Renualt KWID Interior Review Part 02

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :P හරි මහදැන මුත්තගෙන්ම අහ ගන්නවා,හරි ආසයි එයා ගෙන මේවා දැනුවත් කර ගන්න

    උඹ කියපුවා හොයන්න බෑනේ බං ත්‍රෙඩ්ම කීයක් කියලද :lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    උඹ කියපුවා හොයන්න බෑනේ බං ත්‍රෙඩ්ම කීයක් කියලද :lol:

    බොතල් පත්තර කාරයෙක් ගෙන් ඔක අහ ගන්න එක හොඳයි. උඹ පොඩ්ඩක් ශේප් එකෙ හිටපං
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20456043 said:
    ඕකේ මීටරේ කැරකෙන්න දුවන්න එපැයි බන්.. ජර්මන් ශෙපර්ඩ් එකා එක.. කාර් එක දෙක.. බස් තුන.. බයික් එක හතර.. මූට සාමාන්නෙන් 25-30 වගේ ප්ලේස් එකක් තියෙන්නේ ගෙදර.. එහෙම කාර් එකක් ලේසියට නෑ:P

    :baffled::baffled: ඉඩ නෑ කියහන්කෝ ගෙදර මේ ටිකේ..... ඒ නිසා තමා DX එක විකුණන්නේ.... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;20456047 said:
    ටොයොට දාන්න පුලුවන්නම් ඒක දාපන්. ඔරිජිනල් ඔයිල් එකනේ

    :oo::oo: ටොයෝටා උන් ඔයිල් හදන්නේ නෑ නේද...?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    eka thamai ban u vikunan na kiyala ganan ussanne ganna ekaata
    vahane balanna battrya tyre oil ussan yanna vena line ekak vage
    ganna ekaa vahane arkshavata karana pujava paththaka thiyala aruta pol gahuwoth kiyala baya athi

    :angry::angry::angry::angry: FB15 එක විකුණන්නේ නෑ බං.... DX Wagon එකක් තියෙනවා දෙන්නද? දෙන්නද....?? :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;20456054 said:


    අපි මේ එලදෙනකට කලනය උගන්න උගන්න හිටියේ. ඌට ඉන්ටවල් දුන්නා අපි මේ පොඩි කතාවක්
    ඉතිං එළදෙන කලනය ඉගෙන ගත්තද ? :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: හුටා.... ඒකත් එහෙමද.... එන්ජිම ඇරලා බැලුවෙත් තවම දෙතුන් පාරයි බං... :P
    කෝ පොටෝ..
    මේ ලගදි උයාගේ ලේලන්ඩ් එකක ඩ්‍රයිවිං සයිඩ් එකේ කන්නාඩියට රැවුල කපන කන්නාඩියක් අලවං දුවනවා දැක්කා...
    පහුවෙනිදා ආයේ හරි එක දාලා තිබ්බා :baffled:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    ඇත්තද බං ආයේ මේ කිවිඩ් එක ලංකාවට එවන්නෑ කියන්නෙ :rolleyes:

    ඔව් ඉන්දියන් එවුන් මෙ ත්‍රේඩ් එක දැකලා, අපෙ වහනයක් හින්ගනොන් ගෙනුත් බැනුම් අහනව කියලා, අයෙ නම් දෙන්න නෑ කියලා ලංකාවට මලාට :rofl::rofl::rofl::rofl::rofl:

    අනෙ අලයං බන් බිල්ලො මවන්නේ නැතුව, 2017 ඔටො එකත් එනව
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් ඉන්දියන් එවුන් මෙ ත්‍රේඩ් එක දැකලා, අපෙ වහනයක් හින්ගනොන් ගෙනුත් බැනුම් අහනව කියලා, අයෙ නම් දෙන්න නෑ කියලා ලංකාවට මලාට :rofl::rofl::rofl::rofl::rofl:

    අනෙ අලයං බන් බිල්ලො මවන්නේ නැතුව, 2017 ඔටො එකත් එනව

    නෑ එහෙම වෙන්නේ නෑ

    උන් හිතන් ඉන්නේ උන්ගේ පාරේ රෙන උන්ට නොතෙමී යන්න හදන මරාල මෙහෙ උන් පොර කකා ගන්න නිසා මෙහෙත් පාරෙ රෙන මානසිකත්වේ උන් ඉන්නවා කියල
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Im5Uxhy.jpg


    මේ කතාව ඇත්තද