Windscreen Kudu........

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මගේ vehicle එකේ windscreen එක කුඩු උනා බන්.(vitz 2008).අලුත් එකක් දැම්ම විජේරමෙන්.brandnew කියලා තමි කිවේ.but හොයන්න බැනේ බන්.මිනිහ කරේ winscreen එකේ beedings cable එකකින් කපල එක uda තියලා අලුත් එක aleuwa .but මගේ හිතට හරි නෑ .beedings අලුතෙන් දාන්න ඕන නැද්ද බන්.දාපු screen එක original එකක්ද කියල බලාගන්න විදියක් තියනවද.RS 22000ක් උනා
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    බිඩින් අලුතෙන් දාන්න ඕනේ නැහැ. වීදුරුවේ ගහල තියෙන්න ඕනේ නිෂ්පාදකයා සහ කොහෙද හැදුවේ කියන විස්තර. එකෙන් තමයි ඉතින් ජාතකේ හොයන්න වෙන්නේ.
     
    janish05656

    Well-known member
  • මගේ vehicle එකේ windscreen එක කුඩු උනා බන්.(vitz 2008).අලුත් එකක් දැම්ම විජේරමෙන්.brandnew කියලා තමි කිවේ.but හොයන්න බැනේ බන්.මිනිහ කරේ winscreen එකේ beedings cable එකකින් කපල එක uda තියලා අලුත් එක aleuwa .but මගේ හිතට හරි නෑ .beedings අලුතෙන් දාන්න ඕන නැද්ද බන්.දාපු screen එක original එකක්ද කියල බලාගන්න විදියක් තියනවද.RS 22000ක් උනා

    මචන් එහෙම හරියටම කියන්න දන්නේ නෑ. ඕකේ අයිනේ පොඩි ඩොට් ඩොට් පෙලියක් යනවා වටේටම,, ඒක එක ල්යින් එකට තියනවාද බලපන්, උඩින් පොඩි ටින්ට් එකක් එනවානන් එකත් එක පාටටමද බලපන්,තැනින් තැන පාට වෙනස් නැතිව,මම දන්න විදිහට නන් රැට ඩ්‍රිව් කරද්දි ඉස්සරහ වහන වල වදින ලයිට් එක නිකන් දිලිසිලා ලොකූවට පේන්නේ නැතිව යනවා උබට එලවන්න, කොටින්ම පාර පේන්නේ නැතිව යනවා නන් පොඩ්ඩක් බලපන්. අපෙ ඔෆිස් එකේ වාහනයට දාලා කෙල වෙලා ඔරිගිනල් එකක් දැම්මා..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    brand new danna epaa ban.. mokada brand new ewa original Toyota nemeyi..

    මගේ vehicle එකේ windscreen එක කුඩු උනා බන්.(vitz 2008).අලුත් එකක් දැම්ම විජේරමෙන්.brandnew කියලා තමි කිවේ.but හොයන්න බැනේ බන්.මිනිහ කරේ winscreen එකේ beedings cable එකකින් කපල එක uda තියලා අලුත් එක aleuwa .but මගේ හිතට හරි නෑ .beedings අලුතෙන් දාන්න ඕන නැද්ද බන්.දාපු screen එක original එකක්ද කියල බලාගන්න විදියක් තියනවද.RS 22000ක් උනා
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    බිඩින් අලුතෙන් දාන්න ඕනේ නැහැ. වීදුරුවේ ගහල තියෙන්න ඕනේ නිෂ්පාදකයා සහ කොහෙද හැදුවේ කියන විස්තර. එකෙන් තමයි ඉතින් ජාතකේ හොයන්න වෙන්නේ.

