Adathamay danagaththe Treri and Akila pitipase mehema kathaawak thiyenava kiyalaHonda wadak karala thiyene malli
![]()


Adathamay danagaththe Treri and Akila pitipase mehema kathaawak thiyenava kiyalaHonda wadak karala thiyene malli
![]()


Uba asahana karayek kiyalane machan man hithuwabalan yaddi ela kollek uba!!
eth asahane tikak onawata wadi
![]()
අසහන කාරයො කියන්නෙ හිත හොඳ මිනිස්සු..
කොච්චර අසහනෙ තිබුණත් අනිත් කෙනාගෙ ඇස් රතු වෙන වැඩ කරන්නෙ නෑ..
mage ekatath oya lede hadila,,,me dawas wala bath karagena yanawa
. ඔය ඉන්නෙ යාලුව බොඩි කිට් එකක් ගහල වගේ.
පිං මචං.
ලෙඩක් උනාම අපේ ඉන්න සක්කිලි හැත්ත එක්කෝ සතාව මැරෙන්ඩ අරිනව නැත්තං කොහෙ හරි ගිහිං දානව. හෙන ගහනව බං හදපු සතෙක්ව අසරන කරන උන්ට.
මුගෙ නං පරණ පිං ගොඩක් පලදීල තමා උඹට සෙට් වෙලා තියෙන්නෙ. පළවෙනි පින්තූර අනුව අනිවා මෙයා නැතිවෙනව තව මාසයක් වගේ ගියා නං.
උඹට සෑම ආත්මයකම නිදුක් නිරෝගී සුවය ලැඛෙන්ඩ මේ පිංම ඇති බං.