Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    thawa nonstop tikak deepan machan :D

    හෙට දෙන්නම් මචන්..
    හෙට මුලින්ම ෆ්ලෑශ් බෑක් ෆුල් ඔප්ෂන් නන්ස්ටොප්
    කිංස්ලි පීරිස් ටජ්මහලක් , වරාමලක් ඇල්බම් 2 :yes::yes::cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඉල්ලන්න කලින්ම දෙනවනේ..:rofl:

    කමක්නෑ කැමති ඒවා කියපන්.. අද දවසේ ඇරියස් එකටත් එක්ක හෙට අප්ලෝඩ් කරන්නම් :D

    දැනට ඇල්බම් 3ක් ලිස්ට් එකේ තියෙනවා.. 10ක් විතර හෙට පුළුවන් :yes::yes::rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    ඉල්ලන්න දෙයක් නෑ බන්.. ආසාවෙන් අහන්න බලන් හිටිය ගොඩක් ඒව හම්බ උනා උඹට පිං සිද්ද වෙන්න..:yes:
    සමහර සිංදු 90 ගණන් වල ඉඳන් හොයපුවා..:love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඉල්ලන්න දෙයක් නෑ බන්.. ආසාවෙන් අහන්න බලන් හිටිය ගොඩක් ඒව හම්බ උනා උඹට පිං සිද්ද වෙන්න..:yes:
    සමහර සිංදු 90 ගණන් වල ඉඳන් හොයපුවා..:love:

    එහෙනම් ඉදිරියටත් රැදී ඉන්න :D
    තාම තියෙන ඒවයින් 0.01%ක් වගේ තමයි දීලා තියෙන්නේ :rolleyes::love::yes::shocked::cool:

    90 ගණන්වල ඉදන් සිංදු හොයන උබේ වයස කීයද? :shocked::rolleyes::baffled::eek:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එහෙනම් ඉදිරියටත් රැදී ඉන්න :D
    තාම තියෙන ඒවයින් 0.01%ක් වගේ තමයි දීලා තියෙන්නේ :rolleyes::love::yes::shocked::cool:

    90 ගණන්වල ඉදන් සිංදු හොයන උබේ වයස කීයද? :shocked::rolleyes::baffled::eek:

    හප්පට..:shocked:

    තොප්පි වෙළෙන්දෙක් දවසක්දා වගේ සින්දු 90 ගණන් වල නේද ජනප්‍රිය උනේ.. ප්‍රින්ස් උදය ප්‍රියතල එහෙම රජ කරපු කාලේ..:cool:
    සුනිල් එදිරිසිංහගේ නව රිද්ම කැසට් එක ආවේ 97 - 99 වගේ කාලෙක වෙන්න ඕනේ..:confused: හරියටම මතක නෑ..:baffled: කොහොමහරි ඒ සින්දු ටික මම පිස්සුවෙන් වගේ හෙව්වා.. යන්තන් උඹට වද දීලා දෙවෙනි පාරටත් අප් load කරගෙන ඩවුන්ලෝඩ් කර ගත්තා..;)
    මට තාම 26 බං..:P

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    හප්පට..:shocked:

    තොප්පි වෙළෙන්දෙක් දවසක්දා වගේ සින්දු 90 ගණන් වල නේද ජනප්‍රිය උනේ.. ප්‍රින්ස් උදය ප්‍රියතල එහෙම රජ කරපු කාලේ..:cool:
    සුනිල් එදිරිසිංහගේ නව රිද්ම කැසට් එක ආවේ 97 - 99 වගේ කාලෙක වෙන්න ඕනේ..:confused: හරියටම මතක නෑ..:baffled: කොහොමහරි ඒ සින්දු ටික මම පිස්සුවෙන් වගේ හෙව්වා.. යන්තන් උඹට වද දීලා දෙවෙනි පාරටත් අප් load කරගෙන ඩවුන්ලෝඩ් කර ගත්තා..;)
    මට තාම 26 බං..:P

    වෙන්න බෑ.. 35 පැනලා වෙන්න ඕන :yes::yes::rolleyes::shocked:
     
    උබට නාමල්ගේ සුපිරිම සෙට් එක ඕනද? :rolleyes:;):cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    වෙන්න බෑ.. 35 පැනලා වෙන්න ඕන :yes::yes::rolleyes::shocked:

    නොදකිං..:oo:
    පරණ සින්දු ඇහුවට මට එච්චර වයස නෑ බොල..:rofl:

