uba hena pandithayek wage ban![]()


Premio එක ගැන ටිකක් කියපන්කෝ තරහ නැතුව .2010 එකට වඩා ගොඩක් function වැඩිද 2013?තෙල් පාවිච්චිය කොහොමද?මොකක්ද ඕකෙ බලන්න ඕන විශේෂ දෙයක් තිනවද ?mage gawa thinawa machan allion 240 akak.mama beluwe ilagata oka dunnama premio akak ganna![]()
රත්තරං;20443846 said:
ඇයි තව තියෙනවා. අලුත් සීවීටී ගියර් බොක්ස් මේන්ටෙනන්ස් ෆ්‍රී. ආයේ ඔයිල් දාන් නාන්න ඕනේ නෑ. ටිආනා එකේ තියෙන්නේ ලයිෆ්ටයිම් ගියර්බොක්ස් එකක්
ඇයි බන්?
කාටවත් ගොට්ට අල්ලනේ නැතුව ස්වාදීනව අදහස් ඉදිරිපත් කරන නිසාද??
ඉන්ටර්නෙට් එකෙන් බලලා මන් ගැන තීරණේකට එන උඹේ බුද්ධි මට්ටමත් මට හිතාගන්න පුලුවන්...
තව එකෙක් කිටන එකක දරාගන්න බැරි උඹෙ මානසික මට්ටමට මට කරන්න දෙයක් නෑ..
අනික මන් උබට මුකුත් කිව්වේ නෑනෙ... උඹේ ත්‍රෙඩ් එකත් නෙමෙයිනේ... ඇයි රිදුනේ??
කවුරු හරි කිව්වද මෙහෙමවත් කරමු මූට කියලා..
ඕෆ් ටොපික් යන්නේ නැතුව අදාල දේ කතා කරපන්. කිරියෙ රූල්ස් ටික පොඩ්ඩක් බලල වරෙන්.![]()
uba ugathek kiyana eka...
mata samawa dipan weradda mage ube guna warnana karanna giya eka ...

Angry smiley එකක් දාල පණ්ඩිතය කිව්වාම කවුද බං හිතන්නෙ ගුණ වර්ණනා කරනව කියල![]()

sorry uba sinhala wachana wala teruma danne nane sinhala akuru type karata,,,
kohoma hari mama eken adahas kare ubata me wishaya gana loku danumak tiyenawa kiyala,,
uba ugathek kiyana eka...
mata samawa dipan weradda mage ube guna warnana karanna giya eka ...





Angry smiley එකක් දාල පණ්ඩිතය කිව්වාම කවුද බං හිතන්නෙ ගුණ වර්ණනා කරනව කියල![]()

මම සින්හල විශාරද නෙමෙයි බන්.
සින්හල ටයිප් කරන්න අමරුයි... ඒත් මාත් අනිත් අය ටයිප් කරන සින්හල ආසවෙන් කියවනවා.. ඒකයි මාත් සින්හලෙන් ටයිප් කරන්නේ. අනිත් අයට කියවන්න ලේසි වෙන්න..
උඹේ කමෙන්ට් එක දැක්කම මට නෙමෙයි.. ඕනෙ එකෙක්ට හිතෙන්නෙ බනිනවා කියලා.
හරි හරි උඹ එහෙම දෙයක් නෙමෙයි නම් අදහස් කලේ කමක් නෑ. සමාව ඉල්ලන්න ඕනි නෑ බන්...
මගේ කමෙන්ට් එකත් අමතක කරලා දාපන්...
තව දෙයක්, මම මේ සබ්ජෙක්ට් එක ගැන හෙන වැඩ්ඩෙක් නෙමෙයි බන්... මම දන්නේ නැති ඒව ගොඩක් තියනවා.
ඔන්න රෙප් දුන්නා.. උඹට එකෙන් මහ ලොකු වැඩක් නම් ගන්න බෑ...
ඒත් එක විතරයි මේ වෙලවේ කරන්න පුලුවන්...
Thank lot machan...එතකොට ඔයාලග තින්නෙ1500CC ද මචන්..G කරපුවත් ඇති නේද .?කොහොමද අදුරගන්නේ.?F, X, G kiyala versions thiyenawa machan. G Superior eka patta with leather seats, parking assist, etc. 2, 1.8, 1.5 thiyenawa. Puluwannam G ekakata ma yanna. Mama gaththe F ekak machan aparade G ekakata yanna thibunanam hodai kiyala thithenawa. 2010 eka nam use karala na machan compare karanna danne naha.
Fuel 10-12 in Colombo (daily commute between Borella and Kollupitiya).
16-18 high way.
Thank lot machan...එතකොට ඔයාලග තින්නෙ1500CC ද මචන්..G කරපුවත් ඇති නේද .?කොහොමද අදුරගන්නේ.?