    Thanx machan
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83

    මචන් එහෙම හරියටම කියන්න දන්නේ නෑ. ඕකේ අයිනේ පොඩි ඩොට් ඩොට් පෙලියක් යනවා වටේටම,, ඒක එක ල්යින් එකට තියනවාද බලපන්, උඩින් පොඩි ටින්ට් එකක් එනවානන් එකත් එක පාටටමද බලපන්,තැනින් තැන පාට වෙනස් නැතිව,මම දන්න විදිහට නන් රැට ඩ්‍රිව් කරද්දි ඉස්සරහ වහන වල වදින ලයිට් එක නිකන් දිලිසිලා ලොකූවට පේන්නේ නැතිව යනවා උබට එලවන්න, කොටින්ම පාර පේන්නේ නැතිව යනවා නන් පොඩ්ඩක් බලපන්. අපෙ ඔෆිස් එකේ වාහනයට දාලා කෙල වෙලා ඔරිගිනල් එකක් දැම්මා..

    thanx machan....
     
    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    brandnew kiyala denne original ewa nemeyi machan, original gannawa nam toyota lanka wage agent kenekgen ganna wenawa. after market awa wena aya wikunanawa brand new kiyala, genuine recondition ekak dammath awulak na balala. anika machan oka alawanakota silicon based ewayin alewwoth kalayak yaddi oke acid ekata windscreen frame eke corrosion enna balanawa. beedin alawanakota machan samahara maka bas la water draining canals block karala silicon dala beedima alawanawa, ethakota wathura randila condensate wela windscreen mating surface eka diranna balanawa.
     
    Last edited:

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    මගේ vehicle එකේ windscreen එක කුඩු උනා බන්.(vitz 2008).අලුත් එකක් දැම්ම විජේරමෙන්.brandnew කියලා තමි කිවේ.but හොයන්න බැනේ බන්.මිනිහ කරේ winscreen එකේ beedings cable එකකින් කපල එක uda තියලා අලුත් එක aleuwa .but මගේ හිතට හරි නෑ .beedings අලුතෙන් දාන්න ඕන නැද්ද බන්.දාපු screen එක original එකක්ද කියල බලාගන්න විදියක් තියනවද.RS 22000ක් උනා

    Ehema thama ban windscreen alawanne.. mage eketh rear widow eka damme ohoma thama.. beeding eka kapala aleuwa...
     
    hukonologist

    Member
    Mar 12, 2013
    109
    12
    0
    මගේ vehicle එකේ windscreen එක කුඩු උනා බන්.(vitz 2008).අලුත් එකක් දැම්ම විජේරමෙන්.brandnew කියලා තමි කිවේ.but හොයන්න බැනේ බන්.මිනිහ කරේ winscreen එකේ beedings cable එකකින් කපල එක uda තියලා අලුත් එක aleuwa .but මගේ හිතට හරි නෑ .beedings අලුතෙන් දාන්න ඕන නැද්ද බන්.දාපු screen එක original එකක්ද කියල බලාගන්න විදියක් තියනවද.RS 22000ක් උනා

    Ohoma thama danne bang.. 24hours welenakan hitapang drive nokara.. Galle motors kottawe windscreen karayoo thama alima horu.. bnew price keata used ewa danawa... boru kiya kiya,.. wijerame godak un shape..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ එකත් කුඩු උනා බන් දැනට අව්රුදු දෙක තුනකට කලින් ඉස්සරහ ගිය වාහනයෙන් ගලක් විසිවෙලා. මම නම් දැම්මේ ටොයෝටා එකට, වැඩිය නැහැ 120,000 ගියා, බඩු ඔරිජිනල්. විදුරුවේ කොනක ජාතකේ ප්‍රින්ට් කරලා ඇති, ටොයොටා එකෙන් නම් බිඩින් ඔක්කොම අළුතෙන් දැම්මා බන්, මම අතින් 15,000 දුන්නේ, අනිත් ටික ඉන්සුවරන්ස් එකෙන් හම්බ උනා.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Orginal ekak 1lax wage wenawa ne mchn.aparade ubata used ekak danna tibba delkanda wage area ekakin hoyala.