මගේ vehicle එකේ windscreen එක කුඩු උනා බන්.(vitz 2008).අලුත් එකක් දැම්ම විජේරමෙන්.brandnew කියලා තමි කිවේ.but හොයන්න බැනේ බන්.මිනිහ කරේ winscreen එකේ beedings cable එකකින් කපල එක uda තියලා අලුත් එක aleuwa .but මගේ හිතට හරි නෑ .beedings අලුතෙන් දාන්න ඕන නැද්ද බන්.දාපු screen එක original එකක්ද කියල බලාගන්න විදියක් තියනවද.RS 22000ක් උනා