ඒක තමයි හැම එකේම G superior ගහලා තීනවනේ..ඔකේ 1800CC එකද නිකන් G එක .allion 260 සමහර ඒව තීනවනෙ පිටිපස්සේ wiper එක නැති..ඒව පදින එවුන් කියනවා ඒවත් G ලු.1500CC එකේ හොදම එක F EX එක. 1500cc G superior කියල එකක් නෑ. ඒක පස්සෙ ශෙල් එකයි බැජ් එකයි ගහල කරන දෙයක් විතරයි.
ඔරිජිනල් එන්නෙ 1800 2000 මොඩල්. එකෙත් හොදම 2.0 ivory interior එක තමා. ලන්කාවෙ නෑ දන්න විදියට![]()
F, X, G kiyala versions thiyenawa machan. G Superior eka patta with leather seats, parking assist, etc. 2, 1.8, 1.5 thiyenawa. Puluwannam G ekakata ma yanna. Mama gaththe F ekak machan aparade G ekakata yanna thibunanam hodai kiyala thithenawa. 2010 eka nam use karala na machan compare karanna danne naha.
Fuel 10-12 in Colombo (daily commute between Borella and Kollupitiya).
16-18 high way.


































මොනවද බන් ඒ?
1.දැන් උඹ කියන විදිහට ඔක්කොම කරකවලා ලන්කාවේ 1ක් වත් නෑ ඔරිජිනල් මයිලේජ්...
ඕක තමා එකම හේතුව? නැතිනම් ඕනෙම ජපන් වාහනයක් ලක්ශ 3.5 ක් දුවන්න පුලුවන් කිසි ලෙඩක් නෑ... ලෙඩක් ආවොත් අනිවා පට්ට ගහල මීටරේ කරකවලා.... සීයට දෙසීයක් ශුවර්???
ඕක තමා උත්තරේ?
මම මේ කල්පනා කලේ අර ලෙක්සස් එකේ ගියර්බොක්ස් එක ගියේ කොහොමද කියලා... ඒකත් ලක්ශ 3.5 එහා දුවලා කරකවලාද??
මගෙ කාර් එකත් පට්ට ගහලා මීටරේ කරකවලා ඇති. එකනේ සීවීටී ගියේ... උඹට ඒක හොඳටම ෂුවර් නේ. ඒක මම ගද්දි 72 තිබ්බේ.
අපි දන්නෙත් නෑ... ටොයෝට ලන්කා එකේ උන් දන්නෙත් නෑ... තව මම සෙලින්කෝ එකේ නර්ව් සෙන්ටර් එකේ මගේ හිතවත් ඉන්ජිනියර්ස් ලගෙන් ඇහුවා. උන් නම් දන්නව කේස් එක.. උන් කිව්ව ඔහොම ලෙඩක් තියනව කියල... සමහර විට උන් දන්නෙත් නැතුව ඇති...
2.මචන් කොහොමද මීටරේ කරකවපුව හොයන්නේ?
ඊලඟ පාර හරි බලලා හොඳ එකක් ගන්න...
තැන්ක් යූ මචන් කියලා දුන්නට...
ක්ලච් කම්ප්‍රෙසර් 1ක් නෙමෙයි කියලා කතාවක් කිව්ව...
කැබිය ගලවලා කැබින් එයාර් ෆිල්ටර් එක බැලුවම සාමාන්‍ය දුවිලි එක්ක හොඳට තිබුනලු...
ඒසී හදපු තැනිනුත් කිව්වලු වෙන අවුලක් නෑ කියලා..![]()

අඩු දාලා දුවනව. හදපු දාට ත්‍රෙඩ් එකක් දාන්නම්. මේක උනේ මේ කියන වාහනේ සම්පූර්නෙන් ගලවලා හයිකලා ඇන්ජින් සයිඩ් එක. ඔක්ශන් එකකින් ගත්තේ. එවලේ පවර් පම්ප් එක මොකුත් කලේ නෑ තිබ්බ විදිහමයි තියෙන්නේ.
. ආයේ ඉතින් ප්ලශ් කරනවනම් හෝස් එක ගලවන්න ඕනේ යටින්.. අපි එහෙමයි
ආයේ ඉතින් කැලනි ගග පිටාර ගැලුවත් එතනින් එන්නේ නෑ

රත්තරං;20446263 said:
1. ගියර් බොක්ස් එකක් ගියා. තනිකරම අපේ වරදින්