    උබට නාමල්ගේ සුපිරිම සෙට් එක ඕනද? :rolleyes:;):cool:

    මට නාමල්ගෙ ඒවනම් එච්චරම අල්ලන්නේ නෑ බන්.. මොකද්දෝ පන්සලක සින්දුවක් නම් ආසාවෙන් ඇහුව මතකයි..:cool: ම්ම්ම්... ආයි අර නාමල් කියන ශිහාන්ට වික්ක සින්දුවට ආසයි..:love:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    නොදකිං..:oo:
    පරණ සින්දු ඇහුවට මට එච්චර වයස නෑ බොල..:rofl:

    මට නාමල්ගෙ ඒවනම් එච්චරම අල්ලන්නේ නෑ බන්.. මොකද්දෝ පන්සලක සින්දුවක් නම් ආසාවෙන් ඇහුව මතකයි..:cool: ම්ම්ම්... ආයි අර නාමල් කියන ශිහාන්ට වික්ක සින්දුවට ආසයි..:love:

    නාමල්ගේ මුල් ඇල්බම් දෙකම ඒ කාලේ මිනිස්සු පිස්සුවෙන් වගේ ඇහුවෙ බන්.. ඒකාලේ කෙල්ලොන්ගේ හීන කුමරා නාමල්ලු 80 ගණන්වල.. ඒ වගේ රැල්ලට ආයේ පීස් විකුණුනේ අජිත් මුතුකුමාරගේ සුදු අරලියාමල පීස් එක.. ඒක තමයි මේ දක්වා වැඩියෙන්ම විකුනපු පීස් එක අපි.. :shocked::yes::yes::yes::rolleyes:
     
    PB_rat

    Active member
  • Oct 21, 2015
    454
    58
    28
    මහ පොළොවේ....
    :confused: ඕන ගෲප් කියපන්කෝ ක්ලැසික් කිව්වට මට තේරෙන්නෑ :P:baffled:

    නෑ බන් මම කිව්වේ ගොඩක් nonstop වල 6-8 beat වගේ fast beat තියෙන්නේ එහෙම නැතුව slow සිංදු තියන ඒවා bus වල එහෙම යද්දී අහල තියනවා. සුනිල් එදිරිසින්හගේ වගේ සින්දු. එහෙම ඒවා මොන හරි තියනවද කියල ඇහුවේ. group එක නම් දන් නෑ බං.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    නෑ බන් මම කිව්වේ ගොඩක් nonstop වල 6-8 beat වගේ fast beat තියෙන්නේ එහෙම නැතුව slow සිංදු තියන ඒවා bus වල එහෙම යද්දී අහල තියනවා. සුනිල් එදිරිසින්හගේ වගේ සින්දු. එහෙම ඒවා මොන හරි තියනවද කියල ඇහුවේ. group එක නම් දන් නෑ බං.

    හෙට දාන්නම් මචන් දෙකක් විතර ඒවගේ නන්ස්ටොප් :cool::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නාමල්ගේ මුල් ඇල්බම් දෙකම ඒ කාලේ මිනිස්සු පිස්සුවෙන් වගේ ඇහුවෙ බන්.. ඒකාලේ කෙල්ලොන්ගේ හීන කුමරා නාමල්ලු 80 ගණන්වල.. ඒ වගේ රැල්ලට ආයේ පීස් විකුණුනේ අජිත් මුතුකුමාරගේ සුදු අරලියාමල පීස් එක.. ඒක තමයි මේ දක්වා වැඩියෙන්ම විකුනපු පීස් එක අපි.. :shocked::yes::yes::yes::rolleyes:

    ඔව් ඔව්.. නාමල්ටත් ඒ දවස්වල හොඳ ඉල්ලුමක් තිබුණලු.. ඇඟේ මයිල් පවා ගලවගන්න ට්‍රයි කරල තියෙනවලු පොර ස්ටේජ් එකෙන් බැහැල යනකොට..:rofl:

    දැන් කොල්ලො බැන්නට (මමත් ඇතුලුව:P) කාලයක් අජිත්, කිංස්ලිත් හෙන උඩින් හිටියා මල් පාත්ති දාපු කාලේ..:rofl: ඉස්කෝලෙ බජව් දානකොටත් උන් දෙන්නගෙ සින්දු තමයි වැඩියෙන් කිය උනේ..:rolleyes: