයර්...
දැන්නම් මරු කියවයි හිටු කියලා...![]()

කොහොමද ඉන්ජෙක්ටර් ක්ලීන් කරන්න මාව ගෙනිහින් ගහපු ගැහිල්ල.![]()

මගේ හයිප්‍රෙශර් එක මෙච්චර කල් තියාගත්තෙ මේකට එතකොට.....![]()
ඕක මදි කියල දැන් කාචර් එකක් අරන්. පුලුවන්නම් නෑ කියන්න බලන්න...

ආයේ තොපිලට ටයර් එකක්වත් අඩුවට අරන් දෙන්නේ නෑ කියලා මතක තියා ගනු.....!!
![]()

Neee machan.mata ahema denenne neew.aulak ne battery aka meka car akak machan 45amp denme...Uba amoron denme van ekatada ban? ape kalin tibbe global ekak 90Ah mataka widihata eka mama hithanne awrudu 4,5 wage use kara..
amoron ekak passe denma 85Ah wenna one awrudu 2k wage.. battery eka nam awlak na.. but dual A/C, headlight, fog light wage dagattahama global ekata wada madi kiyala denenawa.. charge eke awlak na..
ubata ehema denune nedda?

ඇයි අර කොටුවෙන් LED බෝඩ් වල බඩු ගන්න ගියපු වෙලාවෙ මුදලාලි එක්ක හොරෙන් ටෝක් එකක් දාල වැඩි ගානට බඩු ටික අරන් දුන්නේ...![]()
දැන්නම් මරු කියවයි හිටු කියලා...ඔව් ඔව් ඕකෙන් තමා ගේම ගහන්න පටන් ගත්තෙ.ඕක මදි කියල දැන් කාචර් එකක් අරන්. පුලුවන්නම් නෑ කියන්න බලන්න...
![]()

කට්ට කපපු ටයර්...
දැන්නම් මරු කියවයි හිටු කියලා...![]()

වරෙන්කෝ පුටේ ආයේ දවසක් ටයර් එහෙම අඩුවට නැද්ද කියාගෙන අහගෙන..... දෙන්නම් උඹට එදාට මේවායේ රිටර්න් එක..... 

කොහොමද ඉන්ජෙක්ටර් ක්ලීන් කරන්න මාව ගෙනිහින් ගහපු ගැහිල්ල.![]()

තොපිලට එක එක ඒවට උදව් කරලා මේ වගේ කතා අහගන්න වෙනවට මට මමම මඩු වලිගෙකින් ගහගන්න ඕනා හිටං...... 

ah hari hari.. echchara loku load ekak ube ganne nethuwa athi..Neee machan.mata ahema denenne neew.aulak ne battery aka meka car akak machan 45amp denme...![]()

![]()
මාමේ![]()
මාමේ![]()

ගොන් හරක් බං...... දැන් බලපන්.... ඕකෙන් අන්තිමේ වැරදි කාරයා මොකාද හොයන්න තිබ්බ සාක්ෂිය තමා නැති වෙන්නේ......
සහ අපි තවත් ඉන්දියන් කාරයට බස් එකක් වෙනුවෙන් පිදිල්ලක්..... මොකද දැන් ඕකෙන් අයිති කාරයට පාඩු වෙනවයෑ.... ඉන්ෂුවරන්ස් එකෙන් අළුත්ම බස් එකක් පාස් වෙනවා..... 
tharaye hela dekala wedak na ban.. mewa karana unwa neethiya hamuwata genat daduwam denna one.. mole tiyena igenagatta kisima minihek mehema deyak karanne na..
mewa anumatha karanawa kiyanne rate inna gon harak wa thawa pumbanawa kiyana eka.. mama nam kiyanne daduwam denna one okata gini tiyapu untath ekkama..
ගොන් හරක් බං...... දැන් බලපන්.... ඕකෙන් අන්තිමේ වැරදි කාරයා මොකාද හොයන්න තිබ්බ සාක්ෂිය තමා නැති වෙන්නේ......
සහ අපි තවත් ඉන්දියන් කාරයට බස් එකක් වෙනුවෙන් පිදිල්ලක්..... මොකද දැන් ඕකෙන් අයිති කාරයට පාඩු වෙනවයෑ.... ඉන්ෂුවරන්ස් එකෙන් අළුත්ම බස් එකක් පාස් වෙනවා.....
![]()

. ඒ පාර තමා ඔය අළු වෙලා ගිහින් තියෙන්නේ.

රත්තරං;20443915 said:
බඩා මාමි ගාව ඕනේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. උබට ඕනේ නමක් කියපන් ඒ ජාතියෙන් බැටරි දෙනවා.. මිනිස්සු කියනවා නම විතරයි වෙනස් කියලා. ඒවා ඊරිසියාවට කියන කතා![]()