රත්තරං;20447195 said:මම අනික් පැත්තේ හිටියනම් ඒ ඉතින් කුනු වෙන්න ගසලා ඉන්න වෙලාවක තමා. ඒ වෙලාවට ඉතින් ඕවයේ නිච්චියක් නෑ![]()
that mean you don't trust your wife's driving..and give her only the time you can't drive

රත්තරං;20447195 said:මම අනික් පැත්තේ හිටියනම් ඒ ඉතින් කුනු වෙන්න ගසලා ඉන්න වෙලාවක තමා. ඒ වෙලාවට ඉතින් ඕවයේ නිච්චියක් නෑ![]()

කාර් එෙක් දවල්ට Ac මදියි ෙහාදටම.ac හදන ෙකෙනක්ට ෙපන්නුවහම කිව්වා කන්ෙඩන්සරය මදි ෙලාකු එකක් දාන්න කියලා ෙමා ෙම්කට ෙහතුව ෙවන්න පුලුවන්
that mean you don't trust your wife's driving..and give her only the time you can't drive![]()

රත්තරං;20443808 said:නිසාන් සීවීටී පට්ට යකෝ.. අපි ගාව(පව්ලේ ) දෙකක් තියෙන්වා නිසාන් කාර්. එක්ස්ට්රේල් බොක්ස් එකකුත් තියෙනවා. පට්ට ස්මූත්. උබ මොකක්ද එලෙව්වේ?
කාර් නම් මට නිසාන් තමයි, නිසාන් කාර් ටොයොට වලටත් වඩා මිලට ඔප්ශන් තියෙනවා
රත්තරං;20458007 said:මොකක්ද කාර් එක?
එක එක රීජන් එකට ගහන ඒවගේ ඒසී වෙනස්
උදාගරනෙකට bj5p එක ගත්තහම bj5p- ප්රෝටේජ් එකේ ඒසී කුජීතයි..අනිත් සේරම bj5p ඒවගේ ඒසී හොදයි ඒක හදලා තියෙන්නේ සීතල රටවලට

Speed malli kiyala thibuna 121 gana nm kiyala vadak na kiyala. Ai eka hoda nadda? Mokakda awla? Mama me ekak ganna hitiye....![]()
දන්න එකෙක් උත්තරයක් dennako... 121 hoda nadda?
Nissan Sunny SuperSaloon N17 2010 මේ car එක ගැන මොකද කියන්නේ. ගන්න කොට මොනවද විශේෂයෙන් බලන්න ඕනේ? මේවගේ සාමාන්යෙන් එන ලෙඩ මූකුත් තියෙනවද? තෙල් කෙරැවාව එහෙම කොහොමද city & highway eke?
http://ikman.lk/en/ad/nissan-sunny-supsaloon-n17-2010-for-sale-colombo-9
මේ ගානට වටිනවද?

ඇක්සියො එකක ගිය එකෙක් ඇල්ටො එකක කොහොම යනවද කියල මම මේ කල්පනා කලෙ. මේක මරුටි සමගම විසින් මුදල් නොගෙවා ප්රචාරය කල දැන්වීමක් වගේ
රත්තරං;20467716 said:121 thel karana nisa ganna un toilet yanneth oke. e nisa ambanaka duwapuwa thiyenne. 141 ekak ganna

රත්තරං;20468940 said:ජපන හදපු පට්ටම කාර් එකක් බන්.. වැඩේ තියෙන්නේ හොද කාර් දැන් 10ක් වත් නැතුව ඇති. 141 නම් තියෙනවා ශෝරූම් කන්ඩිශන් ඒවා..
මට මේ තාම නොතේරෙන්නේ බන් ලංකාවේ උන්ට වාහන ගන්න ලක්ශ 30-50ක් නතින්ග් තියෙනවා. තෙල් ගහන්න සල්ලි නෑ.![]()