Dell Inspiron 3543

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචන්ලා මේ ලැප් එක හොදයිද බන් මේ ගානට??

Brand: Dell
Model: Inspiron 3543
Color: Black
Processor: Intel Core i5-5200
Operating System: Windows 10
RAM: 4 GB
Storage: 500 GB
RAM: 2 GB VGA
Display: 15.6 Inch
Keyboard Language: English

Price : Rs60000
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    3543 i3 මෙහේ ඒජන්ට් නම් ගෙන්නුවේ නෑ VGA එක්ක.... :no: අනික ඕක දැන් අවුට් ඩේටඩ්..... :(

    ඒජන්ට් වොරන්ටි එක්ක ලැප් දෙන්නම් 0773-078-533 :yes: 4Yrs Warranty :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,440
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    3543 i3 මෙහේ ඒජන්ට් නම් ගෙන්නුවේ නෑ VGA එක්ක.... :no: අනික ඕක දැන් අවුට් ඩේටඩ්..... :(

    ඒජන්ට් වොරන්ටි එක්ක ලැප් දෙන්නම් 0773-078-533 :yes: 4Yrs Warranty :D

    :P
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    3543 i3 මෙහේ ඒජන්ට් නම් ගෙන්නුවේ නෑ VGA එක්ක.... :no: අනික ඕක දැන් අවුට් ඩේටඩ්..... :(

    ඒජන්ට් වොරන්ටි එක්ක ලැප් දෙන්නම් 0773-078-533 :yes: 4Yrs Warranty :D

    උබ නම් පට්ට මුදලාලියෙක් මචන්...

    ඔය ලැප් එක තියෙන්නෙ ලංකාවේ නෙවෙයි ඩුබායි වල... එහෙන් ගන්න ඇහුවේ...

    ඇයි බන් ඕක අවුට් ඩේටඩ් කියන්නේ...??
     
    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    3543 i3 මෙහේ ඒජන්ට් නම් ගෙන්නුවේ නෑ VGA එක්ක.... :no: අනික ඕක දැන් අවුට් ඩේටඩ්..... :(

    ඒජන්ට් වොරන්ටි එක්ක ලැප් දෙන්නම් 0773-078-533 :yes: 4Yrs Warranty :D
    bro dont forget me :D
     
    chathu4742

    Well-known member
  • මචන්ලා මේ ලැප් එක හොදයිද බන් මේ ගානට??

    Brand: Dell
    Model: Inspiron 3543
    Color: Black
    Processor: Intel Core i5-5200
    Operating System: Windows 10
    RAM: 4 GB
    Storage: 500 GB
    RAM: 2 GB VGA
    Display: 15.6 Inch
    Keyboard Language: English

    Price : Rs60000

    ගනින් බන් ආයෙ මොන රෙද්දක් ද...උඹ ඕක ගත්තත් ආයෙත් සති 2කෙන් එනවා තව සුපිරි එකක්...ඒ ගානටම...උඹට ඔහොම බල බල ගන්න බ මේ ආත්මෙට
    ඔන්න ඔහෙ ගනින් බන්
    ගානත් අව්ලක් නෑ...මම i7 එකක් ගත්තෙත් 1.37 කට
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔන්න එහෙනම් ගන්නවා....

    මගේ අවු:6ක් පරන Toshiba L655 එකට සමුදෙන්න දුකයි...

    ඒත් ඒක දැන් ගොඩක් පරනයි.. ඒත් තාම බුලට් වගේ වැඩ...

    මොනා කරන්නද මේක ගමු.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබ නම් පට්ට මුදලාලියෙක් මචන්...

    ඔය ලැප් එක තියෙන්නෙ ලංකාවේ නෙවෙයි ඩුබායි වල... එහෙන් ගන්න ඇහුවේ...

    ඇයි බන් ඕක අවුට් ඩේටඩ් කියන්නේ...??
    Buy a Dell Latitude instead.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    VGA ewa kiuwe monada ban??

    Apple walata passe Dell ilagata Asus neda ban inne....

    separate vga nathuva onboard vga, separate vga case enavaa rath velaa

    VGA video card eka, onboard enne intel ekak, separate vga enavaa amd and nvidia

    apple os ekenne ban apple vala thiyenne intel Processor hardware vala visheshayak na OS eka thamai

    issara nam dell hp thamai dan ASUS inne ekata
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    separate vga nathuva onboard vga, separate vga case enavaa rath velaa

    VGA video card eka, onboard enne intel ekak, separate vga enavaa amd and nvidia

    apple os ekenne ban apple vala thiyenne intel Processor hardware vala visheshayak na OS eka thamai

    issara nam dell hp thamai dan ASUS inne ekata

    Apple wala "Pro" kalla dana machine (Not iPads) wala enne enterprise grade hardware. Ewa consumer grade walata wada reliable..

    Windowa segment eke e wage enne Lenovo T series wage machines.

    Anith okkoma machine wala kal pawathma ithin luck eka thamai..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මගේ ලැප දැන් ගොඩක් පරනයි බන්... අවු:6කටත් වැඩියි.. ඒත් තාම හොදට වැඩ..

    මම කරන වැඩ වලට හොදටම ඇති.. ඒත් බය තියෙන්නේ මේක කැඩෙයිද කියලා...

    දැන් මෙහෙම තිබිලා ලංකාවට ආවට පස්සේ කැඩුනොත් ලංකාවෙන් අස්පගනන් දීලා හොද ලැපක් ගන්න වෙන්නේ...

    ඇත්තම කිවුවොත් මට ඕන ඕනදේ ගන්න සල්ලි තියන එකෙක් නෙවෙයි.. මේක ගන්න වෙන්නෙක් ඉතුරු කරගන්න ඉන්න සල්ලි ටිකෙන්...

    ඒත් ලැපක් ඕන කියලත් හිතෙනවා... දැනට පරන උනත් හොදට වැඩකරන එකක් තියන නිසා අපරාදේ සල්ලී නාස්ති කරන එක කියලත් හිතෙනවා..

    අර කතාවක් තියනවනේ "අනවශය දේ මිලදී ගන්නාට නොබෝ කලකින් අවශයදේ විකිනීමට වේ" කියලා.. ඒනිසා හිත අප්සෙට්
     
    Buy a second hand IBM T61. Will work for the rest of your life.