USED CAR VS BRAND NEW CAR

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    රත්තරං;20447195 said:
    මම අනික් පැත්තේ හිටියනම් ඒ ඉතින් කුනු වෙන්න ගසලා ඉන්න වෙලාවක තමා. ඒ වෙලාවට ඉතින් ඕවයේ නිච්චියක් නෑ:rofl:

    that mean you don't trust your wife's driving..and give her only the time you can't drive :rolleyes::P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    කාර් එෙක් දවල්ට Ac මදියි ෙහාදටම.ac හදන ෙකෙනක්ට ෙපන්නුවහම කිව්වා කන්ෙඩන්සරය මදි ෙලාකු එකක් දාන්න කියලා ෙමා ෙම්කට ෙහතුව ෙවන්න පුලුවන්

    මොකක්ද කාර් එක?

    එක එක රීජන් එකට ගහන ඒවගේ ඒසී වෙනස්

    උදාගරනෙකට bj5p එක ගත්තහම bj5p- ප්‍රෝටේජ් එකේ ඒසී කුජීතයි..අනිත් සේරම bj5p ඒවගේ ඒසී හොදයි ඒක හදලා තියෙන්නේ සීතල රටවලට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    that mean you don't trust your wife's driving..and give her only the time you can't drive :rolleyes::P

    ඔව්.. මරන බය කාටත් පොදුයි:yes::yes:

    එක්කෝ එයා තනියම යද්දි. එහෙම නැත්නම් මම ඉන්නවනම් මමමයි එලවන්නේ. හැබැයි අපරාදේ කියන්න බෑ අනික් ගෑනු වගේ කොට කොටානම් යන්නේ නෑ අරින එක අරිනවා මම වගේම:cool::cool:
     
    Last edited:

    KALUSUDHA

    Member
    Oct 15, 2015
    136
    15
    0
    රත්තරං;20443808 said:
    නිසාන් සීවීටී පට්ට යකෝ.. අපි ගාව(පව්ලේ ) දෙකක් තියෙන්වා නිසාන් කාර්. එක්ස්ට්‍රේල් බොක්ස් එකකුත් තියෙනවා. පට්ට ස්මූත්. උබ මොකක්ද එලෙව්වේ?

    කාර් නම් මට නිසාන් තමයි, නිසාන් කාර් ටොයොට වලටත් වඩා මිලට ඔප්ශන් තියෙනවා

    Nissan Sunny SuperSaloon N17 2010 මේ car එක ගැන මොකද කියන්නේ. ගන්න කොට මොනවද විශේෂයෙන් බලන්න ඕනේ? මේවගේ සාමාන්යෙන් එන ලෙඩ මූකුත් තියෙනවද? තෙල් කෙරැවාව එහෙම කොහොමද city & highway eke?

    http://ikman.lk/en/ad/nissan-sunny-supsaloon-n17-2010-for-sale-colombo-9

    මේ ගානට වටිනවද?
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    රත්තරං;20458007 said:
    මොකක්ද කාර් එක?

    එක එක රීජන් එකට ගහන ඒවගේ ඒසී වෙනස්

    උදාගරනෙකට bj5p එක ගත්තහම bj5p- ප්‍රෝටේජ් එකේ ඒසී කුජීතයි..අනිත් සේරම bj5p ඒවගේ ඒසී හොදයි ඒක හදලා තියෙන්නේ සීතල රටවලට

    charade 100s machan..mewa dan paranai...eka nisada danne na ban :baffled:
     
    Last edited:

