German Shepherd~මම

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Uba asahana karayek kiyalane machan man hithuwa :( balan yaddi ela kollek uba!! :yes: eth asahane tikak onawata wadi :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,743
    1
    42,909
    113
    Uba asahana karayek kiyalane machan man hithuwa :( balan yaddi ela kollek uba!! :yes: eth asahane tikak onawata wadi :P

    අසහන කාරයො කියන්නෙ හිත හොඳ මිනිස්සු..
    කොච්චර අසහනෙ තිබුණත් අනිත් කෙනාගෙ ඇස් රතු වෙන වැඩ කරන්නෙ නෑ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අසහන කාරයො කියන්නෙ හිත හොඳ මිනිස්සු..
    කොච්චර අසහනෙ තිබුණත් අනිත් කෙනාගෙ ඇස් රතු වෙන වැඩ කරන්නෙ නෑ..

    එකෙන්ම මචන් ඇත්ත කතාව.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mage ekatath oya lede hadila,,,me dawas wala bath karagena yanawa

    හොද කරගන්න නම් පුලුවන් බන්.
    බය වෙන්න දෙයක් නෑ.
    ටික් ෆීවර් වලට වෙලාවට බේත් කරාම ගොඩ දාගන්න පුලුවන්.

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඔය ඉන්නෙ යාලුව බොඩි කිට් එකක් ගහල වගේ:yes:.
    පිං මචං.
    ලෙඩක් උනාම අපේ ඉන්න සක්කිලි හැත්ත එක්කෝ සතාව මැරෙන්ඩ අරිනව නැත්තං කොහෙ හරි ගිහිං දානව. හෙන ගහනව බං හදපු සතෙක්ව අසරන කරන උන්ට.

    මුගෙ නං පරණ පිං ගොඩක් පලදීල තමා උඹට සෙට් වෙලා තියෙන්නෙ. පළවෙනි පින්තූර අනුව අනිවා මෙයා නැතිවෙනව තව මාසයක් වගේ ගියා නං.

    උඹට සෑම ආත්මයකම නිදුක් නිරෝගී සුවය ලැඛෙන්ඩ මේ පිංම ඇති බං.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය ඉන්නෙ යාලුව බොඩි කිට් එකක් ගහල වගේ:yes:.
    පිං මචං.
    ලෙඩක් උනාම අපේ ඉන්න සක්කිලි හැත්ත එක්කෝ සතාව මැරෙන්ඩ අරිනව නැත්තං කොහෙ හරි ගිහිං දානව. හෙන ගහනව බං හදපු සතෙක්ව අසරන කරන උන්ට.

    මුගෙ නං පරණ පිං ගොඩක් පලදීල තමා උඹට සෙට් වෙලා තියෙන්නෙ. පළවෙනි පින්තූර අනුව අනිවා මෙයා නැතිවෙනව තව මාසයක් වගේ ගියා නං.

    උඹට සෑම ආත්මයකම නිදුක් නිරෝගී සුවය ලැඛෙන්ඩ මේ පිංම ඇති බං.

    අපෝ ඔව් බන්.
    තමන් ගාව ඉදලා ලෙඩ වෙලා අසරණ වෙච්ච සතෙක්ව බලාගන්නේ නැතුව මග අරින උන්ට හෙනම ගහනවා බන්.
    උබ කිව්වා හරි බන්.
    තව මාසයක් වගේ හිටියා නම් පරණ ඉමේජ් එකේ විදියට අනිවා මූ මැරෙන්න තිබ්බා.
     
    • Like
    Reactions: chuti malli

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Respect.jpg