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    mamath japan wahana 4k pawichchi kala gaththu ewa okkoma recondition karagena padda, kisi awulak na. wikunana ekaa apita recondition karala denne na loweth, habayi mama wikunanakota condition pitama thama dunne, wikukunana mohotha dakkawama mama padina wahanaya widiyata hithagena thamayi maintain kale. magen gattu ekata awurudu 2kata garaj yanna ona wenne na.
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Machan vehicle scan eken monada balanna puluwan. mama kiyanne hybrid wage aluth ewa nemei. mama kenek kiwwa parana wahanayak gannawa nam aniwa scan karala ganna kiyala.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මගී ෆිෆ්ටීන් එක නම් මම පැලෙන්න දුවනවා...දැන් නම් 120 පැනලා...මාසෙට කිලෝ මීටර් 1000 විතර දුවනවා...ලොකු වීකෙනඩ් එකක් ආවොත් කෙලින්ම දවස් තුන හතර අදිනවා....මැනුවල් බ්‍රේක් පෑඩ් මාරු කරනවා සර්විස් කරනවා ඇරෙන්න කිසි අවුලක් නෑ..ලඟදි ක්ලච් ප්ලේට් දැම්මා 14 වගේ ගියා ඔක්කොටම...මට නම් ක්ලච් ප්ලේට් බ්‍රේක් පෑඩ් ඒවා ලෙඩවල් නෙවෙයි...මාත් ඉන්දියන් එස්ටිලෝ එකක් ගන්න ගිහින් මගදි මගේ මූන දෙයියො බලලයි නැවතුනේ....මගේ එකම අවුලකට තියෙන්නෙ ෆෑන් එකේ පොඩ්ඩක් සද්දෙ වැඩියි...කමක් නෑ ෆෑන් එකක්ම දාන්න පුළුවන් 2500ට.. මූටරෙත් එක්කම තියෙනවා...වෙන නම් දෙයියනේ කියලා ඉහින් බහින ලෙඩක් නෑ...ඉන්දියන් ලඩියක් ගත්තා නම් මට මේ දැනෙන ඩ්‍රයිවින් ප්ලෙශර් එක නෑ...මරුටි හොදයි ඒත් මට නම් අජූතයි...
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    Nissan Sunny SuperSaloon N17 2010 මේ car එක ගැන මොකද කියන්නේ. ගන්න කොට මොනවද විශේෂයෙන් බලන්න ඕනේ? මේවගේ සාමාන්යෙන් එන ලෙඩ මූකුත් තියෙනවද? තෙල් කෙරැවාව එහෙම කොහොමද city & highway eke?

    http://ikman.lk/en/ad/nissan-sunny-supsaloon-n17-2010-for-sale-colombo-9

    මේ ගානට වටිනවද?

    :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    Nissan Sunny SuperSaloon N17 2010 මේ car එක ගැන මොකද කියන්නේ. ගන්න කොට මොනවද විශේෂයෙන් බලන්න ඕනේ? මේවගේ සාමාන්යෙන් එන ලෙඩ මූකුත් තියෙනවද? තෙල් කෙරැවාව එහෙම කොහොමද city & highway eke?

    http://ikman.lk/en/ad/nissan-sunny-supsaloon-n17-2010-for-sale-colombo-9

    මේ ගානට වටිනවද?

    na
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඇක්සියො එකක ගිය එකෙක් ඇල්ටො එකක කොහොම යනවද කියල මම මේ කල්පනා කලෙ. මේක මරුටි සමගම විසින් මුදල් නොගෙවා ප්‍රචාරය කල දැන්වීමක් වගේ
    3.gif
    3.gif
    3.gif
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ජපන හදපු පට්ටම කාර් එකක් බන්.. වැඩේ තියෙන්නේ හොද කාර් දැන් 10ක් වත් නැතුව ඇති. 141 නම් තියෙනවා ශෝරූම් කන්ඩිශන් ඒවා..

    මට මේ තාම නොතේරෙන්නේ බන් ලංකාවේ උන්ට වාහන ගන්න ලක්ශ 30-50ක් නතින්ග් තියෙනවා. තෙල් ගහන්න සල්ලි නෑ.:baffled:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    රත්තරං;20468940 said:
    ජපන හදපු පට්ටම කාර් එකක් බන්.. වැඩේ තියෙන්නේ හොද කාර් දැන් 10ක් වත් නැතුව ඇති. 141 නම් තියෙනවා ශෝරූම් කන්ඩිශන් ඒවා..

    මට මේ තාම නොතේරෙන්නේ බන් ලංකාවේ උන්ට වාහන ගන්න ලක්ශ 30-50ක් නතින්ග් තියෙනවා. තෙල් ගහන්න සල්ලි නෑ.:baffled:

    patta kathawa
    samahara aun gannath issella wikunanne kohomada kiyala hithanne